දොස්තර අපෙ අම්මට බැනල

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,496
    8,982
    113
    බතට ලුනු දානව කියල
    උබලගෙ ගෙවල්වල බත් උයද්දි ලුනු දාන්නෙ නැද්ද?
    දොස්තර ගහපන්කො මැරෙන්ඩ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,015
    113
    34
    Kalutara
    බත් වලට ලුනු දාන්නෙ කිරිබත් හදද්දිනෙ යකෝ. ඒ දාන්නෙ පොල් කිරි එකට. නැත්තන් ෆ්‍රයිඩ්‍රයිස් හදද්දි දානවා
     
    AnuradhaRa

    Well-known member
  • සෙරෙප්පුවක් පුච්පන්
    ඔය ඉන්නෙ අසංකය බං

    මං විතරද ලුණු රහක් දන්නේ නැත්තේ:eek: ජීවිතේට මං හදද්දි ලුණු දාන්නේ නෑ
    අපේ තාත්තා බත් එක බෙදාගෙනත් ලුනු දාගන්නවා, කොකේන් වගේ
    ඉතින් බලපන්කො ලුණු වලට එහෙනං කොකේනුත් කිව්ව 🤭
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    ලුණු දන්නේ නෑ යකෝ ,
    අපේ අච්චි ඉස්සර එහෙම බතට ලුණු දන උන්ට බනිනවා අඩු කුලේ කියලා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    • Wow
    Reactions: AnuradhaRa

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඕක වෙන්නේ අපි නම් යන්නේ මෙහෙම , ඒක තමා හරි කියලා හිතන එක. ලංකාවේ එක එක පැති වල එකම කෑම උයන්නෙ එක් එක විදිහට. අපි නම් බත් උයද්දි ලුණු දාන්නේ නෑ.

    සමහර පැති තියෙනවා තෙලෙන්මයි උයන්නේ. මොකද ඒ පැති වල පොල් හිඟයි. සමහරු ඉන්නවා දුං යන්න මිරිස් දානවා. සමහරුන්ට එහෙම මිරිස් කන්න බෑ.
    දකුණේ එවුන් විශේෂයි. මොකද ඒ පැති වල ගොඩක් උන් හිතන් ඉන්නේ උන් තමා හරි, අනික් එවුන් උන් කියන විදිහට ඉන්න ඕන කියලා. ඒ පැති වල් එවුන් හැලප හදනකොට පොල් පැණි දානවා, අනික් පැතිවල එහෙම නැත්නම් උන් හිතන්නේ ඒක වැරදියි කියලා.
    ඔය FB එකේ මේ දවස් වල බැඳලා මිනිහගේ ගෙදර යන්න එපා කියලා ගෑනු විතරක් නෙවෙයි සමහර පිරිමි (?) පවා වැළලෙන්න හදන්නෙ, මුල්ම ප්‍රශ්නෙ මතු වෙන්නේ කුස්සියෙන් නිසා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබ දොස්තර ට බැනපන් ඉතින් ලේසීනේ 🤣
    Katata dunna
    ලංකාවේ විතරයි මම හිතන්නේ plain rice වලට ලුණු දාන්නේ..ලුණු වැඩියෙන් කන ඵක blood pressure වලට, kidney වලට හොඳ නෑ..
    ඔව් ඒක ඇත්ත
    කරි වලට එහෙම ලුනු දාන්නේ නැද්ද උඹල?
    දානෝ
    දොස්තරගෙන් ඇහුවෙ නැද්ද බැන්නෙ ඇයි කියල?
    කටට දුන්න දොස්තරට
    බත්වලට ලුණු දාන්නෙ නැතුව මටනං කන්න බෑ
    ප්‍රෙෂර් වලට හොද නෑ අනුරාධ
    බිත්තියට හේත්තු කරලා කටට දීපන් :ROFLMAO:
    නැග්ග
    මම ආසයි බන් මාළු කන්න. මස් වලට වඩා ආසයි. බත් නැතුව මාළු විතරක් කන්න තිබ්බ නම් හැමදාම. අපි ට්‍රෝල බෝට්ටුවක් හදන් මාළු අල්ලන්න යමන්ද? @Voldemort Bro මුත් එයි. 😍
    මං ආස වැව්මාලු මිරිසට
    කෑලි නිකන් කාල හොදි පාන් එක්ක කනව
    ඔය ඔක්කෝටම වඩා භයානක දේ තමයි ඉතිරි වෙන ටික අපරාදෙනේ විසි කරන්නේ කියලා කාලා ඉවර කරන ඒක... ලංකාවේ ගෑණු තඩි වෙන්න ඕක ලොකු හේතුවක්...
    අපෝ ඔව් බැන්දම මහත්වෙන්නෙ ඕක හින්ද
    මං විතරද ලුණු රහක් දන්නේ නැත්තේ:eek: ජීවිතේට මං හදද්දි ලුණු දාන්නේ නෑ
    අපේ තාත්තා බත් එක බෙදාගෙනත් ලුනු දාගන්නවා, කොකේන් වගේ
    කන්ඩෙපා ලුනු
    අපි බොදු ගොවි. බතට වැදල උයන්නෙ. බත් වලට ලුනු දාන්නෙ අඩු කුලේ එවුන්
    ඔව් @@tharakaf වගේ අඩුකුලේ ගුපියො තමයි ඔය වැඩේ කරන්නෙ

    දොස්තර ගහපන්කො මැරෙන්ඩ
    කටට දුන්න දොස්තරට
    බත් වලට ලුනු දාන්නෙ කිරිබත් හදද්දිනෙ යකෝ. ඒ දාන්නෙ පොල් කිරි එකට. නැත්තන් ෆ්‍රයිඩ්‍රයිස් හදද්දි දානවා
    දැන් දාන්නෑ
    ලුණු දන්නේ නෑ යකෝ ,
    අපේ අච්චි ඉස්සර එහෙම බතට ලුණු දන උන්ට බනිනවා අඩු කුලේ කියලා
    ඔව් ඇත්ත
    ADHD walata salt craving eka wadi bn kohomath

    Pasta ekata lunu danawa mitto mama
    නූඩ්ල්ස් වලටත් දානව
    ඕක වෙන්නේ අපි නම් යන්නේ මෙහෙම , ඒක තමා හරි කියලා හිතන එක. ලංකාවේ එක එක පැති වල එකම කෑම උයන්නෙ එක් එක විදිහට. අපි නම් බත් උයද්දි ලුණු දාන්නේ නෑ.

    සමහර පැති තියෙනවා තෙලෙන්මයි උයන්නේ. මොකද ඒ පැති වල පොල් හිඟයි. සමහරු ඉන්නවා දුං යන්න මිරිස් දානවා. සමහරුන්ට එහෙම මිරිස් කන්න බෑ.
    දකුණේ එවුන් විශේෂයි. මොකද ඒ පැති වල ගොඩක් උන් හිතන් ඉන්නේ උන් තමා හරි, අනික් එවුන් උන් කියන විදිහට ඉන්න ඕන කියලා. ඒ පැති වල් එවුන් හැලප හදනකොට පොල් පැණි දානවා, අනික් පැතිවල එහෙම නැත්නම් උන් හිතන්නේ ඒක වැරදියි කියලා.
    ඔය FB එකේ මේ දවස් වල බැඳලා මිනිහගේ ගෙදර යන්න එපා කියලා ගෑනු විතරක් නෙවෙයි සමහර පිරිමි (?) පවා වැළලෙන්න හදන්නෙ, මුල්ම ප්‍රශ්නෙ මතු වෙන්නේ කුස්සියෙන් නිසා.
    එකනම් ඇත්ත
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    යකෝ මාර කතාවක්නේ බත්වලට ලුණු නොදා කන්නෙ කොහොමද? අනිත් හැම මාලු පින්නකටම ලුණු දාලා බත්වලට විතරක් ලුණු නොදැම්මට ලොකු වෙනසක් නෑ කියල ඌට තේරුම් ගන්න මොලේ නැද්ද?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    බත් එකට කොච්චර ලුණු දැම්මත් ලුණු වැඩියි කියල දැනෙන්නෙ නෑ ... ඒකයි බතට ලුණු දාන්න එපා කියන්නෙ ... වැඩිපුර ලුණු කැවෙන හින්ද ...

    හාල් කිලෝ 3 කට ඇඟිලි දෙකට (මහපටගැඟිල්ලයි දබරැඟිල්ලයි දෙකට) ගත්ත තරම් සුලු ප්‍රමාණයක් මම දාන්නෙ ..

    එතකොට බත රසයි