දොස්තර ගහපන්කො මැරෙන්ඩබතට ලුනු දානව කියල
උබලගෙ ගෙවල්වල බත් උයද්දි ලුනු දාන්නෙ නැද්ද?
දොස්තර ගහපන්කො මැරෙන්ඩබතට ලුනු දානව කියල
උබලගෙ ගෙවල්වල බත් උයද්දි ලුනු දාන්නෙ නැද්ද?
ඔය ඉන්නෙ අසංකය බංසෙරෙප්පුවක් පුච්පන්
ඉතින් බලපන්කො ලුණු වලට එහෙනං කොකේනුත් කිව්වමං විතරද ලුණු රහක් දන්නේ නැත්තේජීවිතේට මං හදද්දි ලුණු දාන්නේ නෑ
අපේ තාත්තා බත් එක බෙදාගෙනත් ලුනු දාගන්නවා, කොකේන් වගේ
බතට ලුනු දානව කියල
උබලගෙ ගෙවල්වල බත් උයද්දි ලුනු දාන්නෙ නැද්ද?
බත්වලට ලුණු දාන්නෙ නැතුව මටනං කන්න බෑ
Katata dunnaඋබ දොස්තර ට බැනපන් ඉතින් ලේසීනේ![]()
ඔව් ඒක ඇත්තලංකාවේ විතරයි මම හිතන්නේ plain rice වලට ලුණු දාන්නේ..ලුණු වැඩියෙන් කන ඵක blood pressure වලට, kidney වලට හොඳ නෑ..
දානෝකරි වලට එහෙම ලුනු දාන්නේ නැද්ද උඹල?
කටට දුන්න දොස්තරටදොස්තරගෙන් ඇහුවෙ නැද්ද බැන්නෙ ඇයි කියල?
ප්‍රෙෂර් වලට හොද නෑ අනුරාධබත්වලට ලුණු දාන්නෙ නැතුව මටනං කන්න බෑ
නැග්ගබිත්තියට හේත්තු කරලා කටට දීපන්![]()
මං ආස වැව්මාලු මිරිසටමම ආසයි බන් මාළු කන්න. මස් වලට වඩා ආසයි. බත් නැතුව මාළු විතරක් කන්න තිබ්බ නම් හැමදාම. අපි ට්‍රෝල බෝට්ටුවක් හදන් මාළු අල්ලන්න යමන්ද? @Voldemort Bro මුත් එයි.![]()
අපෝ ඔව් බැන්දම මහත්වෙන්නෙ ඕක හින්දඔය ඔක්කෝටම වඩා භයානක දේ තමයි ඉතිරි වෙන ටික අපරාදෙනේ විසි කරන්නේ කියලා කාලා ඉවර කරන ඒක... ලංකාවේ ගෑණු තඩි වෙන්න ඕක ලොකු හේතුවක්...
කන්ඩෙපා ලුනුමං විතරද ලුණු රහක් දන්නේ නැත්තේජීවිතේට මං හදද්දි ලුණු දාන්නේ නෑ
අපේ තාත්තා බත් එක බෙදාගෙනත් ලුනු දාගන්නවා, කොකේන් වගේ
ඔව් @@tharakaf වගේ අඩුකුලේ ගුපියො තමයි ඔය වැඩේ කරන්නෙඅපි බොදු ගොවි. බතට වැදල උයන්නෙ. බත් වලට ලුනු දාන්නෙ අඩු කුලේ එවුන්
කටට දුන්න දොස්තරටදොස්තර ගහපන්කො මැරෙන්ඩ
දැන් දාන්නෑබත් වලට ලුනු දාන්නෙ කිරිබත් හදද්දිනෙ යකෝ. ඒ දාන්නෙ පොල් කිරි එකට. නැත්තන් ෆ්‍රයිඩ්‍රයිස් හදද්දි දානවා
ඔව් ඇත්තලුණු දන්නේ නෑ යකෝ ,
අපේ අච්චි ඉස්සර එහෙම බතට ලුණු දන උන්ට බනිනවා අඩු කුලේ කියලා
ADHD walata salt craving eka wadi bn kohomath
නූඩ්ල්ස් වලටත් දානවPasta ekata lunu danawa mitto mama
එකනම් ඇත්තඕක වෙන්නේ අපි නම් යන්නේ මෙහෙම , ඒක තමා හරි කියලා හිතන එක. ලංකාවේ එක එක පැති වල එකම කෑම උයන්නෙ එක් එක විදිහට. අපි නම් බත් උයද්දි ලුණු දාන්නේ නෑ.
සමහර පැති තියෙනවා තෙලෙන්මයි උයන්නේ. මොකද ඒ පැති වල පොල් හිඟයි. සමහරු ඉන්නවා දුං යන්න මිරිස් දානවා. සමහරුන්ට එහෙම මිරිස් කන්න බෑ.
දකුණේ එවුන් විශේෂයි. මොකද ඒ පැති වල ගොඩක් උන් හිතන් ඉන්නේ උන් තමා හරි, අනික් එවුන් උන් කියන විදිහට ඉන්න ඕන කියලා. ඒ පැති වල් එවුන් හැලප හදනකොට පොල් පැණි දානවා, අනික් පැතිවල එහෙම නැත්නම් උන් හිතන්නේ ඒක වැරදියි කියලා.
ඔය FB එකේ මේ දවස් වල බැඳලා මිනිහගේ ගෙදර යන්න එපා කියලා ගෑනු විතරක් නෙවෙයි සමහර පිරිමි (?) පවා වැළලෙන්න හදන්නෙ, මුල්ම ප්‍රශ්නෙ මතු වෙන්නේ කුස්සියෙන් නිසා.