දොස්තර අපෙ අම්මට බැනල

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    බත්වලට ලුණු දාන්නෙ නැතුව මටනං කන්න බෑ
    මම ආසයි බන් මාළු කන්න. මස් වලට වඩා ආසයි. බත් නැතුව මාළු විතරක් කන්න තිබ්බ නම් හැමදාම. අපි ට්‍රෝල බෝට්ටුවක් හදන් මාළු අල්ලන්න යමන්ද? @Voldemort Bro මුත් එයි. 😍
     
    • Love
    Reactions: AnuradhaRa

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය ඔක්කෝටම වඩා භයානක දේ තමයි ඉතිරි වෙන ටික අපරාදෙනේ විසි කරන්නේ කියලා කාලා ඉවර කරන ඒක... ලංකාවේ ගෑණු තඩි වෙන්න ඕක ලොකු හේතුවක්...
     

    AnuradhaRa

    Well-known member
  • මම ආසයි බන් මාළු කන්න. මස් වලට වඩා ආසයි. බත් නැතුව මාළු විතරක් කන්න තිබ්බ නම් හැමදාම. අපි ට්‍රෝල බෝට්ටුවක් හදන් මාළු අල්ලන්න යමන්ද? @Voldemort Bro මුත් එයි. 😍

    උඹ මොන මාලු වර්ගද වැඩියෙන් කන්න ආස?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මං විතරද ලුණු රහක් දන්නේ නැත්තේ:eek: ජීවිතේට මං හදද්දි ලුණු දාන්නේ නෑ
    අපේ තාත්තා බත් එක බෙදාගෙනත් ලුනු දාගන්නවා, කොකේන් වගේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    අපි බොදු ගොවි. බතට වැදල උයන්නෙ. බත් වලට ලුනු දාන්නෙ අඩු කුලේ එවුන්
     
    • Wow
    Reactions: Wadakaru