දොස්තරලා එන්න. පොඩි උදව්වක් ඕනි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මචංලා meka awul ne. Hethuwa mokak wenna puluwanda
    මුත්‍රා දැවිල්ල තියනවා ඇති.
    Acidic නිසා පෙරෙන එකේ අව්ලක් නැ යුරික් ඇසිඩ් එක හැදෙනවා
    මුත්‍රා ගල් හෝ අනිවා ෂොට් එකට විෂබීජයක් ගිහින්. එකයි ප්‍රෝටීන් පාස් වෙන්නේ and pus cells තියෙන්නේ යුරින් වල
    ඕක දැම්ම පෙන්නපන් තව තියාගන්න එපා උඩු දුවනවා
    මගේ බෙස්ට් ගෙස්ස් එක තම UTI
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    යකෝ දොස්තරලට එන්න කියල තියෙන්නේ, හුජ්ජ කොල්ලොන්ට නෙමෙයි. දන්නේ නැත්නම් පකේ උපදෙස් නොදී පුක නොදී ඉඳින්. දන්න පකකුත් නෑ නාමල් ගේ අම්ම වගේ බෙහෙත් දෙන්නත් එනවා. :ROFLMAO: 🤭
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    UTI Kiyanne mokakda?
    Pora hospital idala discharge une. Hospital eken Oka Karan Enna kiwwa. Ada Oka pennuwama culture report ekak ganna kiwwa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    UTI Kiyanne mokakda?
    Pora hospital idala discharge une. Hospital eken Oka Karan Enna kiwwa. Ada Oka pennuwama culture report ekak ganna kiwwa
    UTI කියන්නේ යුරින් ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එක. ඒ කියන්නේ පිප්පියෙන් තියන විෂබීජ කිඩ්නි එක දිහාටම ගිහින් ග්‍රෝ වෙන්න අරන් තියෙන්නේ. ඔකේ ප්‍රදාන දේ තමා තද මුත්‍රා දැවිල්ල. අහලා බලපන් උගෙන් ඕක ඇති අනිවා. කල්චර් එකෙන් කරන්නේ ඒ විෂබිජේ මොකක්ද සහ එකට අහන ඇන්ටිගේ බයෝටික් එක නිර්ණය කරන එක. උන් ඔය සාම්පල් එකට තියන ඇන්ටිගේ බයෝටික් දාල බලනවා අහන්නේ මොකෙන්ද කියල. ඊට පස්සේ රිපෝට් එක එනවා. එක එන්න දවස් 3 ක් ද කොහෙද යනවා. ඩොකාට කරනන් දෙයක් නැ අර රිපෝට් එකේ දීලා තියන එක දෙන්න තියෙන්නේ ප්රිස්කිරිප්ෂන් එකක ලියල.

    ලොකු කෙස් එකක් නම් නැ . හැබැයි ට්‍රිට්මන්ට් හරියටම කරන්න වෙනවා. නැත්නම් බඩු පැකට් තමා. අත් ටැට්ටරේ පැදලා හොදට හෝදගන්න ඕනේ ළමයි. :lol:
     
    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    10-12 pus cells ; The presence of pus cells in urine is also called pyuria, and is defined as >10 pus cells / microlitre of urine. Increased number of pus cells may reveal some destructive or healing process in the urinary tract, anywhere from kidney to the bladder. It usually is taken as indicative of an infection.

    The presence of Calcium Oxalate is a sign of 'kidney Stones'

    So, my conclusion you have 'kidney stones' or a microbial infection. See your doctor

    Note - I'm not a professional & I don't know how to diagnose diseases
     
    • Love
    • Like
    Reactions: kandahar and HAneo

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,423
    4,675
    113
    මුත්‍රා දැවිල්ල තියනවා ඇති.
    Acidic නිසා පෙරෙන එකේ අව්ලක් නැ යුරික් ඇසිඩ් එක හැදෙනවා
    මුත්‍රා ගල් හෝ අනිවා ෂොට් එකට විෂබීජයක් ගිහින්. එකයි ප්‍රෝටීන් පාස් වෙන්නේ and pus cells තියෙන්නේ යුරින් වල
    ඕක දැම්ම පෙන්නපන් තව තියාගන්න එපා උඩු දුවනවා
    මගේ බෙස්ට් ගෙස්ස් එක තම UTI

    UTI කියන්නේ යුරින් ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එක. ඒ කියන්නේ පිප්පියෙන් තියන විෂබීජ කිඩ්නි එක දිහාටම ගිහින් ග්‍රෝ වෙන්න අරන් තියෙන්නේ. ඔකේ ප්‍රදාන දේ තමා තද මුත්‍රා දැවිල්ල. අහලා බලපන් උගෙන් ඕක ඇති අනිවා. කල්චර් එකෙන් කරන්නේ ඒ විෂබිජේ මොකක්ද සහ එකට අහන ඇන්ටිගේ බයෝටික් එක නිර්ණය කරන එක. උන් ඔය සාම්පල් එකට තියන ඇන්ටිගේ බයෝටික් දාල බලනවා අහන්නේ මොකෙන්ද කියල. ඊට පස්සේ රිපෝට් එක එනවා. එක එන්න දවස් 3 ක් ද කොහෙද යනවා. ඩොකාට කරනන් දෙයක් නැ අර රිපෝට් එකේ දීලා තියන එක දෙන්න තියෙන්නේ ප්රිස්කිරිප්ෂන් එකක ලියල.

    ලොකු කෙස් එකක් නම් නැ . හැබැයි ට්‍රිට්මන්ට් හරියටම කරන්න වෙනවා. නැත්නම් බඩු පැකට් තමා. අත් ටැට්ටරේ පැදලා හොදට හෝදගන්න ඕනේ ළමයි. :lol:

    10-12 pus cells ; The presence of pus cells in urine is also called pyuria, and is defined as >10 pus cells / microlitre of urine. Increased number of pus cells may reveal some destructive or healing process in the urinary tract, anywhere from kidney to the bladder. It usually is taken as indicative of an infection.

    The presence of Calcium Oxalate is a sign of 'kidney Stones'

    So, my conclusion you have 'kidney stones' or a microbial infection. See your doctor

    Note - I'm not a professional & I don't know how to diagnose diseases
    @kandahar you already got the answers from these guys. me kiyapuwa hari mage knowledge eka anuwa.
     
    • Like
    Reactions: kandahar and EVINDU

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔහොම රිපෝර්ට් එකක් දාපු පලියට හොස්පිටල් එකක ඇටෙන්ඩන්ට් කෙනෙක්ටත් පුලුවන් යූරීන් ඉන්ෆෙක්ශන් කියන්න :rofl:

    ඔය රිපෝර්ට් එක ගත්තු කෙනාගේ වයස, ස්ත්‍රී පුරුශ භාවය, තියෙන රෝග ලක්ශණ සහ තියන අනිකුත් නිදන්ගත රෝග වල විස්තර නැතුව හරි හමන් වෛද්‍යයවරයෙක්ට රෝග විනිශ්චයක් හෝ උපදෙසක් දෙන්න අමාරුයි. :cool:

    කොහොමත් බල්ලගේ වැඩේ බූරුවා කරන්න සිරි ලාංකිකයෝ දක්ෂයි නේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    UTI කියන්නේ යුරින් ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එක. ඒ කියන්නේ පිප්පියෙන් තියන විෂබීජ කිඩ්නි එක දිහාටම ගිහින් ග්‍රෝ වෙන්න අරන් තියෙන්නේ. ඔකේ ප්‍රදාන දේ තමා තද මුත්‍රා දැවිල්ල. අහලා බලපන් උගෙන් ඕක ඇති අනිවා. කල්චර් එකෙන් කරන්නේ ඒ විෂබිජේ මොකක්ද සහ එකට අහන ඇන්ටිගේ බයෝටික් එක නිර්ණය කරන එක. උන් ඔය සාම්පල් එකට තියන ඇන්ටිගේ බයෝටික් දාල බලනවා අහන්නේ මොකෙන්ද කියල. ඊට පස්සේ රිපෝට් එක එනවා. එක එන්න දවස් 3 ක් ද කොහෙද යනවා. ඩොකාට කරනන් දෙයක් නැ අර රිපෝට් එකේ දීලා තියන එක දෙන්න තියෙන්නේ ප්රිස්කිරිප්ෂන් එකක ලියල.

    ලොකු කෙස් එකක් නම් නැ . හැබැයි ට්‍රිට්මන්ට් හරියටම කරන්න වෙනවා. නැත්නම් බඩු පැකට් තමා. අත් ටැට්ටරේ පැදලා හොදට හෝදගන්න ඕනේ ළමයි. :lol:
    Muthara davillak gana kiyanne na. Bada ridenawa Saha oluwa ridenawa kiyala admit kare. Passe x-ray eken ahu Una badawale beti hirawela. Passe ewa clean wenna syrup ekak dunnama okkoma Leda hoda Una.

    Discharge Karana dawase urine report ekak Aran genath pennana kiwwa. Ada eka pennuwama thamai aith cluture report ekak ganna kiwwe.

    Awurudu 6ka podi ekek
    Kollek. (Boy)
     
    Report eka pennanako. ubata wisthare danaganna labeyi.
    Apita update ekak depanko Guess eka harida balanna
     
    • Like
    Reactions: EVINDU and kandahar

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    UTI කියන්නේ යුරින් ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එක. ඒ කියන්නේ පිප්පියෙන් තියන විෂබීජ කිඩ්නි එක දිහාටම ගිහින් ග්‍රෝ වෙන්න අරන් තියෙන්නේ. ඔකේ ප්‍රදාන දේ තමා තද මුත්‍රා දැවිල්ල. අහලා බලපන් උගෙන් ඕක ඇති අනිවා. කල්චර් එකෙන් කරන්නේ ඒ විෂබිජේ මොකක්ද සහ එකට අහන ඇන්ටිගේ බයෝටික් එක නිර්ණය කරන එක. උන් ඔය සාම්පල් එකට තියන ඇන්ටිගේ බයෝටික් දාල බලනවා අහන්නේ මොකෙන්ද කියල. ඊට පස්සේ රිපෝට් එක එනවා. එක එන්න දවස් 3 ක් ද කොහෙද යනවා. ඩොකාට කරනන් දෙයක් නැ අර රිපෝට් එකේ දීලා තියන එක දෙන්න තියෙන්නේ ප්රිස්කිරිප්ෂන් එකක ලියල.

    ලොකු කෙස් එකක් නම් නැ . හැබැයි ට්‍රිට්මන්ට් හරියටම කරන්න වෙනවා. නැත්නම් බඩු පැකට් තමා. අත් ටැට්ටරේ පැදලා හොදට හෝදගන්න ඕනේ ළමයි. :lol:
    මුත්‍රා ආසාදන ගැන දන්න නිසා මමනම් ටැට්ටරේ පදින්නෙම අත සබන් දාල හෝදලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔහොම රිපෝර්ට් එකක් දාපු පලියට හොස්පිටල් එකක ඇටෙන්ඩන්ට් කෙනෙක්ටත් පුලුවන් යූරීන් ඉන්ෆෙක්ශන් කියන්න :rofl:

    ඔය රිපෝර්ට් එක ගත්තු කෙනාගේ වයස, ස්ත්‍රී පුරුශ භාවය, තියෙන රෝග ලක්ශණ සහ තියන අනිකුත් නිදන්ගත රෝග වල විස්තර නැතුව හරි හමන් වෛද්‍යයවරයෙක්ට රෝග විනිශ්චයක් හෝ උපදෙසක් දෙන්න අමාරුයි. :cool:

    කොහොමත් බල්ලගේ වැඩේ බූරුවා කරන්න සිරි ලාංකිකයෝ දක්ෂයි නේ.

    මේකේ උන්ට උඹේ දොස්තර උපදෙස් ඕන නෑ. හැම එකක්ම දන්න හුජ්ජ කොල්ලෝ ඉන්නවා. 🤭
     
    • Haha
    Reactions: Roxxy2K

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යකෝ දොස්තරලට එන්න කියල තියෙන්නේ, හුජ්ජ කොල්ලොන්ට නෙමෙයි. දන්නේ නැත්නම් පකේ උපදෙස් නොදී පුක නොදී ඉඳින්. දන්න පකකුත් නෑ නාමල් ගේ අම්ම වගේ බෙහෙත් දෙන්නත් එනවා. :ROFLMAO: 🤭

    namalge ammage puka hodala gu kapu ponnayo dan kiyana katha.
    ane ubalata wechcha deyak theri daara wesa sakkili baiyo