දොස්තරට රිදිලා

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    දොස්තරට රිදිලා

    ටැක්ස් ෆ්‍රී කාරය අහිමි වීම නිසා ‘දොස්තර කුලයට‘ රිදිලා: දොස්තර වර්ජනයකට සැරසේ

    Doctors_stike.jpg
    (ලංකා ඊ නිව්ස් -2015.නොවැ.28, ප.ව‍.11.30) තමන් සාමාන්‍ය ජනතාවට වඩා උසස් කුලයක අය යැයි සිතා කටයුතු කරමින් ‘දොස්තර කුලයක්‘ නිර්මාණය කරගෙන සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරි දින කිහිපය තුළ අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළැකී වර්ජනයක නිරත වීමට සූදානම් වේ.
    ඊයේ (27) රැස් වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ ඇති අතර ඊට හේතු වී ඇත්තේ මෙවර අයවැයෙන් ඇමැතිවරුන්ගේ සිට රජයේ නිලධාරීන් ඇතුළු සියළු දෙනා දක්වා මෙතෙක් රජයෙන් ලබා දුන් බද්දෙන් තොරව සුපිරි වාහන ආනයනය කිරීමට දෙන බලපත්‍රය අහෝසි කිරීමයි. ඊට වැටුප් ප්‍රශ්නයක් ද එල්ලා සටන සාධාරනීකරණය කර ගැනීමට මෙම ‘දොස්තර කුලයේ‘ පිරිස සූදානම් වේ.
    රජයේ සේවයේ නිරත වන අතරේ පුද්ගලික සේවයේ යෙදී ඕනෑ තරම් හම්බ කර ගැනීමට ශ්‍රී ලංකාවේ ‘දොස්තර කුලයේ‘ අයට අවසර දී ඇත. රජයේ නීතිඥයෙකුට රජයේ ඉංජිනේරුවෙකුට මෙකී වරප්‍රසාදය නැත. එංගලන්තය වැනි තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක පවා රජයේ වෛද්‍යවරයෙකුට පුද්ගලික සේවයේ යෙදිය නොහැකිය. අඩුම ගණනේ තමන්ගේ පවුලේ දරුවෙකුට හෝ පුද්ගලිකව ප්‍රතිකාර කළ නොහැකිය. එසේ වී නමුත් ඇති පදම් හම්බ කර ගැනීම සඳහා සුවිශේෂී වරප්‍රසාද විඳින නිදහස් අධ්‍යාපනයෙන් මහජනතාවගේ මුදලින් වෛද්‍යවරුන් වූ මෙම බහුතරයක් ‘දොස්තර කුලයේ‘ පිරිස වත්මන් රජය ගෙන ඇති ජනතා හිතවාදී යෝජනාව සලකා තිබෙන්නේ තමන්ගේ ‘ඉහල කුලයට‘ සිදුවූ හානියක් ලෙස වීම නින්දා සහගත ය.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Lol..pissu huttho tikak...doctors kiyanneth amuthuma mental case tikak..:lol: kohomath loku eka okunge henata..hoda wade..:yes:

    Yako dostharala kiyanne dewiwaru nemeine...anith engineers wage igena gena serve karan un
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Lol..pissu huttho tikak...doctors kiyanneth amuthuma mental case tikak..:lol: kohomath loku eka okunge henata..hoda wade..:yes:

    Yako dostharala kiyanne dewiwaru nemeine...anith engineers wage igena gena serve karan un

    Ape ewunuth yanawane ban sir sir kiyagena passen ma.
    Samahara podi pathi wala doctors la OT danne gedara indan. PP eke witharai hariyata beheth denne. Eketh pharmacy, lab tests anan manan walata commission gannawa.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අවුරුදු පහෙන් පහට බලපත්‍ර දෙන එක තමයි වැරැද්ද?
     
    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0
    mun maha pakku relak .okunta ona taram salli tiyenawa ewain ganinko waahana.ahinsaka duppath minihage badhu walin thpoilata kelawanna baa
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕක කැන්සල් කරපු එක නම් හොඳයි, ඩොකාලා ඉගෙන ගන්නේ මේ රටේ දුප්පත් අයගේ මුදල් වලින්, එහෙම කරලා ඒ අයට මෙයාලා නිකන් බෙහෙත් කරන්නේ නැහැනේ, මෙයාලා පට්ට විදියට ප්‍රයිවර්ට් බෙහෙත් දිලා හම්බ කරනවා, ඔය පර්මිට් එක එක දොස්තරකනෙකුට ජීවිතේට එක පාරක් දුන්නම ඇති, එහෙමත් නැත්තන් අවුරුදු 15කට එකක් දුන්නම ඇති.
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    Ape ewunuth yanawane ban sir sir kiyagena passen ma.
    Samahara podi pathi wala doctors la OT danne gedara indan. PP eke witharai hariyata beheth denne. Eketh pharmacy, lab tests anan manan walata commission gannawa.

    seen eka tiyenne bn okunge union eka thama mama hithanne lankawe powerfulma :dull: okun kiyana ewa karannama wenawa godak welawata :(:(:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක කැන්සල් කරපු එක නම් හොඳයි, ඩොකාලා ඉගෙන ගන්නේ මේ රටේ දුප්පත් අයගේ මුදල් වලින්, එහෙම කරලා ඒ අයට මෙයාලා නිකන් බෙහෙත් කරන්නේ නැහැනේ, මෙයාලා පට්ට විදියට ප්‍රයිවර්ට් බෙහෙත් දිලා හම්බ කරනවා, ඔය පර්මිට් එක එක දොස්තරකනෙකුට ජීවිතේට එක පාරක් දුන්නම ඇති, එහෙමත් නැත්තන් අවුරුදු 15කට එකක් දුන්නම ඇති.

    avurudu 5n 5ta nam denna ona nae
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ape ewunuth yanawane ban sir sir kiyagena passen ma.
    Samahara podi pathi wala doctors la OT danne gedara indan. PP eke witharai hariyata beheth denne. Eketh pharmacy, lab tests anan manan walata commission gannawa.

    කොහොමත් ඔය දොස්තර රැකියාවේ නිරත උන් මහා චා උන් බන් ඉන්නේ....ඔකුන්ගේ හෙන ලොකු එක..දෙවිවරු කියල හිතන් ඉන්නේ...මනුස්සයෙක් කතා කරාම කටක් ඇරලා උත්තර දෙන්න තියා මූණ දිහා බලන්නේ නැහැ කිව්වා ම? මට නම් එදා අන්කල් කෙනෙක් කළුබෝවිල අරන් ගිහින් ඔකුන්ගේ ගෑස් බලලම එපා වුනා...යකෝ ලෝකෙට ලොක්ක ඌ වගේ ඉන්නේ...අනිත් මිනිස්සුත් ඉංජිනේරුවෝ, අරුන් මුන් වෙලා ඉන්නේ ඉගෙන ගෙන තමා...මුන් හිතන්නේ මුන් තරම් කෙරුමෝ ලොවෙත් නැහැ කියන සයිස් එකට...:lol:

    මම නම් කියන්නේ තව පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ඕන...තියෙන ඒවා ප්‍රොමෝට් කරන්න ඕනේ...එහෙම තමන්ගේ වියදමෙන් ඉගෙන ගත්තු එවුන් ඔහොම කිව්වනම් අවුලක් නැහැ...මුන් මිනිස්සුන්ගෙම සල්ලි වලින් ඉගෙන ගෙන මිනිස්සුන්ට ලොකු එක දාන්න එනවනේ :dull:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    අවුරුදු පහෙන් පහට බලපත්‍ර දෙන එක තමයි වැරැද්ද?

    mun maha pakku relak .okunta ona taram salli tiyenawa ewain ganinko waahana.ahinsaka duppath minihage badhu walin thpoilata kelawanna baa

    මෙහෙමයි බං හැමෝටම සල්ලි තියෙනවා කියන්න බෑ, උඹ එහෙනම් හරියට ඩොක්ටර්ස්ල දැකලා නෑ,

    ඕක කැන්සල් කරපු එක නම් හොඳයි, ඩොකාලා ඉගෙන ගන්නේ මේ රටේ දුප්පත් අයගේ මුදල් වලින්, එහෙම කරලා ඒ අයට මෙයාලා නිකන් බෙහෙත් කරන්නේ නැහැනේ, මෙයාලා පට්ට විදියට ප්‍රයිවර්ට් බෙහෙත් දිලා හම්බ කරනවා, ඔය පර්මිට් එක එක දොස්තරකනෙකුට ජීවිතේට එක පාරක් දුන්නම ඇති, එහෙමත් නැත්තන් අවුරුදු 15කට එකක් දුන්නම ඇති.

    මට හිතෙන විදියට මෙහෙමයි බං සීන් එක, සමහර කට්ටියක් නිසා හැම ඩොක්ටර් කෙනෙක් ගැනම ඔහොම හිතන්න එපා, ඒක වැරදියි, මම නම් දොස්තර කෙනෙක් නෙමෙයි ඒත් අපේ පවුල් වල ගොඩක් අය දොස්තර ල තමයි, මම ඒ අය විඳපු දුක හොඳට දන්න නිසා මෙහෙම අද මේ ත්‍රෙඩ් එකටත් කමෙන්ට් කරන්නේ මගේ වෙලාව අරගෙන

    කවදාවත් බං පිටරට දොස්තර කෙනෙක් හා මෙහේ දොස්තර කෙනෙක් සංසන්දනය කරන්න යන්න එපා හේතුව තමයි මෙහේ දොස්තර කෙනෙක්ට 1ක් හෝ ඊට කිට්ටුවෙන පඩියක් තමයි ලැබෙන්නේ ඒත් එහේ දොස්තර කෙනෙක්ට ලැබෙන පඩිය ඉතිං මම කියන්න ඕනෙ නෑ නේ :no::no::no: එහෙම බැලුවම උන්ට ඇත්තටම ප්‍රයිවෙට් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ, ඒක නිසා මෙහේ දොස්තර කෙනෙක්ට තියෙන එකම ඔප්ෂන් එක ප්‍ර‍යිවෙට් කරන එක, ඒත් උඹල ඔය ප්‍ර‍යිවෙට් කරනව කියලා දකින්නේ සුලු පිරිසක් විතරයි,

    තවත් අය කියල තියෙනවා උං ඉගෙන ගන්නේ රටේ සල්ලි වලින් කියලා, ඒක නම් 50% ක් ඇත්ත, මොකද දැන් ඔය දොස්තරල වෙන ළමයි A/L වලට Class යන්නේ නැද්ද මචං? මෙහෙම කියන අය මේකට උත්තරයක් දෙන්න? කොළඹ, ගාල්ල ඔය පැති වල BIO කරන සර්ල කී දෙනෙක් නම් ඉන්නවද ළමයි කීයක් නම් යනවද ඕවට, A/L BIO කරන එකෙක් First Shy එකෙන් Faculty ගියොත් ඌ ඉස්කෝලෙන් ඉගෙන ගත්ත දේ ගොඩක් අඩුයි ඊට ඔක්කොම වගේ කරගන්නේ ක්ලාස් ගිහිල්ලා, ඉතිං 100% රජයේ සල්ලි වලින් ඉගෙන ගන්නවා කියලා කියන්න බෑ නේ බං, අද කාලෙ ළමයෙක්ට ඉස්කෝලෙන් ඉගෙන ගෙන Medical Faculty යන්න තරම් Result එකක් දාන්න අමාරුයි බං,

    Medical Faculty එකේදි ළමයින්ට වියදම් කරන්නේ අපේ සල්ලි වලින් ඒක නම් සහතික ඇත්ත, ඒත් එතැනට වෙනකම් එන්න වෙන මහන්සිය ගැන තමයි මම මේ කිව්වේ

    අනිත් කාරනේ මෙතැන ඉන්න කීයෙන් කී දෙනෙක්ට තේරෙනවද දන්නේ නෑ දොස්තර කෙනෙක් වෙන්න තියෙන අමාරුව? මෙතැන කමෙන්ට් කරන කීයෙන් කී දෙනෙක්ට A/L BIO Paper එකක් දුන්නොත් S S S (3s) ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ(මම කියන්නේ ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගෙනත්), ඉතිං එහෙම එකේ දොස්තර කෙනෙක් වෙන්න ඉන්න ළමයෙක් කොච්චරනම් මහන්සි වෙනවා ඇත්ද? කොච්චර දුකක් විඳලද එතැනට එන්නේ, ඒ තරම් දුකක් විඳලා අන්තිමේදි පොඩි පඩියක් ලැබෙනවා,

    මේ අයට වාහන පර්මිට් එක තමයි ලොකු සහනයකට තිබ්බේ මෙච්චර කල්, කවුරු කොහොම කිව්වත් මේ අයට සමාජයෙන් ගරුත්වයක් ලැබෙන්න ඕන, ඉතිං මේ අයට දුන්න මේ සහනෙත් කපා හැරියම කොච්චර හිතට අමාරු ඇත්ද(මම කියන්නේ සාධාරණව රැකියාව කරන කෙනෙක්ට)

    මෙතැන ගොඩක් අයට තියෙන්නේ දොස්තර කෙනෙක් එක්ක තියෙන ඊර්ෂියාවක් විතරයි, ඒ නිසා තමයි මේ වගේ කතා කියවන්නේ ඒත් සාධාරණව හිතන්න පුරුදු වෙයං මචංල, කවුරුත් කියන ඒව එක සැරේ පිළිගන්නේ නැතුව,

    දොස්තරල 100ක් ඉන්නවා නම් එකෙන් 20 දෙනෙක් දිහා බලලා තීරණ ගන්න එපා මචංලා ඔයාල ඔය කතා කරන්නේ සුලු පිරිසයක් ගැන විතරයි, සුලු පිරිසක් ගැන බලලා හැමෝම ගැන තීරණ ගන්න එපා...

    මේක මගේ මතයක් විතරයි සංවාදයට විවෘතයි,,, ;););)
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Doctor la hamoma maha salli karayo neme ban. private karanne nathi un ona tharam innawa. private karana unta salli hamba wenawa kiyala meka cancel karala arunta mokada wenne. ehenam solution eka private karana eka thahanam karana eka misak permit eka cancel karana eka neme.

    machanla private sectore ekata sapekshawa govt eke padi sahena adui. godak engineers la govt yanne naththe e hinda. govt inna unta tikak hari watina incentive ekak thibune wahana permit eka. ekatat keliyama wenne govt eke wadata kawadawath hoda accountant/engineer/doctore kenek enne na. oka circle eka wage duwanawa. hoda un enne nathi unama service eka watenawa. eeta passe service eka padu hinda eka privatise karanawa. ethanta thama me yanne. poddak hithala balapan ewath.
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base

    anduwata management skills na. cost cutting karala goda daanna hadanne. igenagatha minissunta deela thiyena pahasukam kapanawa kiyala ithin un lankawe inne naa kiyana eka thamai :( moda harak
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අපේ අල්ලපු ගෙදර ඉන්නෙත් ඩොකෙක් පොර නම් ප්‍රයිවට් කරන්නේ නෑ. පොර නම් කිව්වා දැනට ලබෙන දීමනා ටිකත් නැති කලොත් ලංකාවේ ගොඩක් ඩොක්ටර්ස්ලා රට යයි කියලා.
    පිට රටවල් වල උනත් ඩොක්ටර්ස් ලට විශේෂ පිලිගැනිමක් තියෙනවා බං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු පහෙන් පහට දෙන්න ඕනේ නෑ ඕක. සර්විස් එක අවුරුදු දෙකක් හෝ තුනක් වුනාම එකකුයි, ආය අවුරුදු දහයකින් විතර තව එකකුයි තිබ්බම ඇති මම නං කියන්නේ.