මමත් කියන්නේ බයෝ කරලා 3S තියෙනවා නම් MBBS කරන්න පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි
S තුන නම් මදි මචං
අඩුම C තුනක්වත් ඕනෙ
කැම්පස් එකේදි තව පොලිෂ් කරල ගන්න පුලුවන්
මමත් කියන්නේ බයෝ කරලා 3S තියෙනවා නම් MBBS කරන්න පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි
කොමර්ස් කරලා බෙලරුස් ගිහින් ඩොකෙක් වෙලා ලංකාවේ practice කරන එකෙක්ව මම දන්නවා. තව ලංකාවෙ ෆේල් වෙලා ඒත් ඔය රුසියාව පැත්තේ ගිහින් ඩොක්කු වෙච්ච උනුත් ඉන්නවා.
ලංකාවෙ ප්‍රශ්නේ තියෙන්නෙ මෙඩිකල් යන්න අවම සුදුසුකම s3 උනාට ලංකාවෙ පාස්වෙන හැම එකාටම කැම්පස් නැති නිසා යන්න බෑ. ඒකට උත්තරේ විදියට private medical college හදනවට කැරි පොන්න ඩොක්කු කැමති නෑ. ඕකත් නිකන් කුල සීන් එකක් වගේ.
දැන් මම මොරා ගියාට මට කිසි ප්‍රශ්නයක් නෑ IIT වගේ ඒවලින් මගේම ඩිග්‍රී තියෙන උන් එනවට. මොකද මට මගේ හැකියාව ගැන ශුවර්. ඩොක්කු කවදාවත් එහෙම හිතන්නෙ නෑ.
Man dakka ekkenek dala thibba u danna CCS gatta ayya kenekuth hitiyalu pitipasse.Attatama select una keepadenata witharak ara mulin pennanna bedadimak karala thinne.Yana lamaintath lajja nadda manda boru karanna.Me para Kurunegala 1st una ekage gedarata balen gihin eyage student kenek wage photo dala.Iskolen kiyala boruwata Muthuge stage naggoth certificate ekawath denna kiyala.Duka sirge funeral ekath wikunan kawane.Ita wada hoda drama ekak karanna gihin Jacob sirla nawattala thinne.මුතුගලයනම් මට අල්ලන්නෙ නෑ උගේ ඇඩ් එකටනෙ ඉතින් ඕවා සෙරම.![]()
Privet yanawane BN..ඩොකාගේ කේස් එක ඇවිල්ලා ඌ වැඩ කරනූනේ මිනිහෙක්ගේ ජීවිතේ එක්ක. එක හින්දා මෙඩිකල් ඩ්‍රිග්‍රි එක ලොකුවට රෙගුලේට් කරන්න ඕනේ. It නම් මොකෝ වැඩේ පොඩි ඉන්ටර්න් කෙනෙක්ට කියලා උනත් කරගන්න පුළුවන්. අරක ඉතින් මුල් පාර වැරදුනොත් ඊළඟ පාරක් ගැන හිතන්න බැහැ. සොප්ට්වෙයාර් එකක් නම් වෙන එකෙකුට කියලා අළුතින්ම හරි හදා ගන්න පුළුවන්.
tahike, umba Mora engineering da?කොමර්ස් කරලා බෙලරුස් ගිහින් ඩොකෙක් වෙලා ලංකාවේ practice කරන එකෙක්ව මම දන්නවා. තව ලංකාවෙ ෆේල් වෙලා ඒත් ඔය රුසියාව පැත්තේ ගිහින් ඩොක්කු වෙච්ච උනුත් ඉන්නවා.
ලංකාවෙ ප්‍රශ්නේ තියෙන්නෙ මෙඩිකල් යන්න අවම සුදුසුකම s3 උනාට ලංකාවෙ පාස්වෙන හැම එකාටම කැම්පස් නැති නිසා යන්න බෑ. ඒකට උත්තරේ විදියට private medical college හදනවට කැරි පොන්න ඩොක්කු කැමති නෑ. ඕකත් නිකන් කුල සීන් එකක් වගේ.
දැන් මම මොරා ගියාට මට කිසි ප්‍රශ්නයක් නෑ IIT වගේ ඒවලින් මගේම ඩිග්‍රී තියෙන උන් එනවට. මොකද මට මගේ හැකියාව ගැන ශුවර්. ඩොක්කු කවදාවත් එහෙම හිතන්නෙ නෑ.

ඔව් උන් අලුත් විදියට කුල සීන් එක මේන්ටේන් කරනවා. ගොඩක් උන් ඉන්නෙ වෙනම ලෙවෙල් එකක. ලංකාවටම ආවේනිස සීන් එකක් වෙන්න ඕනා.ලංකාවේ උන් දොස්තරලා වෙන්නේ දොස්තර කෙනක් වෙන්න තියෙන ආශාවටම නෙමෙයි වාහන පර්මිට් ලැබෙන හින්දයි සමාජ පිළිගැනීම හින්දයි. ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න ආශාව තියෙන කෙනෙක් නම් අඩු තරමේ අනුරාධයා වගේ සතෙක්ටවත් ප්‍රතිකාර කරලා පුරුද්දක් තියෙන්නෙ ඕනේ
ඩොකෙක් පිස්සුවක් කෙලියොත් ලෙඩෙක් මැරෙයි. ඉන්ජෙක් පිස්සුවක් කෙලියොත් මිනිස්සු ගොඩක් මැරෙන්න පුලුවන්. නිකන් හිතපන් plane design කරන උන් ගැන.ඩොකාගේ කේස් එක ඇවිල්ලා ඌ වැඩ කරනූනේ මිනිහෙක්ගේ ජීවිතේ එක්ක. එක හින්දා මෙඩිකල් ඩ්‍රිග්‍රි එක ලොකුවට රෙගුලේට් කරන්න ඕනේ. It නම් මොකෝ වැඩේ පොඩි ඉන්ටර්න් කෙනෙක්ට කියලා උනත් කරගන්න පුළුවන්. අරක ඉතින් මුල් පාර වැරදුනොත් ඊළඟ පාරක් ගැන හිතන්න බැහැ. සොප්ට්වෙයාර් එකක් නම් වෙන එකෙකුට කියලා අළුතින්ම හරි හදා ගන්න පුළුවන්.
3C is enoughA 2B බැරිද?
C 2B බැරිද?
රට ගිහින් ඉගෙන ගෙන, දොස්තර වැඩෙත් කරගෙන අපූරුවට ඒ රටවල්වලම ඉන්නෙ
A තුනක් ගත්තු දොස්තරලට වඩා හොදට, එයාල රස්සාව කරනව වගකීමක් ඇතුව
ඉරිසියාව කුහකකම පුකේ අමාරුව තමා ඉතිං
වෙන මොකක්ද?
මොන බයිලා ද .ඩොකාගේ කේස් එක ඇවිල්ලා ඌ වැඩ කරනූනේ මිනිහෙක්ගේ ජීවිතේ එක්ක. එක හින්දා මෙඩිකල් ඩ්‍රිග්‍රි එක ලොකුවට රෙගුලේට් කරන්න ඕනේ. It නම් මොකෝ වැඩේ පොඩි ඉන්ටර්න් කෙනෙක්ට කියලා උනත් කරගන්න පුළුවන්. අරක ඉතින් මුල් පාර වැරදුනොත් ඊළඟ පාරක් ගැන හිතන්න බැහැ. සොප්ට්වෙයාර් එකක් නම් වෙන එකෙකුට කියලා අළුතින්ම හරි හදා ගන්න පුළුවන්.