දොස්තර බල්ලන්ට ගහ පියවු

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    3 rd shy කරලා එන්නේ 2003 A\L intake. ඒකත් මොනරාගල හෝ ඒ වගේ දුර පලාතකින්. කියන්නේ ඌ වෙනුවට වෙන එකෙක්ව දම්මලා විභාගේ ලිව්වයි කියලා. කොහොම හරි පාස් වෙලා මෙඩිකල් ෆැකල්ටි තේරෙනවා. ඒ රාගම ෆැකල්ටි එකට. ඊට පස්සේ එක පාරටම රාගම ඉන්ටේක් එකේ පොඩි අවුලක් ගිහින් කියලා දහ දෙනෙක් වගේ ගාණක් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට ගන්නවා. පළවෙනි අවුරුද්ද අවසානයේ IBSS එක්සෑම් එක ලියනවා. වෙන ෆැකල්ටි වල තියෙන්නේ අවුරුදු දෙකකින් පස්සේ එක්සෑම් 2n MBBS කියලා කියන්නේ ඒ අය. ඕක කඩයිම් එක්සෑම් එකක්. Attempts 4 යි තියෙන්නේ. පලවෙනි එක තමුන්ගේ බැජ් එකේ main exam එක . ඒක ෆේල් උනොත් 2nd attempt එක එයාලගෙම බැජ් එකේ මාස තුනකින් තියෙන රිපීට් එක්සෑම් එක. ඒකත් ෆේල් උනොත් ඊගාව අවුරුද්ද අදාල කාලයේ ඒ කියන්නේ රිපීට් එක්සෑම් එකෙන් තව මාස 9 කින් වගේ. පස්සේ එන බැජ් එකේ main exam එක තුන්වෙනි attempt එක ඒකත් ෆේල් උනොත් හතරවෙනි attempt එක ඒ බැජ් එකේ රිපීට් එක්සෑම් එක. ඔය attempt හතරම fail උනොත්??? ෆැකල්ටි මිස් වෙනවා. ඒ කිව්වේ ෆැකල්ටියෙන් දොට්ට. වෛද්‍යයවරයෙක් වීම එතනින් අවසානයි. ලංකාවේ කිසිම කැම්පස් එකකින් ආයේ වෛද්‍යයවරයෙක් වෙන්න බෑ. ආයේ ඔහොම තියෙන්නේ final MBBS එක්සෑම් එක ඒකත් 4 attempts දෙනවා.

    චතුර සේනාරත්නම් ඔය පළවෙනි අවුරුද්ද අවසානයේ තියෙන exam එක හතර පාරක්ම කරලා මේ තාක් මෑත ඉතිහාසයේ කිසිම කෙනෙක් නොගිය විදිහට ගෙදර යනවා. යනවත් නෙමෙයි යන්න වෙනවා. ඌ දාලා ගියපු ඩිග්‍රියක් නෑ. වෙන එකෙක් දම්මලා ඒලෙවල් පාස් වෙලා , රාගම ගිහින් වංචාවකින් කොළම ඇවිත් ලොකුම එකෙන් කෙලෝ ගන්නවා.
    :yes::yes::yes:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    :yes::yes:

    ඒත් s3ක් තිබ්බ කියල දොස්තරල වෙන්න බෑනෙ :confused::confused:

    අන්න එක තමයි කියන්නේ. A\L තුන් පාරක් කරලත් results නැත්නම් කොහොමද medicine කරන්නේ? අහසයි පොලවයි වගේ.
    හැබැයි saitm එකේ exam ලියන ඔක්කොම 1st attempt ම pass. එහෙම වෙන්න පුලුවන්ද?
    classes තියෙනෝ හිටු කියල. තනි වංචාව.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :P අන්න සයිටම් එකේ වටිනාකම දැන් මට දැනෙනවා.
    නිකං චතුර ඩොක්ට චතුර උනානම් කොහොමද ආතල් එක.
     
    • Like
    Reactions: Ridila™

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රිදිලා මේක දාපන් වෙනම ත්‍රෙඩ් එකක

    මම ඔන්න මුල page එකට දැම්මා ..
    මේවා ගොඩක් කට්ටිය දන්නව
    ඒ වුණාට දන්නෙ නෑ වගෙ ඉන්නවා ..
    කතාවක් තියනවනේ බොරුවට නිදා ඉන්න අය ඇහැරවන්න බෑනෙ කියලා :confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    19424377_321234444972189_9017037362072775004_n.jpg

    මම කියනන් ඕනේ දේ ඉවර කලේ නෑ. මෙන්න ඒ කාලේ රාජිත. මුලු පත්තරේම කියවන්න එපා. ඔය යටින් ඉරි ඇඳලා තියෙන ටික විතරක් කියෝපන්. ඔහොම අවුරුදු 19 ක් ඇතුලේ වෙනස් වෙච්ච එකෙක්. තමුන්ගේ පුතා මෙඩිකල් ෆැකල්ටියට වංචාවක් කරලා රිංග ගත්තු එකෙක්. තම ලේලිගේ හීනයක් වෙනුවෙන් පෙනී සිටින එකෙක් රටේ සෞඛ්‍යය ඇමති වෙල තියෙන රටක උඹ ඔය කිව්ව ප්‍රමිතියක් පවත්වාගෙන යාවි කියලා හිතනවද? :rolleyes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    නමුත් හොයලා බලපං වෛද්‍යවරු අතරේ ඔය වගේ පහත් වැඩ කරන පිරිස අනිත් ගොඩක් වෘතිකයන්ට සාපේක්ෂව ඉතාම අඩුයි.

    :D:D:D

    Umba ekka argue kara kara inna mata welawak na ban.

    Doctors la nowana anith prof. la innawa nan ewith comment karanna balanna wedima jara minissu inne umbala atharada kiyala. :cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය පෝස්ට් එක මම වෙලා අරගෙන කෙ‍ටුවෙත් ඊයේ ඔය ඔක්කොම කරලා අද දවස්ල් තව ලෙඩෙක් එනකන් තියටර් එකේ වාඩි වෙලා ඉන්න ටිකට TV එකේ ප්‍රවුත්ති වලට කට්ටිය හෙණ ඉල්ලපු හැටි දැකලා ඇති වෙච්ච කළකිරීමට. නැත්නම් මෙතනත් ඔය කතා ටික කිව්වයි කියලා සත පහක වැඩක් වෙන්නේ නෑ. තව ටිකකින් මාව ජෝක් එකක් වෙනවා ලොවෙත් :D:D
    අපේ මිනිස්සුන්ට ඕව වැඩක් නෑ බන්. උන්ට මැච් එකක් බලාගෙන, එෆ්බී එකේ කාවහරි බයිට් කරගෙන, කාගෙහරි ලීක්වෙච්ච එකක් බලාගෙන හොඳ ඩයට් එකක් දාන්න තියෙනම් එච්චරයි. :dull: ලංකාවෙ උන්ට කියල වැඩක් නෑ. කිව්ව කියල හදන්නත් බෑ. ඇමතිලම තමන්ගෙ අඩුපාඩුකියන, කෝටි ගනන් වංචා කරපු ලොකු මිනිහ නිදහසේ ඉන්න ගමන් පාන් ගෙඩිය හොරකම් කරන පොඩි එවුන් හිරේ දාන, හාමුදුරුවො ගේමටයන අතරේ ගායකයො බණ කියන, වාලම්පුරියි ඇස්පේන්නැති මිනිස්සුයි විශ්වාස කරන ආතල් රටක් මේක... :cool:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    :P අන්න සයිටම් එකේ වටිනාකම දැන් මට දැනෙනවා.
    නිකං චතුර ඩොක්ට චතුර උනානම් කොහොමද ආතල් එක.

    ආසයි නෙහ් ? :D:D

    කොහොමත් එකට තමයි දත කන්නේ. අඩුම ගානේ ලෙලි වත් දොස්තර කරගන්න එපැයි..:yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දිගටම කිව්වා නේ මචං, මේක රජයට control නැහැ වගේම දිගටම වංචා වෙනවා. නැවතුමක් නැතුව. සාමාන්‍ය ආයතනයක මෙහෙම වුන නම්, මේ වෙනකොට රජයට පවරාගෙන, එකේ එවුන්ට නඩුත් දාල. මේ මොකුත්ම නොවෙන මේ ආයතනය මෙතනින් නවත්තන්නම ඕන. රටේ සුබසෙත උදෙසා. පස්සේ, හරි හමන් විදියට, private එකක් පටන් ගන්න පුළුවන් නේ. මේ වගේ හොර මගදී නැතුව.
    එක නෙවේ ද වෙන්න ඕන?

    මම කීවෙ a/l වලින් සාමාන්‍ය විදියට ගන්නෙ නැතිව සල්ලි දීල යන්න පුලුවන් වෙන රජයෙන් පාලනය වෙන එකක් ගැන , :D:D
    a/l වලින් සාමන්‍ය විදියට ගන්න එකක් නොකර අර විදියට කරන එකක් කරන්න ඕන කියල, හැම එකක්ම සාමන්‍ය විදියට නොගෙන ඉන්න ඕන කියන , ඒ කීවෙ රාගම වගේ නොකර ඉන්න් ඕන කියන එක මචන් , හැබැයි රජයෙන් පාලනය වෙන්න ඕන,
    ඒකටනේ කැම්පස් වලින් කැමති නැත්තෙ :D රාගම වගේම කරන්න ඕනනේ කියන්නෙ

    නැතුව ඔය හොර ගුහාව ගැන නෙමේ :D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක කියපු කොන්ද පන නැති පුතේ .......
    reputation_neg.gif
    දොස්තර බල්ලන්ට ගහ පියවු 06-23-2017 09:45 PM Umba wage modayek yako Aruge talk ekata umba rewatuna neda

    උඹ ඔය කොන්ද පන නැති එකට බේතක් ගන්න රජයේ රෝහලක ටිකක් නැවතිලා බලපං. මම කියපු එක තේරෙයි. කවුරුවත් කියපු දෙයකට රැවටෙන්න මම උඹ වගේ පොඩි එකෙක් නෙවෙයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ ඔව් නේ.වෛද්‍ය සභාවෙන Cදෙකක්ද කොහේද තියෙන්න ඕනි කියනවානේ

    :baffled:ඒක නේද අර a/l රිසාල්ට් මොකද්ද එකක දානවාට කැමති නෑ කීවෙ සයිටම් උන්, රිසාල්ට් මතක නෑ කියල කීවෙ :rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්න එක තමයි කියන්නේ. A\L තුන් පාරක් කරලත් results නැත්නම් කොහොමද medicine කරන්නේ? අහසයි පොලවයි වගේ.
    හැබැයි saitm එකේ exam ලියන ඔක්කොම 1st attempt ම pass. එහෙම වෙන්න පුලුවන්ද?
    classes තියෙනෝ හිටු කියල. තනි වංචාව.
    ඒක කොහොමත් තියෙන්නෙ හොර දොස්තරලා හදන්නනේ :yes::yes:
    සයිටම් උන් අතරේ අහින්සකයෝ ටිකකුත් ඇති
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Atendent la එන්නේ දේශපාලන හයියෙන් ..
    Un වාට්ටු වල ඉන්නේ පළාතේ මන්ත්‍රී කියලා හිතාගෙන :P

    ඔව් බං. නර්ස්ලට ගෙන පාර්ට් දාගෙන ඉන්නේ. උන් එක්ක ‍ෆිට් එකේ ඉන්නම ඕනේ අපි. ‍ෆිට් එකේ ඉන්නවනම් මොකක් හෝ කිව්ව සැණින් කරනවා. නැත්නම් කලුනික වගේ තමයි වාට්‍ටුවේ ඇටෙන්ඩන්ට්ලා. තව එකක් දෙයක් කියන්නම් වාට්‍ටුවේ වෙඩිමක් තියෙනවා. ඇටෙන්ඩන්ලට, නර්ස්ලට සහ ඩොක්ටර්ස්ලට තුගොල්ලටම ඉන්වයිට් දෙනවා. වෙඩිමට හොඳටම ඇඳගෙන යාම සහ දාඩිය පෙරන් ඇඳන් හිටපු එක පිටින්ම හිඟන්නු වගේ යාම අනුපිලිවෙලින් දක්වපන් බලන්න. :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒකනම් එහෙම තමා උන්ගේ සල්ලි නාස්ති වෙන එක තමා වෙන්නෙ, :dull:
    සල්ලිනම් ඕකුන්ට නතින් ඇති බන්. :rofl: ඒ වගේ නෙමෙයි වයස. අවුරුදු 4-5ක් ඉඳලා ඩිග්‍රියත් නෑ කියන්නෙ ඉතින් ඇඬෙනවනෙ... :dull::dull:
    එක්කො උන්ට ශිෂ්‍යත්වයක් හරි දෙන්න ඕන.;)
     
    • Like
    Reactions: Mr.Tom

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කියනන් ඕනේ දේ ඉවර කලේ නෑ. මෙන්න ඒ කාලේ රාජිත. මුලු පත්තරේම කියවන්න එපා. ඔය යටින් ඉරි ඇඳලා තියෙන ටික විතරක් කියෝපන්. ඔහොම අවුරුදු 19 ක් ඇතුලේ වෙනස් වෙච්ච එකෙක්. තමුන්ගේ පුතා මෙඩිකල් ෆැකල්ටියට වංචාවක් කරලා රිංග ගත්තු එකෙක්. තම ලේලිගේ හීනයක් වෙනුවෙන් පෙනී සිටින එකෙක් රටේ සෞඛ්‍යය ඇමති වෙල තියෙන රටක උඹ ඔය කිව්ව ප්‍රමිතියක් පවත්වාගෙන යාවි කියලා හිතනවද? :rolleyes:

    :no::no:

    මන් කියන්නෑ ඕක නෙවිලට පාලනේ කරන්න දෙන්න ඕන කියල, රජේට අරන් සල්ලි වලට ඇතුල්
    කරගන්න ඉහල සුදුසුකම් තියෙන අය ගන්න එකක් කරන්න ඕන කියල :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සල්ලිනම් ඕකුන්ට නතින් ඇති බන්. :rofl: ඒ වගේ නෙමෙයි වයස. අවුරුදු 4-5ක් ඉඳලා ඩිග්‍රියත් නෑ කියන්නෙ ඉතින් ඇඬෙනවනෙ... :dull::dull:
    එක්කො උන්ට ශිෂ්‍යත්වයක් හරි දෙන්න ඕන.;)
    wandi deela as karanna wenne