apo epa ban, family life eka aul wenawa busy wadi nisa. hama doka kenektama hondata salli hoyannat ba, talent ekak tiyenna one ekatat, eeta wada hodai relax job ekak karana kenek marry karana eka, teaching, banking, etc
එහෙම කතා කරන්න එපා මචන් මිනිස්සුන්ට.

සල්ලි තියෙයි. මෑරෙනකන් කාලා ඈදලා ඉන්න පුලුවන් වෙයි. ඒත් පවුල් ජීවිතේකට ලෑබෙන්න ඕන ගොඩක් දේවල් නෑති වෙනවා. ටික කාලයක් යද්දි උබටම එපාවෙයි. අනික 90%ක් ලේඩි ඩොක්ටර්ස්ලගේ බබ්බු හම්බවෙනකොටම නෑතිවෙනවා ( මිස්කෑරේජ් වෙනවා )
මගේ උපදෙස.. උබ ඩොකෙක් නෙමෙයි නම් ඩොකෙක් බදින්න එපා.!



mama adunnane nam na, habayi dakala thiyenva specialist doctorlage husbandla driver vidiyata sayana valata enava.athal vade habayi.
ආදරේට වෘත්තිය බලපාන්නෙ නෑ බං බොක්කට වදින්න ආදරය කලොත් හරියයි
ඩොක්ටර්ස්ලනම් මම දන්නෙ නෑ හැබැයි මම දන්න ගොඩක් අය ඉන්නව තමන්ගෙ සමාජ තත්වෙට වඩා
ගොඩක් ඉහලින් ඉන්න කෙල්ලො බැදපු අය පලවෙනි එකා මම මම බැන්දෙ අපේ චෙයාමන්ගෙ දුව
තව අපේ පැත්තෙ හිටිය හොදම සල්ලි කාරය මිනිහගෙ දුව බැන්දෙ ගෙදර කාරෙක එලවපු එකා
mama marry karala yepe umma deshayata yanna inne. 
SAITM ඩොකෙක් හොඳ නැද්ද උඹට?![]()

අවුලක් නෑ. හැබැයි කිසි නිදහසක් නෑ පවුල් ජීවිතේ. ටික කලක් යනකොටම එපා වෙයි
ekanan boru kathawak ban.. api danna godak doctors la innawa hondata nidahase pawul jivithe sathutin gewan yana.
doctors la una paliyata hamooma 24/7 practise karanne na
ටීචර් කෙනෙක් (දවසේ වරුවයි වැඩ, weekends, poya day නිවාඩු.)
නැත්නම් ගෙදර ඉන්න කෙනෙක් බැදපන්.
ජීවිතේ සුන්දර වෙයි ගොඩාාාක්.


