දොස්තර කෙනෙක්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඉන්නව බං හොයා ගන්න පුලුවන්..
    දොස්තරලත් මිනිස්සුනේ වෘත්තිය කේසේ වෙතත් බොක්කටම සෙට් වුනෙත් බඳින්න පුලුවන්
    ගොඩක් මෙඩිකල් කොලේජ්වල කෙල්ලෝන්ගේ කොල්ලෝ දොස්තරල නෙමේ මචෝ
    ට්‍රයි කරෝත් පුලුවන් වෙයි..

    ow maath dakala tiyanawa..habai un same profession level unwa thama ban hoyanna anna ethanayi case eka..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පවුල් ජීවිතයක් නෑ..සල්ලියි නමයි විතරයි..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ආදරේට වෘත්තිය බලපාන්නෙ නෑ බං බොක්කට වදින්න ආදරය කලොත් හරියයි
    ඩොක්ටර්ස්ලනම් මම දන්නෙ නෑ හැබැයි මම දන්න ගොඩක් අය ඉන්නව තමන්ගෙ සමාජ තත්වෙට වඩා
    ගොඩක් ඉහලින් ඉන්න කෙල්ලො බැදපු අය පලවෙනි එකා මම මම බැන්දෙ අපේ චෙයාමන්ගෙ දුව:rofl:
    තව අපේ පැත්තෙ හිටිය හොදම සල්ලි කාරය මිනිහගෙ දුව බැන්දෙ ගෙදර කාරෙක එලවපු එකා
     
    • Like
    Reactions: Rockstar Athelete

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ආදරේට වෘත්තිය බලපාන්නෙ නෑ බං බොක්කට වදින්න ආදරය කලොත් හරියයි
    ඩොක්ටර්ස්ලනම් මම දන්නෙ නෑ හැබැයි මම දන්න ගොඩක් අය ඉන්නව තමන්ගෙ සමාජ තත්වෙට වඩා
    ගොඩක් ඉහලින් ඉන්න කෙල්ලො බැදපු අය පලවෙනි එකා මම මම බැන්දෙ අපේ චෙයාමන්ගෙ දුව:rofl:
    තව අපේ පැත්තෙ හිටිය හොදම සල්ලි කාරය මිනිහගෙ දුව බැන්දෙ ගෙදර කාරෙක එලවපු එකා

    eth 10 % k wage thama ban bolada adareta rawatila ohoma gon kan kereganne.....job eka aul unath salli tikak hari hoyagattanam wade goda daganna puluwan. wei wage..
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මටත් ආසයි බන් දොස්තර කෙනෙක් බදින්න
    පත්තරේවත් නැද්ද බන් ??

    පත්තරේ තියෙනවා මංගල කිංකිණි බලපං.. හැබැයි හොයන්නෙ දොස්තර ඉංජිනේරු ලෝයර් තමා... උඹල වගේ මේසන් බාස් ල ට බෑ :no::no:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මටත් ආසයි බන් දොස්තර කෙනෙක් බදින්න
    පත්තරේවත් නැද්ද බන් ??

    dosthara kenekwama ona kiyala hewwoth hamba wenne na...poddak oya magul wadeta bassoth hoda gaanu innawa ban kattiya na kiwwata..mama me dawas wela doctor kenekwa ban hoyanne..ekai case eka...
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පත්තරේ තියෙනවා මංගල කිංකිණි බලපං.. හැබැයි හොයන්නෙ දොස්තර ඉංජිනේරු ලෝයර් තමා... උඹල වගේ මේසන් බාස් ල ට බෑ :no::no:

    anna eka tama ban podi case ekakata tiyenne equal profession hoyamne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,991
    113
    Maath asay ban :love::love::love: Patta lassana kello innawa duppath

    හම්මට මේකනෙ මූට මලපැන්නෙ අර ත්‍රෙඩ් එකේ මම ජුකී කෑලි ගැන දාල තිබ්බ කමෙන්ට් එක දැකලා:lol::rofl::P එහෙම කිසි අවුලක් නෑ මචං දුප්පත් පට්ට හොද වගේම ලස්සන කෙල්ලොත් ඉන්නවා ඒත් ඒ ගාමන්ට් යන උන් නෙවෙයි :no::no: දුප්පත් උනත් කමක් නෑ වැදගත් පවුලක ඉගෙනගත්ත කෙල්ලෙක් බැදපන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,991
    113
    ආදරේට වෘත්තිය බලපාන්නෙ නෑ බං බොක්කට වදින්න ආදරය කලොත් හරියයි
    ඩොක්ටර්ස්ලනම් මම දන්නෙ නෑ හැබැයි මම දන්න ගොඩක් අය ඉන්නව තමන්ගෙ සමාජ තත්වෙට වඩා
    ගොඩක් ඉහලින් ඉන්න කෙල්ලො බැදපු අය පලවෙනි එකා මම මම බැන්දෙ අපේ චෙයාමන්ගෙ දුව:rofl:
    තව අපේ පැත්තෙ හිටිය හොදම සල්ලි කාරය මිනිහගෙ දුව බැන්දෙ ගෙදර කාරෙක එලවපු එකා

    හම්මට එහෙනං උබේ ස්ටෝරියත් සුජීව ප්‍රසන්න ආරච්චියාගෙ නවල් එකක් වගේ ඇතිනේ??:P:rofl:කියහන්කො ඒ ලව් ස්ටෝරිය අපිටත් දැනගන්න:lol::P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,991
    113
    මටත් ආසයි බන් දොස්තර කෙනෙක් බදින්න
    පත්තරේවත් නැද්ද බන් ??

    සමලිංගික විවාහ නීතිගත කරලා නෑ බ්‍රෝ තාම:P:P:rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පත්තරේ තියෙනවා මංගල කිංකිණි බලපං.. හැබැයි හොයන්නෙ දොස්තර ඉංජිනේරු ලෝයර් තමා... උඹල වගේ මේසන් බාස් ල ට බෑ :no::no:

    :(:(:(
    අඩෝ විදිහක් ඇත්තෙම නැද්ද?:(