දොස්තර කෙනෙක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,995
    113
    ඔන්න උබලත් අසරණ අපිට කින්ඩි දානවා :(:(

    පත්තර පෙරල පෙරලා හොයන්නෙ මොන මගුලකටද:angry::angry: බැජ් එකේ මෙඩ්ඩියකට කොක්ක ගහපන් බ්‍රෝ:lol::P
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    ehema nemayi doctor kellekge amuthu feel ekak tiyanawa ban anith kellanta wada..anika katha doctor kellek unath marama feel ekak danenne matanam....balapan lady doctor kenek lagata behethak ehema ganna giyama...un monawa kerelada manda ban washi wenna..anith un nurse la.. nurselawanam mama badinna asa na...athdakeem tiyanawa egollo gananam as deken dakala tiyanawa e nisa asa na..

    තොට තියෙන්නේ fetish එකක් යකෝ.. ඔහොම ඉන්නවා uniform අඳපු forces කාරයොන්ට ආස කෙල්ලොත්...

    එහෙම නැත්තන් සල්ලි, permit එකට ආසාව..., saitm ආවම ඕව ඉවරය් පුතෝ..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    na oii uniform fetish ekak nemai,profession fetish ekak tiyenne...health field ekata asai man..ane manda ai kiyala...hehe..
     
    දොස්තර නෝනා කැම්පස් එකෙන් අවුට් වෙනකොට 26 ක් 27 ක්. ඉන්ටර්න් මංගල්ලෙ ( ඒ කාලෙ ගෑනියෙක් ඉන්නවට වඩා නැති එකයි හොද, කෝල් එකක් නෑ වැඩ වැඩ වැඩ. 40000 ක් හම්බවෙයි පඩිය) ඉවර වෙනකොට 28-29 යි.
    ඉන්ටර්න් එකෙන් පස්සෙ දුෂ්කර කියලා යනවා සෙට්ටිකුලම්, නන්දිකඩාල් කින්නියා. අහලවත් නැති පැති. කොහෙවත් යන අහිංසක කොල්ලාට ජීවත් වෙන්න වෙන්න පාරෙ වැඩි හරියක්. වාහනේට තෙල් ගහලා පඩිය ඉවර වෙනවා . ඊට පස්සෙ සෙට් වෙලා බදින කොට 32,33 යි. උඹත් කැමති නම් කරපං .

    කැම්පස් එකේදි සෙට් වෙලා අවුට් උන හැටියෙ බැන්දනම් අවුලක් නෑ

    මොකද්ද බං ඔය රස්සාව, අත ගාන්නෙ කැතකුණු, වීක් එන්ඩ් එකක් පෝයක් අවුරුද්දක් කියලා නිවාඩුවක් නෑ, නිවාඩුවක් හම්බුනත් කොයි වෙලේ මොකක් හරි ජිංජිබරස් එකක් කඩං පාත්වෙලා කෝල් එකක් එයිද කියලා බයෙන් බිරන්තට්ට්ටු වෙලා, කුණු කුණු ගගා ඉන්නෙ. ලව් කරන්න ඉතින් ෆුල් රිලැක්ස් චිල් කෙල්ලෙක් උනොත් හොදයි එහෙම කෙල්ලො අඩුයි. අත්දැකීමෙන් කියන්නෙ. :P

    ඊට වඩා හොද නැත්ද බං ඇත්තටම ගාමන්ට් කෙල්ලෙක් බැදං දරුවෙක් මල්ලෙක් හදන් ඉන්න එක. :dull:
     
    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    ගාමන්ට් යනකෙල්ලෝ හොදයි :D
    ලේ‍ඩි ඩොක්ටර් හොදාදාදායි ;););)
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    දොස්තර නෝනා කැම්පස් එකෙන් අවුට් වෙනකොට 26 ක් 27 ක්. ඉන්ටර්න් මංගල්ලෙ ( ඒ කාලෙ ගෑනියෙක් ඉන්නවට වඩා නැති එකයි හොද, කෝල් එකක් නෑ වැඩ වැඩ වැඩ. 40000 ක් හම්බවෙයි පඩිය) ඉවර වෙනකොට 28-29 යි.
    ඉන්ටර්න් එකෙන් පස්සෙ දුෂ්කර කියලා යනවා සෙට්ටිකුලම්, නන්දිකඩාල් කින්නියා. අහලවත් නැති පැති. කොහෙවත් යන අහිංසක කොල්ලාට ජීවත් වෙන්න වෙන්න පාරෙ වැඩි හරියක්. වාහනේට තෙල් ගහලා පඩිය ඉවර වෙනවා . ඊට පස්සෙ සෙට් වෙලා බදින කොට 32,33 යි. උඹත් කැමති නම් කරපං .

    කැම්පස් එකේදි සෙට් වෙලා අවුට් උන හැටියෙ බැන්දනම් අවුලක් නෑ

    මොකද්ද බං ඔය රස්සාව, අත ගාන්නෙ කැතකුණු, වීක් එන්ඩ් එකක් පෝයක් අවුරුද්දක් කියලා නිවාඩුවක් නෑ, නිවාඩුවක් හම්බුනත් කොයි වෙලේ මොකක් හරි ජිංජිබරස් එකක් කඩං පාත්වෙලා කෝල් එකක් එයිද කියලා බයෙන් බිරන්තට්ට්ටු වෙලා, කුණු කුණු ගගා ඉන්නෙ. ලව් කරන්න ඉතින් ෆුල් රිලැක්ස් චිල් කෙල්ලෙක් උනොත් හොදයි එහෙම කෙල්ලො අඩුයි. අත්දැකීමෙන් කියන්නෙ. :P

    ඊට වඩා හොද නැත්ද බං ඇත්තටම ගාමන්ට් කෙල්ලෙක් බැදං දරුවෙක් මල්ලෙක් හදන් ඉන්න එක. :dull:

    umbe wayasa kiyada ban?? mama dannawa ban unge schedule okkoma
    .umba kiyana widihata lady doctorsla badinnema na..
     
    නෑ කෙල්ලෙක් ඉන්නවනම් ලව් කරපං අවුලක් නෑ. කෙල්ල හොද නම් බැදපං. මං කිව්වේ අත් දැකීමෙන් . වෙනස් එවුනුත් ඉන්නවා කලින් බැදන් හොදින් ඉන්න.