සමලිංගික විවාහ නීතිගත කරලා නෑ බ්රෝ තාම![]()
ඔන්න උබලත් අසරණ අපිට කින්ඩි දානවා


සමලිංගික විවාහ නීතිගත කරලා නෑ බ්රෝ තාම![]()


ඔන්න උබලත් අසරණ අපිට කින්ඩි දානවා![]()

බැජ් එකේ මෙඩ්ඩියකට කොක්ක ගහපන් බ්රෝ

ehema nemayi doctor kellekge amuthu feel ekak tiyanawa ban anith kellanta wada..anika katha doctor kellek unath marama feel ekak danenne matanam....balapan lady doctor kenek lagata behethak ehema ganna giyama...un monawa kerelada manda ban washi wenna..anith un nurse la.. nurselawanam mama badinna asa na...athdakeem tiyanawa egollo gananam as deken dakala tiyanawa e nisa asa na..
හප්පේ ඇහෙන කතා නම් හොද නෑmama nam asa Air hostess kenek badinna oii


පත්තර පෙරල පෙරලා හොයන්නෙ මොන මගුලකටදබැජ් එකේ මෙඩ්ඩියකට කොක්ක ගහපන් බ්රෝ
![]()


mama nam asa Air hostess kenek badinna oii


මටත් කියහන් කොහෙන්ද හොයන්නේ?
තොට තියෙන්නේ fetish එකක් යකෝ.. ඔහොම ඉන්නවා uniform අඳපු forces කාරයොන්ට ආස කෙල්ලොත්...
එහෙම නැත්තන් සල්ලි, permit එකට ආසාව..., saitm ආවම ඕව ඉවරය් පුතෝ..

pattarenam innawa ban..kule case tiyanawa bodu,kithu, karawa, mama hoyanne bodu govi..
දොස්තර නෝනා කැම්පස් එකෙන් අවුට් වෙනකොට 26 ක් 27 ක්. ඉන්ටර්න් මංගල්ලෙ ( ඒ කාලෙ ගෑනියෙක් ඉන්නවට වඩා නැති එකයි හොද, කෝල් එකක් නෑ වැඩ වැඩ වැඩ. 40000 ක් හම්බවෙයි පඩිය) ඉවර වෙනකොට 28-29 යි.
ඉන්ටර්න් එකෙන් පස්සෙ දුෂ්කර කියලා යනවා සෙට්ටිකුලම්, නන්දිකඩාල් කින්නියා. අහලවත් නැති පැති. කොහෙවත් යන අහිංසක කොල්ලාට ජීවත් වෙන්න වෙන්න පාරෙ වැඩි හරියක්. වාහනේට තෙල් ගහලා පඩිය ඉවර වෙනවා . ඊට පස්සෙ සෙට් වෙලා බදින කොට 32,33 යි. උඹත් කැමති නම් කරපං .
කැම්පස් එකේදි සෙට් වෙලා අවුට් උන හැටියෙ බැන්දනම් අවුලක් නෑ
මොකද්ද බං ඔය රස්සාව, අත ගාන්නෙ කැතකුණු, වීක් එන්ඩ් එකක් පෝයක් අවුරුද්දක් කියලා නිවාඩුවක් නෑ, නිවාඩුවක් හම්බුනත් කොයි වෙලේ මොකක් හරි ජිංජිබරස් එකක් කඩං පාත්වෙලා කෝල් එකක් එයිද කියලා බයෙන් බිරන්තට්ට්ටු වෙලා, කුණු කුණු ගගා ඉන්නෙ. ලව් කරන්න ඉතින් ෆුල් රිලැක්ස් චිල් කෙල්ලෙක් උනොත් හොදයි එහෙම කෙල්ලො අඩුයි. අත්දැකීමෙන් කියන්නෙ.![]()
ඊට වඩා හොද නැත්ද බං ඇත්තටම ගාමන්ට් කෙල්ලෙක් බැදං දරුවෙක් මල්ලෙක් හදන් ඉන්න එක.![]()
හප්පේ ඇහෙන කතා නම් හොද නෑ



ටීච කෙනෙක් බදින්න ආස මම විතරද එතකොට![]()



umbe wayasa kiyada ban?? mama dannawa ban unge schedule okkoma
.umba kiyana widihata lady doctorsla badinnema na..
issara wela balanna ona e wage kellak apita kamatiweida kiyala ban. lol



හප්පේ උබ ඒවත් බලනවද??
මට එහෙනම් ඒ වගේ කුල ඕන එකේ කෙල්ලෙක් බලන්න පුළුවන් වෙයිද?