දොස්තරලා ඉඳී ද ඉතිං

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    එතකොට ඉතින් නීතිමය පදනමක් හරි තියනවනේ. දැන් එහෙම මොකුත් නෑනේ.
    නීති නම් මොනවද ඉතින් සල්ලි ටිකක් වියදම් කරල අතුරුදහන් වෙන්න පුළුවන්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඉන්න ප්‍රමාණෙ වැඩි කරාට ඔය කියන දුෂ්කර ප්‍රශ්නෙ විසඳෙයි කියලා මම හිතන්නෙ නෑ. ටිකක් දුරට විසඳෙයි.

    මේකේ ඉන්න එවුන් දුෂ්කර කියන එකේ තේරුම දන්නවද දන්නෙත් නෑ

    මගේ ගම ලක්ෂපාන. මාත් අම්මලා හින්ද මාසෙකට පාරක් හොම්බ දාලා එනවා මිසක්.
    ඒවගේ ඉන්න බෑ mcn.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ඔව් එහෙම කරන්න පුලුවන්.
    දැන් ඉන්න උන්ට කරන්න දෙයක් නෑ. උන්ට උගන්නද්දී කිව්වේ නෑනේ bond කතා. අනාගත උන්ට තමයි ඒකත්.

    ඔය ඉස්කෝල සිද්දිය ගොමා එකෙන් ජරාම විදිහට exploit කරා. උන්ම ලිස්ට් හදල යැව්වේ ඉස්සර. ඩොකා අල්ලපු හොස්පිටල් එකට මාරු වෙනවා ලමයව ලොකු ඉස්කෝලෙකට දාගන්න.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නීති නම් මොනවද ඉතින් සල්ලි ටිකක් වියදම් කරල අතුරුදහන් වෙන්න පුළුවන්.

    මට පොලිස් කාරයෙක් කිව්වා ලගදී
    අපිට ගොරකා දඩමස් කරන්නත් පුළුවන් දඩමස් ගොරක කරන්නත් පුළුවන් කියල
    8000 දීලා ආවා. මුං මාර මරිසි කෙළින්නේ මෙහෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මේකේ ඉන්න එවුන් දුෂ්කර කියන එකේ තේරුම දන්නවද දන්නෙත් නෑ

    මගේ ගම ලක්ෂපාන. මාත් අම්මලා හින්ද මාසෙකට පාරක් හොම්බ දාලා එනවා මිසක්.
    ඒවගේ ඉන්න බෑ mcn.

    මේකෙ අය කතා කරන්නෙ මචන් ඉමෝෂනල් බ්ලැක්මේල් සීන් එකෙන්. ඒව හරියන්නෙ නෑනෙ ප්‍රායෝගික ලෝකෙ. මට නං ඒගොල්ලන්ගෙ කට වහන්න දේවල් තියෙනවා. වෙන මොනවත් ඕන නෑ ඒගොල්ලන්ට කියවන්නෙ නැතුව ප්‍රායෝගිකව ගිහින් ඒ පැතිවල වැඩ කරල පෙන්නන්න පුලුවන්.

    ඉන්න බෑ කියන එක පැහැදිලියිනෙ මචන්. දැන් උබ හිතපන් ප්‍රයිවට් කැම්පස් එකක් ඒ කිට්ටුව දාල උබ ඒකෙ ඉගෙන ගත්තොත් කීයටවත් ඒ හේතුව නිසා උබ ඒ පැත්තෙ වැඩ කරන්න නවතිනවද? 😂😂😂 නෑනෙ.
     
    • Like
    Reactions: EnIgma001

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,523
    113
    GMOA එක්ක එකග වෙලා නෙවෙයි ද ඔය policies and procedures හදන්නේ? ඇයි බලගතු වෘත්තීය සමිතියක් විදියට ඕකට විසදුම් දෙන්න බලපෑම් කරන්නේ නැත්තේ? GMOA එක ඉන්නේ නොදන්න කාබනික ගොවිතැන ගැන කියලා නායකයන්ව අන්දන්න යි, නර්ස්ලාට වෙද නලාව දෙන එකට විරුද්ධව උද්ගෝෂණය කරන්නයි විතරක් ද?
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මට පොලිස් කාරයෙක් කිව්වා ලගදී
    අපිට ගොරකා දඩමස් කරන්නත් පුළුවන් දඩමස් ගොරක කරන්නත් පුළුවන් කියල
    8000 දීලා ආවා. මුං මාර මරිසි කෙළින්නේ මෙහෙ
    මංකොල්ල කාරයො ඉන්නෙ වචනෙ දාලා ගානක් ගලවන්න බලන් ඉන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉන්න උන්ට කරන්න දෙයක් නෑ. උන්ට උගන්නද්දී කිව්වේ නෑනේ bond කතා. අනාගත උන්ට තමයි ඒකත්.

    ඔව් ඔව් ඒක තමයි. දැන් උපාධි කරල ඉවර උන්ටත් කරනව කියල බයියන්ගෙ හාමුල කියයි. @dmsupun @2osama වගේ උන් වෙට් වේවි ඒව අහලා. අපි ඉතින් පුකෙන් හිනාවෙලා නිකන් ඉන්නව. 🤣🤣 හම්බන්තොට වරාය අපි ආවම පවර ගන්නව කිව්වම හුරේ දාල චන්ද ගහපු තැරි මෝඩයොනෙ ඉන්නෙ 😂😂😂😂

    ඕව තෙිරුම් ගන්න පුලුවන් උන් ලංකාවෙ පට්ටම අඩුයි බන්. නිකන් ඉමෝෂනලි ගොන් පාට් දාන එක තමා උන් කරන්නෙ. උන්ගෙ හාමුලා උන්ගෙ ඒ ගොබ්බකම දැකලා උන්ව අන්දන එක කරන්නෙ. කවදාවත් පංශ්න වලට හරි විසඳුම් දෙන්නෙ නෑ

    ඔය ඉස්කෝල සිද්දිය ගොමා එකෙන් ජරාම විදිහට exploit කරා. උන්ම ලිස්ට් හදල යැව්වේ ඉස්සර. ඩොකා අල්ලපු හොස්පිටල් එකට මාරු වෙනවා ලමයව ලොකු ඉස්කෝලෙකට දාගන්න.

    GMOA එක කියන්නෙත් ඔය රටේ ජරා සිස්ටම් එක තියෙන තැනක්. ඒ නිසා එතන කරන දේවල් හරි දේවල් නෙවෙයි. මම කියපු දේවල් වලින් ගොඩක් දේවල් තියෙනවා ඕකුන්ගෙ දේශපාලනේ නිසා හරියට කරන්න දෙන්නෙ නැති. වැඩිය ඕන නෑ අලුත් දොස්තරලා , පරණ දෙිස්තරල විසින් මඩවනවා. පරණ එවුන් ගොමා එකේ උඩ තනතරු වලට ගිහින් අනිත් උන්ව මඩවනවා. ඔය වගෙි ප්‍රශ්න ගොඩයි ඕකෙ.

    ඒකයි මම කියන්නෙ රටට සිස්ටම් චේන්ජ් එකක් ඕන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඔව් ඔව් ඒක තමයි. දැන් උපාධි කරල ඉවර උන්ටත් කරනව කියල බයියන්ගෙ හාමුල කියයි. @dmsupun @2osama වගේ උන් වෙට් වේවි ඒව අහලා. අපි ඉතින් පුකෙන් හිනාවෙලා නිකන් ඉන්නව. 🤣🤣 හම්බන්තොට වරාය අපි ආවම පවර ගන්නව කිව්වම හුරේ දාල චන්ද ගහපු තැරි මෝඩයොනෙ ඉන්නෙ 😂😂😂😂

    ඕව තෙිරුම් ගන්න පුලුවන් උන් ලංකාවෙ පට්ටම අඩුයි බන්. නිකන් ඉමෝෂනලි ගොන් පාට් දාන එක තමා උන් කරන්නෙ. උන්ගෙ හාමුලා උන්ගෙ ඒ ගොබ්බකම දැකලා උන්ව අන්දන එක කරන්නෙ. කවදාවත් පංශ්න වලට හරි විසඳුම් දෙන්නෙ නෑ

    GMOA එක කියන්නෙත් ඔය රටේ ජරා සිස්ටම් එක තියෙන තැනක්. ඒ නිසා එතන කරන දේවල් හරි දේවල් නෙවෙයි. මම කියපු දේවල් වලින් ගොඩක් දේවල් තියෙනවා ඕකුන්ගෙ දේශපාලනේ නිසා හරියට කරන්න දෙන්නෙ නැති. වැඩිය ඕන නෑ අලුත් දොස්තරලා , පරණ දෙිස්තරල විසින් මඩවනවා. පරණ එවුන් ගොමා එකේ උඩ තනතරු වලට ගිහින් අනිත් උන්ව මඩවනවා. ඔය වගෙි ප්‍රශ්න ගොඩයි ඕකෙ.

    ඒකයි මම කියන්නෙ රටට සිස්ටම් චේන්ජ් එකක් ඕන.
    පුක නොදී ඵලයන් හුත්තෝ කක්කුසුයි හෝදන තෝ දන්න System change 🤣🤣🤣
     
    ඔය සෙක්ටර් එකම නිකන් අතීත ඉන්දියාවේ කුල ක්‍රමය වගේ තමයි. පට්ටම විදිහට hierarchy තියෙන්නේ. ඒවා කිසිම විදිහකින් වෙනස් වෙනවට උන් කැමති නෑ.

    සම සෞඛ්‍ය සිද්දියේ උනෙත් ඕකම තමයි. වෙන එකක් තියා ඩොකාලට කොන්දක් තිබ්බ බන් ගොමා එකේ පාදෙණිය එක්ක කාබනික වගා කරපු එවුන් තාම ඔකේ මුල් පුටුවල ඉඳීද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔය සෙක්ටර් එකම නිකන් අතීත ඉන්දියාවේ කුල ක්‍රමය වගේ තමයි. පට්ටම විදිහට hierarchy තියෙන්නේ. ඒවා කිසිම විදිහකින් වෙනස් වෙනවට උන් කැමති නෑ.

    ඔව් සම්පූර්ණ ඇත්ත. හැබැයි ඒක රටේ අවුලක්. ඒකයි ඔහොම ඒව පවතින්නෙ. නැත්තං ඕකෙ ඉන්න අයම තමා රට යන්නෙත්. එතකොට ඕව නෑනෙ. ඒ රටවල් වල සිස්ටම් එකේ හැටියට ඒ ගොන් පාට් දාන්න බෑ. ඔය ඉන්නෙ ලස්සනට

    සම සෞඛ්‍ය සිද්දියේ උනෙත් ඕකම තමයි. වෙන එකක් තියා ඩොකාලට කොන්දක් තිබ්බ බන් ගොමා එකේ පාදෙණිය එක්ක කාබනික වගා කරපු එවුන් තාම ඔකේ මුල් පුටුවල ඉඳීද?

    ඒක මෙහෙමයි. ගොමා කාරයන්ට අකමැති අය ගොඩක් ඉන්නව දොස්තරල අතරේ‍. එහෙම උනා කියල එක පාර නැගී ඉන්න බෑ ඒකට විරුද්ධව. මෙිකද එතකෙිට එහෙම කරපු එකා, දෙන්නාට තමයි කෙළවෙන්නෙ. හොස්පිටල් එකක ප්‍රශ්නයක් උනත් අරුන්ගෙ සපෝට් එක නැතුව, හරිහමන් නීතියකුත් නැති වලපල්ලට ගියපු රටක උන් ළිඳේ පතුලටම වැටෙනවා. දහදෙනෙක්, පනස් දෙනෙක් උන්ත අමාරුවෙන් එකතු උනත් එච්චර තමා වෙන්නෙ. අනික එච්චර කගොඩක් එකතු වෙන්නෙ කොහොමද? අඩුම ගානෙ එහෙම එකක් කරන්න fb, WhatsApp group එකක් හරි හදන්නෙ කවුද? ඒකට first step එක තියන්න සුදුසු පරිසරයක් ලංකාවෙ නෑ. ඒකයි අකසැත්තෙන් උනත් උන්ට ඉන්න වෙලා තියෙන්නෙ. ප්‍රායෝගිකව බලන්න ඕන දේවල් ඔය.

    එහෙම ඕන නෑ අරම පුලුවන්, මේම පුලුවන් කියන එකෙක් ඉන්නව නං කියන්න තියෙන්නෙ උබ පුලුවන් කියල කියනව නං උබ පටන් ගනින් කියවන්නෙ නැතුව කියන එක විතරයි.

    අන්න ඒකයි මම කියන්නෙ මචන් සිස්ටම් චේන්ජ් එකක් නැතුව ලංකාවෙ ඕව හදන්න බෑ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව් ඔව් ඒක තමයි. දැන් උපාධි කරල ඉවර උන්ටත් කරනව කියල බයියන්ගෙ හාමුල කියයි. @dmsupun @2osama වගේ උන් වෙට් වේවි ඒව අහලා. අපි ඉතින් පුකෙන් හිනාවෙලා නිකන් ඉන්නව. 🤣🤣 හම්බන්තොට වරාය අපි ආවම පවර ගන්නව කිව්වම හුරේ දාල චන්ද ගහපු තැරි මෝඩයොනෙ ඉන්නෙ 😂😂😂😂

    ඕව තෙිරුම් ගන්න පුලුවන් උන් ලංකාවෙ පට්ටම අඩුයි බන්. නිකන් ඉමෝෂනලි ගොන් පාට් දාන එක තමා උන් කරන්නෙ. උන්ගෙ හාමුලා උන්ගෙ ඒ ගොබ්බකම දැකලා උන්ව අන්දන එක කරන්නෙ. කවදාවත් පංශ්න වලට හරි විසඳුම් දෙන්නෙ නෑ

    GMOA එක කියන්නෙත් ඔය රටේ ජරා සිස්ටම් එක තියෙන තැනක්. ඒ නිසා එතන කරන දේවල් හරි දේවල් නෙවෙයි. මම කියපු දේවල් වලින් ගොඩක් දේවල් තියෙනවා ඕකුන්ගෙ දේශපාලනේ නිසා හරියට කරන්න දෙන්නෙ නැති. වැඩිය ඕන නෑ අලුත් දොස්තරලා , පරණ දෙිස්තරල විසින් මඩවනවා. පරණ එවුන් ගොමා එකේ උඩ තනතරු වලට ගිහින් අනිත් උන්ව මඩවනවා. ඔය වගෙි ප්‍රශ්න ගොඩයි ඕකෙ.

    ඒකයි මම කියන්නෙ රටට සිස්ටම් චේන්ජ් එකක් ඕන.

    Weeduru kaamare indan gal gahanne gon jeppa....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සමෘද්ධි අධ්‍යාපනයට තිත තියලා ආණ්ඩුව වියදම් කරන්න ඕන ගමට ෆැසිලිටි දෙන්න විතරයි 😇
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    අනිවාර්යෙන්ම රජයේ විශ්ව විද්යාලක ඩිග්රි එකක් කරන්න සල්ලි ගන්න ඕන (ලක්ෂ දහයක් හරි)
    ඒක ගෙවන්න බැරි උන්ට ස්ටුඩන්ට් ලෝන් එකක් දෙන්න ඕන ජොබ් එකක් කරද්දී අවුරුදු පහකින් වගේ ගෙවන්න.
    තව පවුද්ගලික විශ්ව විද්‍යාල දාන්නන ඕන කැමති උන්ට ඩිග්රි කරන්න.
    Ow. 1-13 tath gewanna denna one. Eka nikan denna hethuwak aththema na.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොහොම වුනත් ආණ්ඩුවක් තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසදන්න. ඒක එක වුර්තීය සමිති එක්ක ඩීල් දාගෙන මහින්දලා කරපු දේවල් වල ප්‍රතිපල දෑන් තමා එලියට එන්නේ. හෑම මිනිහාටම එකම විදිහට සලකන රටක් කවදාවත් හෑදෙන්නේ නෑ. දොස්තරලා නඩුකාරයෝ ඉහල පරිපාලන නිලධාරියෝ ඔක්කොම සද්ද නෑතිව හිටියා එයාලට මහින්දලාගෙන් සෑලකිලි ලෑබුන හින්දා. අන්තිමට රට බන්කොලොත් වුනාම ඔක්කොටම කෙල වුනා. එහෙම වෙලත් තාමත් අපිට අනිත් අයට වඩා වෙනස්ව සලකන්න කියලා තමා කියන්නේ. හෑබෑයි වෙන රටකට ගියාම බදු ගෙවාගෙන, විශේෂ සෑලකිලි නෑතිව සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඔය සිස්ටම් එකම ලන්කාවට ආවා නම් මොන ප්‍රශ්ණයක්වත් නෑ. එහෙනම් ගොවියෝ, මේසන් බාස්ලාත් ඩොකාලා ඉන්ජෝ වගේ හොද ජීවිත ගෙවනවා. උන්ගේ ළමයිනුත් හොද පහසුකම් තියෙන ගෙවල් ලගම ඉස්කෝලේ ඉගෙන ගන්නවා.. දෑන්වත් මේවා වෙනස් වෙලා හෑම පලාතකම ඉන්න මිනිස්සුන්ට හොද ජීවිත ගෙවන්න පුලුවන් තත්වයක් ඈති වෙන්න ඕනේ කරන මූලික වෙනස්කම් ටික වත් වෙනවා නම් කොච්චර දෙයක් ද.. එහෙම දෙයක් පේන තෙක් මානෙකවත් නෑ
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    එහෙනං ඉතින් මොකක්ද තව එකෙක්ට කරන්න කියන්නෙ. උන්ටත් ඒ වගේ කිසි පහසුකමක් නැති, පවුලෙනුත් ඈත දුර පැතිවල ඉන්න බැරි නිසා තමයි බෑ කියන්නෙ. මටත් ඕක ප්‍රායෝගිකව උනා.

    වයිෆ් ඩොක්ටර්. ඒ ප්‍රශ්නෙ විතරක් නෙවෙයි තව අසාධාරණ කම් උනා. ඒවට ඇක්ෂන් ගන්න නැත්තං දමල ගහල යනව කියල කියන්න කිව්වා මම. එයා කිව්වා. බැලුවා සාධාරණ කාලයක් ඇක්ෂන් ගන්න කියලා. ගත්තෙ නෑ ගන්න ඕනත් නෑ වගේ හිටියා. බහුකාගනින් කියල රෙසිග්නේෂන් එක දුන්නා. රට ආවා. දැන් මෙහේ හොස්පිටල් එකක වැඩ. අර යුනිට් එකේ එයා වැඩ කරපු තැන පුරවන්න අදටත් කෙනෙක් නෑ මම හිතන්නෙ.

    අන්න එහෙමයි ලංකාවෙ වැඩ. ඒව හදන්න කියපන් ඉස්සෙල්ලා. සරල එක දෙයක් නෙවෙයි ඔතන හදන්න තියෙන්නෙ. සිස්ටම් එකම අවුල්. අපිට වත් අනිත් අයට වත් ලංකාවෙ ගොබ්බ ආණ්ඩුවල, රටේ නීතියක්, සිසිටම් එකක් නැති කමේ, මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට වන්දි ගෙවන්න බෑ.

    වයිෆ්ගෙ නෑයෙක් ඉන්නවා වෙන රටකට ගිහින් ලංකාවෙ පළවෙනි වතාවට ස්පෙෂලයිස් වෙන ෆීල්ඩ් එකකට. එතකොට එයා තමයි ලබන අවුරුද්දෙ ඒ ෆීල්ඩ් එකෙන් specialise වෙලා ලංකාවට එන්න ඉන්න එකම කෙනා දන්න විදියට. එයාවත් රටින් එළව ගන්න ලයින් එකක් තමයි දැනට නං පේන්න තියෙන්නෙ.
    Okunwa elona ekama thamai ban honda.
    Kawruwath sewaya jaranda mehe enne na. Wena hethu walata awith meka pennala welawa awama panna
     
    Sen-lu

    Well-known member
  • උබ කියන විදියට පිනට ඉගෙන ගෙන රටත් ගිහින් එහෙනුත් ඉගෙන ගෙන මෙහෙට ඇවිල්ලා ගෙදර එහාපැත්තේ හොස්පිට්ල් එකක් දාන්න කියපන්. ඔය අදෝනා නෑ එතකොට.
    උංගෙ අම්මලා තාත්තලත් බදු ගෙවලනෙ බං තියෙන්නෙ එතකොට ඉතින් පිනටම කියන්න බෑ. අනික උංව අනේ ඔයා පව් එන්න කියල කැම්පස් එකට ගත්තෙ නෑනෙ උං මහන්සිවෙලානෙ ගියෙ. අනිත් උන්ට බැරි උනාට උං මොනා කරන්නද
     
    • Like
    Reactions: EnIgma001

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    teachers lata, nurse lata, principal lata siyaluma gov servant lata dushakara dunnama yanna hondai.. doctors lata witharak baha..

    anika doctors lama thama oya vacancy list eke thaman yana thana thoranne, gov eken nemei danne..
    lakunu adunama kenata anik kattiya okkoma honda than thora gaththama ithuru pot thama hambenne...