ඉන්නව බං හොයා ගන්න පුලුවන්..
දොස්තරලත් මිනිස්සුනේ වෘත්තිය කේසේ වෙතත් බොක්කටම සෙට් වුනෙත් බඳින්න පුලුවන්
ගොඩක් මෙඩිකල් කොලේජ්වල කෙල්ලෝන්ගේ කොල්ලෝ දොස්තරල නෙමේ මචෝ
ට්රයි කරෝත් පුලුවන් වෙයි..
පවුල් ජීවිතයක් නෑ..සල්ලියි නමයි විතරයි..

ආදරේට වෘත්තිය බලපාන්නෙ නෑ බං බොක්කට වදින්න ආදරය කලොත් හරියයි
ඩොක්ටර්ස්ලනම් මම දන්නෙ නෑ හැබැයි මම දන්න ගොඩක් අය ඉන්නව තමන්ගෙ සමාජ තත්වෙට වඩා
ගොඩක් ඉහලින් ඉන්න කෙල්ලො බැදපු අය පලවෙනි එකා මම මම බැන්දෙ අපේ චෙයාමන්ගෙ දුව
තව අපේ පැත්තෙ හිටිය හොදම සල්ලි කාරය මිනිහගෙ දුව බැන්දෙ ගෙදර කාරෙක එලවපු එකා
higana padi ganna apita mona lady doctorslada sinhalu
මටත් ආසයි බන් දොස්තර කෙනෙක් බදින්න
පත්තරේවත් නැද්ද බන් ??

මටත් ආසයි බන් දොස්තර කෙනෙක් බදින්න
පත්තරේවත් නැද්ද බන් ??
පත්තරේ තියෙනවා මංගල කිංකිණි බලපං.. හැබැයි හොයන්නෙ දොස්තර ඉංජිනේරු ලෝයර් තමා... උඹල වගේ මේසන් බාස් ල ට බෑ![]()
Maath asay banPatta lassana kello innawa duppath

එහෙම කිසි අවුලක් නෑ මචං දුප්පත් පට්ට හොද වගේම ලස්සන කෙල්ලොත් ඉන්නවා ඒත් ඒ ගාමන්ට් යන උන් නෙවෙයි 
දුප්පත් උනත් කමක් නෑ වැදගත් පවුලක ඉගෙනගත්ත කෙල්ලෙක් බැදපන් ආදරේට වෘත්තිය බලපාන්නෙ නෑ බං බොක්කට වදින්න ආදරය කලොත් හරියයි
ඩොක්ටර්ස්ලනම් මම දන්නෙ නෑ හැබැයි මම දන්න ගොඩක් අය ඉන්නව තමන්ගෙ සමාජ තත්වෙට වඩා
ගොඩක් ඉහලින් ඉන්න කෙල්ලො බැදපු අය පලවෙනි එකා මම මම බැන්දෙ අපේ චෙයාමන්ගෙ දුව
තව අපේ පැත්තෙ හිටිය හොදම සල්ලි කාරය මිනිහගෙ දුව බැන්දෙ ගෙදර කාරෙක එලවපු එකා

කියහන්කො ඒ ලව් ස්ටෝරිය අපිටත් දැනගන්න

මටත් ආසයි බන් දොස්තර කෙනෙක් බදින්න
පත්තරේවත් නැද්ද බන් ??

පත්තරේ තියෙනවා මංගල කිංකිණි බලපං.. හැබැයි හොයන්නෙ දොස්තර ඉංජිනේරු ලෝයර් තමා... උඹල වගේ මේසන් බාස් ල ට බෑ![]()

dosthara kenekwama ona kiyala hewwoth hamba wenne na...poddak oya magul wadeta bassoth hoda gaanu innawa ban kattiya na kiwwata..mama me dawas wela doctor kenekwa ban hoyanne..ekai case eka...