දොස්තර කෙනෙක් වෙන්න chance එක හැමෝටම

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    Matath barida danne na yanna:sorry:
    Salli thama prashne:dull:

    සල්ලි තිබ්බ පලියට දොස්තරලා වෙන්න බෑ බන්. ගොඩක් උන් හිතන් ඉන්නේ පිටරට uni වලින් degree එක විකුනනවා කියල. එත් exam pass වෙන්න තියන අමාරුව කරලම බලන්න ඕනේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඉතින් හොදයිනේ, රටක දොස්තරලා වැඩි වෙනකොට රටටමනේ හොද. අද දුෂ්කර පළාතක් ගත්තොත් දොස්තර කෙනෙක් නෑ හරි හමන්, සමහර field ගත්තම ඒවලටත් නෑ දොස්තරලා. ඉතින් අපේ මිනිස්සුන්ට ඉන්දියාවේ යන්න වෙලා. අනික මේවාට ගියා කියලා ලේසියෙන් degree එක හම්බ වෙන්නේ නෑ, ඒකටත් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දැන් වත් ඊරිෂීයා කම පැත්තක දාලා හිටපල්ලා. රට ගොඩයන්නේ, සමලිංගිකයෝයි, බඩුයි වැඩි වෙනකොට නෙවෙයි, රටක් ගොඩක් යන්නේ උගත්තු වැඩි වෙන කොටයි.

    e kathawa hari.
    kohe giyath lesiyen hambenne na.mehe medi krna un wagema mahansi wenna one thama.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොට ගවුමක් ඇඳගෙන ඉන්න පුලුවන් නම් සෙට් කරලා දෙන්නම් සහෝ. :P

    උඹ මේ කොත්තු ගහනවා කියල රෑට රෑට එහෙනම් ඔය ජොබ් එක නේද කරන්නේ :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ මේ කොත්තු ගහනවා කියල රෑට රෑට එහෙනම් ඔය ජොබ් එක නේද කරන්නේ :rofl:

    නෑ සහෝ අපි කොත්තු ගහනවා. මම කිව්වේ මෙහෙ වේටර් ලා කොට ගවුම් ගහගෙන ටේබල් සර්ව් කරන්නේ. සහෝට ගැලපෙන ජොබ් එක සහෝ. :lol:;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ සහෝ අපි කොත්තු ගහනවා. මම කිව්වේ මෙහෙ වේටර් ලා කොට ගවුම් ගහගෙන ටේබල් සර්ව් කරන්නේ. සහෝට ගැලපෙන ජොබ් එක සහෝ. :lol:;)

    කොල්ලෝ කොට ගවුම් ගහගෙන සර්ව් කරන්නේ උඹ කොත්තු ගහන්නේ ගේ ක්ලබ් එකකද?:eek:
    දැන් නේ තේරෙන්නේ කොත්තු ගහනවා කිය කියා මූ ගහන්නේ මොනවද කියල :lol:

    නෑ කමක් නෑ සහෝ මට ඔය රස්සාව එපා ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගන්න අවශ්‍ය නෑ :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කොල්ලෝ කොට ගවුම් ගහගෙන සර්ව් කරන්නේ උඹ කොත්තු ගහන්නේ ගේ ක්ලබ් එකකද?:eek:
    දැන් නේ තේරෙන්නේ කොත්තු ගහනවා කිය කියා මූ ගහන්නේ මොනවද කියල :lol:

    නෑ කමක් නෑ සහෝ මට ඔය රස්සාව එපා ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගන්න අවශ්‍ය නෑ :rofl:

    පරයා.. :growl::growl::frown::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොල්ලෝ කොට ගවුම් ගහගෙන සර්ව් කරන්නේ උඹ කොත්තු ගහන්නේ ගේ ක්ලබ් එකකද?:eek:
    දැන් නේ තේරෙන්නේ කොත්තු ගහනවා කිය කියා මූ ගහන්නේ මොනවද කියල :lol:

    නෑ කමක් නෑ සහෝ මට ඔය රස්සාව එපා ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගන්න අවශ්‍ය නෑ :rofl:

    :lol::lol::lol: sim anthaya linde. :P:P