Matath barida danne na yanna
Salli thama prashne![]()
ඉතින් හොදයිනේ, රටක දොස්තරලා වැඩි වෙනකොට රටටමනේ හොද. අද දුෂ්කර පළාතක් ගත්තොත් දොස්තර කෙනෙක් නෑ හරි හමන්, සමහර field ගත්තම ඒවලටත් නෑ දොස්තරලා. ඉතින් අපේ මිනිස්සුන්ට ඉන්දියාවේ යන්න වෙලා. අනික මේවාට ගියා කියලා ලේසියෙන් degree එක හම්බ වෙන්නේ නෑ, ඒකටත් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දැන් වත් ඊරිෂීයා කම පැත්තක දාලා හිටපල්ලා. රට ගොඩයන්නේ, සමලිංගිකයෝයි, බඩුයි වැඩි වෙනකොට නෙවෙයි, රටක් ගොඩක් යන්නේ උගත්තු වැඩි වෙන කොටයි.
සොරි සහෝ
මටත් ඔය කොත්තු ගහන තැන වේටර් ජෝබක්වත් සෙට් කරපංකෝ![]()

කොට ගවුමක් ඇඳගෙන ඉන්න පුලුවන් නම් සෙට් කරලා දෙන්නම් සහෝ.![]()

උඹ මේ කොත්තු ගහනවා කියල රෑට රෑට එහෙනම් ඔය ජොබ් එක නේද කරන්නේ![]()

උඹ මේ කොත්තු ගහනවා කියල රෑට රෑට එහෙනම් ඔය ජොබ් එක නේද කරන්නේ![]()

නෑ සහෝ අපි කොත්තු ගහනවා. මම කිව්වේ මෙහෙ වේටර් ලා කොට ගවුම් ගහගෙන ටේබල් සර්ව් කරන්නේ. සහෝට ගැලපෙන ජොබ් එක සහෝ.![]()

කොල්ලෝ කොට ගවුම් ගහගෙන සර්ව් කරන්නේ උඹ කොත්තු ගහන්නේ ගේ ක්ලබ් එකකද?
දැන් නේ තේරෙන්නේ කොත්තු ගහනවා කිය කියා මූ ගහන්නේ මොනවද කියල
නෑ කමක් නෑ සහෝ මට ඔය රස්සාව එපා ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගන්න අවශ්‍ය නෑ![]()

sim anthaya linde. 

Ridila™ ta ekata Ridila™![]()