නීති නම් මොනවද ඉතින් සල්ලි ටිකක් වියදම් කරල අතුරුදහන් වෙන්න පුළුවන්.එතකොට ඉතින් නීතිමය පදනමක් හරි තියනවනේ. දැන් එහෙම මොකුත් නෑනේ.
නීති නම් මොනවද ඉතින් සල්ලි ටිකක් වියදම් කරල අතුරුදහන් වෙන්න පුළුවන්.එතකොට ඉතින් නීතිමය පදනමක් හරි තියනවනේ. දැන් එහෙම මොකුත් නෑනේ.
ඉන්න ප්‍රමාණෙ වැඩි කරාට ඔය කියන දුෂ්කර ප්‍රශ්නෙ විසඳෙයි කියලා මම හිතන්නෙ නෑ. ටිකක් දුරට විසඳෙයි.
දැන් ඉන්න උන්ට කරන්න දෙයක් නෑ. උන්ට උගන්නද්දී කිව්වේ නෑනේ bond කතා. අනාගත උන්ට තමයි ඒකත්.ඔව් එහෙම කරන්න පුලුවන්.
නීති නම් මොනවද ඉතින් සල්ලි ටිකක් වියදම් කරල අතුරුදහන් වෙන්න පුළුවන්.
මේකේ ඉන්න එවුන් දුෂ්කර කියන එකේ තේරුම දන්නවද දන්නෙත් නෑ
මගේ ගම ලක්ෂපාන. මාත් අම්මලා හින්ද මාසෙකට පාරක් හොම්බ දාලා එනවා මිසක්.
ඒවගේ ඉන්න බෑ mcn.
මංකොල්ල කාරයො ඉන්නෙ වචනෙ දාලා ගානක් ගලවන්න බලන් ඉන්නෙ.මට පොලිස් කාරයෙක් කිව්වා ලගදී
අපිට ගොරකා දඩමස් කරන්නත් පුළුවන් දඩමස් ගොරක කරන්නත් පුළුවන් කියල
8000 දීලා ආවා. මුං මාර මරිසි කෙළින්නේ මෙහෙ
දැන් ඉන්න උන්ට කරන්න දෙයක් නෑ. උන්ට උගන්නද්දී කිව්වේ නෑනේ bond කතා. අනාගත උන්ට තමයි ඒකත්.
ඔය ඉස්කෝල සිද්දිය ගොමා එකෙන් ජරාම විදිහට exploit කරා. උන්ම ලිස්ට් හදල යැව්වේ ඉස්සර. ඩොකා අල්ලපු හොස්පිටල් එකට මාරු වෙනවා ලමයව ලොකු ඉස්කෝලෙකට දාගන්න.
පුක නොදී ඵලයන් හුත්තෝ කක්කුසුයි හෝදන තෝ දන්න System changeඔව් ඔව් ඒක තමයි. දැන් උපාධි කරල ඉවර උන්ටත් කරනව කියල බයියන්ගෙ හාමුල කියයි. @dmsupun @2osama වගේ උන් වෙට් වේවි ඒව අහලා. අපි ඉතින් පුකෙන් හිනාවෙලා නිකන් ඉන්නව.හම්බන්තොට වරාය අපි ආවම පවර ගන්නව කිව්වම හුරේ දාල චන්ද ගහපු තැරි මෝඩයොනෙ ඉන්නෙ
ඕව තෙිරුම් ගන්න පුලුවන් උන් ලංකාවෙ පට්ටම අඩුයි බන්. නිකන් ඉමෝෂනලි ගොන් පාට් දාන එක තමා උන් කරන්නෙ. උන්ගෙ හාමුලා උන්ගෙ ඒ ගොබ්බකම දැකලා උන්ව අන්දන එක කරන්නෙ. කවදාවත් පංශ්න වලට හරි විසඳුම් දෙන්නෙ නෑ
GMOA එක කියන්නෙත් ඔය රටේ ජරා සිස්ටම් එක තියෙන තැනක්. ඒ නිසා එතන කරන දේවල් හරි දේවල් නෙවෙයි. මම කියපු දේවල් වලින් ගොඩක් දේවල් තියෙනවා ඕකුන්ගෙ දේශපාලනේ නිසා හරියට කරන්න දෙන්නෙ නැති. වැඩිය ඕන නෑ අලුත් දොස්තරලා , පරණ දෙිස්තරල විසින් මඩවනවා. පරණ එවුන් ගොමා එකේ උඩ තනතරු වලට ගිහින් අනිත් උන්ව මඩවනවා. ඔය වගෙි ප්‍රශ්න ගොඩයි ඕකෙ.
ඒකයි මම කියන්නෙ රටට සිස්ටම් චේන්ජ් එකක් ඕන.
ඔය සෙක්ටර් එකම නිකන් අතීත ඉන්දියාවේ කුල ක්‍රමය වගේ තමයි. පට්ටම විදිහට hierarchy තියෙන්නේ. ඒවා කිසිම විදිහකින් වෙනස් වෙනවට උන් කැමති නෑ.ඔව් ඔව් ඒක තමයි. දැන් උපාධි කරල ඉවර උන්ටත් කරනව කියල බයියන්ගෙ හාමුල කියයි. @dmsupun @2osama වගේ උන් වෙට් වේවි ඒව අහලා. අපි ඉතින් පුකෙන් හිනාවෙලා නිකන් ඉන්නව.හම්බන්තොට වරාය අපි ආවම පවර ගන්නව කිව්වම හුරේ දාල චන්ද ගහපු තැරි මෝඩයොනෙ ඉන්නෙ
ඕව තෙිරුම් ගන්න පුලුවන් උන් ලංකාවෙ පට්ටම අඩුයි බන්. නිකන් ඉමෝෂනලි ගොන් පාට් දාන එක තමා උන් කරන්නෙ. උන්ගෙ හාමුලා උන්ගෙ ඒ ගොබ්බකම දැකලා උන්ව අන්දන එක කරන්නෙ. කවදාවත් පංශ්න වලට හරි විසඳුම් දෙන්නෙ නෑ
GMOA එක කියන්නෙත් ඔය රටේ ජරා සිස්ටම් එක තියෙන තැනක්. ඒ නිසා එතන කරන දේවල් හරි දේවල් නෙවෙයි. මම කියපු දේවල් වලින් ගොඩක් දේවල් තියෙනවා ඕකුන්ගෙ දේශපාලනේ නිසා හරියට කරන්න දෙන්නෙ නැති. වැඩිය ඕන නෑ අලුත් දොස්තරලා , පරණ දෙිස්තරල විසින් මඩවනවා. පරණ එවුන් ගොමා එකේ උඩ තනතරු වලට ගිහින් අනිත් උන්ව මඩවනවා. ඔය වගෙි ප්‍රශ්න ගොඩයි ඕකෙ.
ඒකයි මම කියන්නෙ රටට සිස්ටම් චේන්ජ් එකක් ඕන.
ඔය සෙක්ටර් එකම නිකන් අතීත ඉන්දියාවේ කුල ක්‍රමය වගේ තමයි. පට්ටම විදිහට hierarchy තියෙන්නේ. ඒවා කිසිම විදිහකින් වෙනස් වෙනවට උන් කැමති නෑ.
සම සෞඛ්‍ය සිද්දියේ උනෙත් ඕකම තමයි. වෙන එකක් තියා ඩොකාලට කොන්දක් තිබ්බ බන් ගොමා එකේ පාදෙණිය එක්ක කාබනික වගා කරපු එවුන් තාම ඔකේ මුල් පුටුවල ඉඳීද?
ඔව් ඔව් ඒක තමයි. දැන් උපාධි කරල ඉවර උන්ටත් කරනව කියල බයියන්ගෙ හාමුල කියයි. @dmsupun @2osama වගේ උන් වෙට් වේවි ඒව අහලා. අපි ඉතින් පුකෙන් හිනාවෙලා නිකන් ඉන්නව.හම්බන්තොට වරාය අපි ආවම පවර ගන්නව කිව්වම හුරේ දාල චන්ද ගහපු තැරි මෝඩයොනෙ ඉන්නෙ
ඕව තෙිරුම් ගන්න පුලුවන් උන් ලංකාවෙ පට්ටම අඩුයි බන්. නිකන් ඉමෝෂනලි ගොන් පාට් දාන එක තමා උන් කරන්නෙ. උන්ගෙ හාමුලා උන්ගෙ ඒ ගොබ්බකම දැකලා උන්ව අන්දන එක කරන්නෙ. කවදාවත් පංශ්න වලට හරි විසඳුම් දෙන්නෙ නෑ
GMOA එක කියන්නෙත් ඔය රටේ ජරා සිස්ටම් එක තියෙන තැනක්. ඒ නිසා එතන කරන දේවල් හරි දේවල් නෙවෙයි. මම කියපු දේවල් වලින් ගොඩක් දේවල් තියෙනවා ඕකුන්ගෙ දේශපාලනේ නිසා හරියට කරන්න දෙන්නෙ නැති. වැඩිය ඕන නෑ අලුත් දොස්තරලා , පරණ දෙිස්තරල විසින් මඩවනවා. පරණ එවුන් ගොමා එකේ උඩ තනතරු වලට ගිහින් අනිත් උන්ව මඩවනවා. ඔය වගෙි ප්‍රශ්න ගොඩයි ඕකෙ.
ඒකයි මම කියන්නෙ රටට සිස්ටම් චේන්ජ් එකක් ඕන.
Ow. 1-13 tath gewanna denna one. Eka nikan denna hethuwak aththema na.අනිවාර්යෙන්ම රජයේ විශ්ව විද්යාලක ඩිග්රි එකක් කරන්න සල්ලි ගන්න ඕන (ලක්ෂ දහයක් හරි)
ඒක ගෙවන්න බැරි උන්ට ස්ටුඩන්ට් ලෝන් එකක් දෙන්න ඕන ජොබ් එකක් කරද්දී අවුරුදු පහකින් වගේ ගෙවන්න.
තව පවුද්ගලික විශ්ව විද්‍යාල දාන්නන ඕන කැමති උන්ට ඩිග්රි කරන්න.
Okunwa elona ekama thamai ban honda.එහෙනං ඉතින් මොකක්ද තව එකෙක්ට කරන්න කියන්නෙ. උන්ටත් ඒ වගේ කිසි පහසුකමක් නැති, පවුලෙනුත් ඈත දුර පැතිවල ඉන්න බැරි නිසා තමයි බෑ කියන්නෙ. මටත් ඕක ප්‍රායෝගිකව උනා.
වයිෆ් ඩොක්ටර්. ඒ ප්‍රශ්නෙ විතරක් නෙවෙයි තව අසාධාරණ කම් උනා. ඒවට ඇක්ෂන් ගන්න නැත්තං දමල ගහල යනව කියල කියන්න කිව්වා මම. එයා කිව්වා. බැලුවා සාධාරණ කාලයක් ඇක්ෂන් ගන්න කියලා. ගත්තෙ නෑ ගන්න ඕනත් නෑ වගේ හිටියා. බහුකාගනින් කියල රෙසිග්නේෂන් එක දුන්නා. රට ආවා. දැන් මෙහේ හොස්පිටල් එකක වැඩ. අර යුනිට් එකේ එයා වැඩ කරපු තැන පුරවන්න අදටත් කෙනෙක් නෑ මම හිතන්නෙ.
අන්න එහෙමයි ලංකාවෙ වැඩ. ඒව හදන්න කියපන් ඉස්සෙල්ලා. සරල එක දෙයක් නෙවෙයි ඔතන හදන්න තියෙන්නෙ. සිස්ටම් එකම අවුල්. අපිට වත් අනිත් අයට වත් ලංකාවෙ ගොබ්බ ආණ්ඩුවල, රටේ නීතියක්, සිසිටම් එකක් නැති කමේ, මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට වන්දි ගෙවන්න බෑ.
වයිෆ්ගෙ නෑයෙක් ඉන්නවා වෙන රටකට ගිහින් ලංකාවෙ පළවෙනි වතාවට ස්පෙෂලයිස් වෙන ෆීල්ඩ් එකකට. එතකොට එයා තමයි ලබන අවුරුද්දෙ ඒ ෆීල්ඩ් එකෙන් specialise වෙලා ලංකාවට එන්න ඉන්න එකම කෙනා දන්න විදියට. එයාවත් රටින් එළව ගන්න ලයින් එකක් තමයි දැනට නං පේන්න තියෙන්නෙ.
උංගෙ අම්මලා තාත්තලත් බදු ගෙවලනෙ බං තියෙන්නෙ එතකොට ඉතින් පිනටම කියන්න බෑ. අනික උංව අනේ ඔයා පව් එන්න කියල කැම්පස් එකට ගත්තෙ නෑනෙ උං මහන්සිවෙලානෙ ගියෙ. අනිත් උන්ට බැරි උනාට උං මොනා කරන්නදඋබ කියන විදියට පිනට ඉගෙන ගෙන රටත් ගිහින් එහෙනුත් ඉගෙන ගෙන මෙහෙට ඇවිල්ලා ගෙදර එහාපැත්තේ හොස්පිට්ල් එකක් දාන්න කියපන්. ඔය අදෝනා නෑ එතකොට.