3 rd shy කරලා එන්නේ 2003 A\L intake. ඒකත් මොනරාගල හෝ ඒ වගේ දුර පලාතකින්. කියන්නේ ඌ වෙනුවට වෙන එකෙක්ව දම්මලා විභාගේ ලිව්වයි කියලා. කොහොම හරි පාස් වෙලා මෙඩිකල් ෆැකල්ටි තේරෙනවා. ඒ රාගම ෆැකල්ටි එකට. ඊට පස්සේ එක පාරටම රාගම ඉන්ටේක් එකේ පොඩි අවුලක් ගිහින් කියලා දහ දෙනෙක් වගේ ගාණක් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට ගන්නවා. පළවෙනි අවුරුද්ද අවසානයේ IBSS එක්සෑම් එක ලියනවා. වෙන ෆැකල්ටි වල තියෙන්නේ අවුරුදු දෙකකින් පස්සේ එක්සෑම් 2n MBBS කියලා කියන්නේ ඒ අය. ඕක කඩයිම් එක්සෑම් එකක්. Attempts 4 යි තියෙන්නේ. පලවෙනි එක තමුන්ගේ බැජ් එකේ main exam එක . ඒක ෆේල් උනොත් 2nd attempt එක එයාලගෙම බැජ් එකේ මාස තුනකින් තියෙන රිපීට් එක්සෑම් එක. ඒකත් ෆේල් උනොත් ඊගාව අවුරුද්ද අදාල කාලයේ ඒ කියන්නේ රිපීට් එක්සෑම් එකෙන් තව මාස 9 කින් වගේ. පස්සේ එන බැජ් එකේ main exam එක තුන්වෙනි attempt එක ඒකත් ෆේල් උනොත් හතරවෙනි attempt එක ඒ බැජ් එකේ රිපීට් එක්සෑම් එක. ඔය attempt හතරම fail උනොත්??? ෆැකල්ටි මිස් වෙනවා. ඒ කිව්වේ ෆැකල්ටියෙන් දොට්ට. වෛද්‍යයවරයෙක් වීම එතනින් අවසානයි. ලංකාවේ කිසිම කැම්පස් එකකින් ආයේ වෛද්‍යයවරයෙක් වෙන්න බෑ. ආයේ ඔහොම තියෙන්නේ final MBBS එක්සෑම් එක ඒකත් 4 attempts දෙනවා.
චතුර සේනාරත්නම් ඔය පළවෙනි අවුරුද්ද අවසානයේ තියෙන exam එක හතර පාරක්ම කරලා මේ තාක් මෑත ඉතිහාසයේ කිසිම කෙනෙක් නොගිය විදිහට ගෙදර යනවා. යනවත් නෙමෙයි යන්න වෙනවා. ඌ දාලා ගියපු ඩිග්රියක් නෑ. වෙන එකෙක් දම්මලා ඒලෙවල් පාස් වෙලා , රාගම ගිහින් වංචාවකින් කොළම ඇවිත් ලොකුම එකෙන් කෙලෝ ගන්නවා.




අන්න සයිටම් එකේ වටිනාකම දැන් මට දැනෙනවා. 




ලංකාවෙ උන්ට කියල වැඩක් නෑ. කිව්ව කියල හදන්නත් බෑ. ඇමතිලම තමන්ගෙ අඩුපාඩුකියන, කෝටි ගනන් වංචා කරපු ලොකු මිනිහ නිදහසේ ඉන්න ගමන් පාන් ගෙඩිය හොරකම් කරන පොඩි එවුන් හිරේ දාන, හාමුදුරුවො ගේමටයන අතරේ ගායකයො බණ කියන, වාලම්පුරියි ඇස්පේන්නැති මිනිස්සුයි විශ්වාස කරන ආතල් රටක් මේක...




