දොස්තර කෙනෙක් වෙන්න A තුනක්ම ගන්න ඕනෙද?

AnuradhaRa

Well-known member
  • මමත් කියන්නේ බයෝ කරලා 3S තියෙනවා නම් MBBS කරන්න පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි

    S තුන නම් මදි මචං

    අඩුම C තුනක්වත් ඕනෙ

    කැම්පස් එකේදි තව පොලිෂ් කරල ගන්න පුලුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කොමර්ස් කරලා බෙලරුස් ගිහින් ඩොකෙක් වෙලා ලංකාවේ practice කරන එකෙක්ව මම දන්නවා. තව ලංකාවෙ ෆේල් වෙලා ඒත් ඔය රුසියාව පැත්තේ ගිහින් ඩොක්කු වෙච්ච උනුත් ඉන්නවා.

    ලංකාවෙ ප්‍රශ්නේ තියෙන්නෙ මෙඩිකල් යන්න අවම සුදුසුකම s3 උනාට ලංකාවෙ පාස්වෙන හැම එකාටම කැම්පස් නැති නිසා යන්න බෑ. ඒකට උත්තරේ විදියට private medical college හදනවට කැරි පොන්න ඩොක්කු කැමති නෑ. ඕකත් නිකන් කුල සීන් එකක් වගේ.

    දැන් මම මොරා ගියාට මට කිසි ප්‍රශ්නයක් නෑ IIT වගේ ඒවලින් මගේම ඩිග්‍රී තියෙන උන් එනවට. මොකද මට මගේ හැකියාව ගැන ශුවර්. ඩොක්කු කවදාවත් එහෙම හිතන්නෙ නෑ.

    ow mama eka parak russia medical giya list eka dakka 2S, 1F thina unuth hitiya. mata a kale katha kala eth giye ne aparade kiyala hithenawa dan
     
    • Like
    Reactions: AnuradhaRa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    OL වත් පාස් නොවී උඹ වගේ දත් දොස්තර කෙනෙක් වෙන විදිය කියල දියන්කෝ
     
    • Haha
    Reactions: tharakaf

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ලංකාවේ උන් දොස්තරලා වෙන්නේ දොස්තර කෙනක් වෙන්න තියෙන ආශාවටම නෙමෙයි වාහන පර්මිට් ලැබෙන හින්දයි සමාජ පිළිගැනීම හින්දයි. ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න ආශාව තියෙන කෙනෙක් නම් අඩු තරමේ අනුරාධයා වගේ සතෙක්ටවත් ප්‍රතිකාර කරලා පුරුද්දක් තියෙන්නෙ ඕනේ
     
    Kevin kj 2

    Member
    Jul 28, 2024
    24
    12
    3
    මුතුගලයනම් මට අල්ලන්නෙ නෑ උගේ ඇඩ් එකටනෙ ඉතින් ඕවා සෙරම. :yes:
    Man dakka ekkenek dala thibba u danna CCS gatta ayya kenekuth hitiyalu pitipasse.Attatama select una keepadenata witharak ara mulin pennanna bedadimak karala thinne.Yana lamaintath lajja nadda manda boru karanna.Me para Kurunegala 1st una ekage gedarata balen gihin eyage student kenek wage photo dala.Iskolen kiyala boruwata Muthuge stage naggoth certificate ekawath denna kiyala.Duka sirge funeral ekath wikunan kawane.Ita wada hoda drama ekak karanna gihin Jacob sirla nawattala thinne.
     
    • Sad
    Reactions: dananjaya696

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    ඩොකාගේ කේස් එක ඇවිල්ලා ඌ වැඩ කරනූනේ මිනිහෙක්ගේ ජීවිතේ එක්ක. එක හින්දා මෙඩිකල් ඩ්‍රිග්රි එක ලොකුවට රෙගුලේට් කරන්න ඕනේ. It නම් මොකෝ වැඩේ පොඩි ඉන්ටර්න් කෙනෙක්ට කියලා උනත් කරගන්න පුළුවන්. අරක ඉතින් මුල් පාර වැරදුනොත් ඊළඟ පාරක් ගැන හිතන්න බැහැ. සොප්ට්වෙයාර් එකක් නම් වෙන එකෙකුට කියලා අළුතින්ම හරි හදා ගන්න පුළුවන්.
    Privet yanawane BN..
    Kothalawalath yanne kattiya
     
    • Like
    Reactions: AnuradhaRa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    කොමර්ස් කරලා බෙලරුස් ගිහින් ඩොකෙක් වෙලා ලංකාවේ practice කරන එකෙක්ව මම දන්නවා. තව ලංකාවෙ ෆේල් වෙලා ඒත් ඔය රුසියාව පැත්තේ ගිහින් ඩොක්කු වෙච්ච උනුත් ඉන්නවා.

    ලංකාවෙ ප්‍රශ්නේ තියෙන්නෙ මෙඩිකල් යන්න අවම සුදුසුකම s3 උනාට ලංකාවෙ පාස්වෙන හැම එකාටම කැම්පස් නැති නිසා යන්න බෑ. ඒකට උත්තරේ විදියට private medical college හදනවට කැරි පොන්න ඩොක්කු කැමති නෑ. ඕකත් නිකන් කුල සීන් එකක් වගේ.

    දැන් මම මොරා ගියාට මට කිසි ප්‍රශ්නයක් නෑ IIT වගේ ඒවලින් මගේම ඩිග්‍රී තියෙන උන් එනවට. මොකද මට මගේ හැකියාව ගැන ශුවර්. ඩොක්කු කවදාවත් එහෙම හිතන්නෙ නෑ.
    tahike, umba Mora engineering da? :shocked:
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ලංකාවේ උන් දොස්තරලා වෙන්නේ දොස්තර කෙනක් වෙන්න තියෙන ආශාවටම නෙමෙයි වාහන පර්මිට් ලැබෙන හින්දයි සමාජ පිළිගැනීම හින්දයි. ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න ආශාව තියෙන කෙනෙක් නම් අඩු තරමේ අනුරාධයා වගේ සතෙක්ටවත් ප්‍රතිකාර කරලා පුරුද්දක් තියෙන්නෙ ඕනේ
    ඔව් උන් අලුත් විදියට කුල සීන් එක මේන්ටේන් කරනවා. ගොඩක් උන් ඉන්නෙ වෙනම ලෙවෙල් එකක. ලංකාවටම ආවේනිස සීන් එකක් වෙන්න ඕනා.

    ඩොකාගේ කේස් එක ඇවිල්ලා ඌ වැඩ කරනූනේ මිනිහෙක්ගේ ජීවිතේ එක්ක. එක හින්දා මෙඩිකල් ඩ්‍රිග්රි එක ලොකුවට රෙගුලේට් කරන්න ඕනේ. It නම් මොකෝ වැඩේ පොඩි ඉන්ටර්න් කෙනෙක්ට කියලා උනත් කරගන්න පුළුවන්. අරක ඉතින් මුල් පාර වැරදුනොත් ඊළඟ පාරක් ගැන හිතන්න බැහැ. සොප්ට්වෙයාර් එකක් නම් වෙන එකෙකුට කියලා අළුතින්ම හරි හදා ගන්න පුළුවන්.
    ඩොකෙක් පිස්සුවක් කෙලියොත් ලෙඩෙක් මැරෙයි. ඉන්ජෙක් පිස්සුවක් කෙලියොත් මිනිස්සු ගොඩක් මැරෙන්න පුලුවන්. නිකන් හිතපන් plane design කරන උන් ගැන.
    ------ Post added on Sep 11, 2024 at 7:31 PM
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    A 2B බැරිද?

    C 2B බැරිද?

    රට ගිහින් ඉගෙන ගෙන, දොස්තර වැඩෙත් කරගෙන අපූරුවට ඒ රටවල්වලම ඉන්නෙ :cool:
    A තුනක් ගත්තු දොස්තරලට වඩා හොදට, එයාල රස්සාව කරනව වගකීමක් ඇතුව :yes:

    ඉරිසියාව කුහකකම පුකේ අමාරුව තමා ඉතිං
    වෙන මොකක්ද?
    3C is enough
     
    • Love
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,793
    167,446
    113
    එකමත් එක රටක
    ඩොකාගේ කේස් එක ඇවිල්ලා ඌ වැඩ කරනූනේ මිනිහෙක්ගේ ජීවිතේ එක්ක. එක හින්දා මෙඩිකල් ඩ්‍රිග්රි එක ලොකුවට රෙගුලේට් කරන්න ඕනේ. It නම් මොකෝ වැඩේ පොඩි ඉන්ටර්න් කෙනෙක්ට කියලා උනත් කරගන්න පුළුවන්. අරක ඉතින් මුල් පාර වැරදුනොත් ඊළඟ පාරක් ගැන හිතන්න බැහැ. සොප්ට්වෙයාර් එකක් නම් වෙන එකෙකුට කියලා අළුතින්ම හරි හදා ගන්න පුළුවන්.
    මොන බයිලා ද .
    උබ දැකල තියනවද ඔය ඩොක්කු හොර දොස්තරලා ගැන කතා කරනවා . දාස් ගානක් හොර දොස්තරලා ඉන්නව .
    උන් බලන්නේ ලංකාවේ ලෙඩ්ඩු නෙවෙයි ද ? උන් වැඩ කරන්නේ මිනිස්සුන්ගේ ජිවිත් එක්ක නෙවෙයි ද ?

    ලංකාවේ ඕන තරම් එක එක ලෙඩ වලට බෙහෙත් දෙන දේවාල , එක එක විජ්ජාකාරයෝ කාලෙන් කාලෙට එනව ඕන තරම් . උන් සෙල්ලම් කරන්නේ ජිවිත් එක්ක නෙවෙයි ද ? ලෙඩ්ඩු ගැන හිතන් දොස්තරලා ඒවාට විරුද්දව පාරට එනව දැකල තිය්ව ද ?

    ඔය තනිකර ලංකාව ඇතුලේ වෙන එකෙක් ඉගෙන ගන්නවට තියන අකමැත්ත .

    රුසියාවේ , නෙපාලේ ගිහින් දොස්තර වෙලා මෙහෙ එන උන්ට අවුලක් නෑ නේ උන්ගෙන් . මෙහෙ මෙඩිකල් ෆැකල්ටි දාන එකටයි අවුල . පිටින් කරගෙන ආපු උන් හොදට ඉන්නේ .

    ඔය npp චතුරංගගේ මල්ලි එහෙම කරගෙන අවේ . ඔය ඌ හොදට බෙහෙත් දීගෙන ඉන්නේ .