අපි දාන්නෙ නෑ... ලුනු වැඩිය කන එක හොඳ නෑ
Nope never
ලුනු නැතිව කන්ඩ පුලුවන්දනැහැ
කරි වලට එහෙම ලුනු දාන්නේ නැද්ද උඹල?ලුනු නැතිව කන්ඩ පුලුවන්ද
මෙලෝ රහක් නෑනෙ
මම ආසයි බන් මාළු කන්න. මස් වලට වඩා ආසයි. බත් නැතුව මාළු විතරක් කන්න තිබ්බ නම් හැමදාම. අපි ට්‍රෝල බෝට්ටුවක් හදන් මාළු අල්ලන්න යමන්ද? @Voldemort Bro මුත් එයි.බත්වලට ලුණු දාන්නෙ නැතුව මටනං කන්න බෑ
මම ආසයි බන් මාළු කන්න. මස් වලට වඩා ආසයි. බත් නැතුව මාළු විතරක් කන්න තිබ්බ නම් හැමදාම. අපි ට්‍රෝල බෝට්ටුවක් හදන් මාළු අල්ලන්න යමන්ද? @Voldemort Bro මුත් එයි.![]()
ජීවිතේට මං හදද්දි ලුණු දාන්නේ නෑඑකක් කියලා නෑ. පොඩි මාළු නැතුව තලපත්, අටවල්ලු, මලට්.. ඕන එකක් බන්උඹ මොන මාලු වර්ගද වැඩියෙන් කන්න ආස?