භයවුනා නේත @Bad_horseඅවුරුදු 20/30 පලපුරුදු නර්ස්ලා ඉන්නවා හොඳට ලෙඩ අඳුරගන්න පුලුවන් හා මූලික ඖෂධ උනත් දෙන්න පුලුවන් අය ඒ අයව ඉතාම කෙටි පුහුණුවක් දීලා ගන්න පුළුවන් මූලික රෝග හඳුනා ගැනීමටත් අවශ්‍ය අයව වෙනත් සුදුසු වෛද්‍යවරයෙක් වෙත යොමු කරවන්නත්.
Last edited: