දොස්තරගෙන් වෙඩි කෑ පාසල් සිසුවා

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    air rifle එකකින් ඔය වැඩ දාලා තියෙනේ. තව කොහෙද සිංහලුන්ට US වගේ gun rights දුන්නා නං. ජනගහනය කිසි ගේමක් නැතුව ලක්ෂ 20ට බස්ස ගන්න තිබ්බා.
    මටත් ඕක කල්පන වුනා.නිරෝධායන වෙන ගෙදරට අල්ලපු ගෙදරට තුවක්කුවක් දෙන්න ඕනි🤣🤣🤣
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ කල්පනාකලේ දොස්තර වලතර හිටියනං මොකෙං කෙලියිද කියලා🤣🤣

    සමහරවිට පිහියි මන්නයි ඊතලයි පැත්තකින් දාලා බෝලේ පෙන්න පෙන්න ජුන්ඩා හොලව හොලව ඉඳියි🤣😝
     
    • Haha
    Reactions: EnIgma001

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    තාප්ප වලින් පැන්න කියන්නේ ආයි ඉතින් වෙඩි කන එක අහන්න දෙයක් නෑ. හැමදාම පනිනවා ඇති. බෝලයක් ගන්නම ගියා කියල කවුද දන්නේ :unsure:
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Ooka thappen penala mokak hari marisi wedak karanna yanna aththe..


    Uge waththata horen athulu una nam wedi newe gahala gas bandinna thibbe
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අඩු කුලේ නසරාණි කොල්ලෙක් වෙන්න ඇති සුවර් එකටම
    ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැතිව තාප්ප උඩින් අනුන්ගේ වතු වලට පනිද්දී නිකන් ඉන්නද කියන්නේ
    හැමදාම තාප්පෙන් පනිනවා ඇති ලොකු සීන් දෙනවා ඇති
    කොල්ලගේ මහා උන් දැනගන්න ඕන ළමයි හදන්න අනුන්ට වාත වෙන්නේ නැතිව
    මහා උන් හරියට හදන්නේ නැති උනාම අහල පහල උන්ගෙන් හරි හරියට හැදෙයි
     
    • Like
    Reactions: sudu1234

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    තාප්ප වලින් පැන්න කියන්නේ ආයි ඉතින් වෙඩි කන එක අහන්න දෙයක් නෑ. හැමදාම පනිනවා ඇති. බෝලයක් ගන්නම ගියා කියල කවුද දන්නේ :unsure:

    ehema cn 1k thama. cctv ekak dala policiyata gihin kiwanan hari. thappen paniddi kauruth kamathi na ithin
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ehema cn 1k thama. cctv ekak dala policiyata gihin kiwanan hari. thappen paniddi kauruth kamathi na ithin
    උගේ ගෙදට්ට ගල් ගහල. air rifle එකෙන් ඔලුවටම තියන්න තිබ්බේ. දොස්තර කරලා තියෙන්නේ මරු වැඩේ. ආයි ඔවුන් යන එකක් නෑ

    news වල දාන්නේ එක පැත්තකට වාසි වෙන විදිහට. මට news එක යද්දීම හිතුන මෙහෙම දැම්මට අනිවා නසරානි වැඩ කරන සෙට් එකක් වෙන්න ඕනි කියල
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    බෝල ගන්න ගෙවල් වලට පයින එක වැරදියි . බොලේ ගන්න පයිනව ද නැත්නම් හොරකම් කරන්න පයිනවද කියලා කාටද කියන්න පුළුවන්
    ගොඩක් උන් බෝල ගෙවල් වලට දාල තාප්පේ උඩ නැගල ගෙවල් දිහා බලන් ඉන්නවා. කෙල්ලෙක් විතරක්නන් ඉන්නේ ගෙදරට බොලේ විසිතිස් පාරක් එනවා දවසට.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ගොඩක් උන් බෝල ගෙවල් වලට දාල තාප්පේ උඩ නැගල ගෙවල් දිහා බලන් ඉන්නවා. කෙල්ලෙක් විතරක්නන් ඉන්නේ ගෙදරට බොලේ විසිතිස් පාරක් එනවා දවසට.
    හොඳට මස් දීල බල්ලෙක් හැදුවනන් හරි
    දොස්තරට හිරේ යන්න වෙන්නෙත් නෑ අරූ මැරුණත් :lol: :lol:
     
    • Love
    Reactions: silentsahan