යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව උඹ කියපන්කො මම අහල තියන දේට උත්තරයක්
මමත් වෘත්තිකයෙක් (Professional Manager) තමයි
මම මගේ දරුවව මම ගියපු ලංකාවෙ හොඳම පාසලකට දා ගත්ත Old Boys Basis
මම කාටවත් කඩේ යන්නෙ නෑ
කාලයක් තිස්සෙ උඹලගෙ විගඩම් දිහා බලාගෙන හිටපු මධ්‍යස්ථ මතධාරියෙක්
බලාගෙන ඉඳල බැරිම තැන තමයි ඉවසුව ඇති කියල හිතුවෙ
Old boy basis එකෙන් දාලා සමතැන ගැන කතා කරනවා.
ඒ වගේම තියෙනවා නේද අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ වැඩ කරන අයගේ දරුවන්ටත් 5% quota එකක්. ඊට අමතරව විශ්වවිද්‍යාල කතිකාචර්යවරු, විනිසරුවරුන්, ත්‍රිවිධ හමුදා සෙවකයින් ඇතුලු තව කොටස් රැසකටත් quota තියෙනවා නේද.
දැන් උබට අනුව කියපන් මොන quota ටිකද හරි කියලා.
උබලා ඔය ගොන් කතා අමතක කරලා පොඩ්ඩක් හිතපන් හදිස්සියේ Doctorsලාගේ quota එක විතරක් නැවැත්තුවේ ඇයි කියලා.
දේෂපාලුවන්ට කඩේ නොයා අපි හැමොම ETCA එකට විරුද්ධව එකතු වෙමු.



