දොස්තර මළේ කොහොමද

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉස්සෙල්ලා මැරෙන හැටි වටහාගෙන ඉමුකෝ

    iu

    ඔය තියෙන්නේ ඇඟේ සියුම් ස්නායු තන්තු වල බල කලාප - ඕවා පිළිවෙලින්

    උදාන > ප්‍රාණ > සමාන > අපාන > ව්‍යාන අනුපිලිවෙලින් තමයි කෝප (irregular) වෙන්නේ - ඔය විදියට 5ම පිළිවෙලින් එක පාර කෝප වුණොත් ප්‍රාණය කයෙන් නිරුද්ධ වෙනවා. ඔන්න මැරෙන හැටි.

    එතකොට කොරෝනා කියන්නෙ උදාන හා ප්‍රාණ කියන වායු කලාප දෙකම කෝප කොරවන ලෙඩක් - ඔය කලාප දෙකටම එකවර ප්‍රතිකාර කොරලයි පණ අදින කොරෝනා ලෙඩ්ඩු බේරගන්නේ.

    ඒක කොරන්න නොදන්නාකම නිසා තමයි දොස්තර නැති වුණේ. මිසක් කොරෝනා හිංදා නෙවෙයි.

    ආරංචි වුණ හැටියට - පෙරේදා ECMO දීලා මෙයාගේ system එක stable වුණාය කියලා සඳහන් වෙනවා - නමුත් ඒක තාවකාලිකයි - එහෙම කේස් ඕන තරම චීනෙන් වාර්තා වුණා.

    ඒකට හේතුව ECMO දුන්නාට ප්‍රාණය සැඟවිලා තියෙන ඇට මිදුළු වලට ඉක්මනින් ඔක්සිජන් නොයන හිංදා.

    මේ තත්වය වළක්වන සාර්ථක ප්‍රතිකාර තියෙද්දිත් - ඒවා රෝගියාට ලබා නොදීමට කටයුතු කොරපු අය මේකට වගකිව යුතුමයි. :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    උඹ බයිලා දැන් මොකෙක්වත් සිරා ගන්නේ නෑ සුපුන්. අල්ලපු ගෙදර ඇන්ටිගේ photo එකක් වත් දාපන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    යකෝ ඒ මැරුණ මනුස්සයට අපහාස කරන්න ඵපා..තොපි වගේ ඔළුව උදුම්මගෙන කටේ ඵකයි බඩේ ඵකයි හංගන් ඉන්ටර්නෙට් වල රඟන්නෙ නෑ ඒ මනුස්සයා..තමන්ගෙ ජීවිතේ පැය 24ම දරුවො වෙනුවෙන් කැපවෙලා හිටපු මැරෙන්න ගිය දරුවො බේරගත්ත මනුස්සයෙක්..තෝ මේකෙනුත් තොගෙ ඔය ගොඩ වෙදකමට වාසි ගන්න හදනව කියන්නෙ තෝ නම් මහ අමනයෙක්.

    "(86) දරුවන් දහස් ගණනකගේ ජිවිත බේරා දුන් වීරයා ඔහුයි..ගමේ දරුවන්ගේ ජිවිත රැක්කේ ඔහුයි – කොවිඩ් මරුවා අද රැගෙන ගිය ආදරණිය වෛද්‍යවරයා | ElaKiri" https://elakiri.com/threads/දරුවන්-දහස්-ගණනකගේ-ජිවිත-බේරා-දුන්-වීරයා-ඔහුයි-ගමේ-දරුවන්ගේ-ජිවිත-රැක්කේ-ඔහුයි-–-කොවිඩ්-මරුවා-අද-රැගෙන-ගිය-ආදරණිය-වෛද්‍යවරයා.1974452/
     
    • Like
    Reactions: vito and Champ HB
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යකෝ ඒ මැරුණ මනුස්සයට අපහාස කරන්න ඵපා..
    කොහෙද කොතනද අපහාස කළේ
    තොපි වගේ ඔළුව උදුම්මගෙන කටේ ඵකයි බඩේ ඵකයි හංගන් ඉන්ටර්නෙට් වල රඟන්නෙ නෑ ඒ මනුස්සයා..තමන්ගෙ ජීවිතේ පැය 24ම දරුවො වෙනුවෙන් කැපවෙලා හිටපු මැරෙන්න ගිය දරුවො බේරගත්ත මනුස්සයෙක්..
    වැඩක් නෑනේ - එයාව බේරගන්න කාටත් බැරි වුණානේ
    තෝ මේකෙනුත් තොගෙ ඔය ගොඩ වෙදකමට වාසි ගන්න හදනව කියන්නෙ තෝ නම් මහ අමනයෙක්.
    ඇයි ඒකෙ වැරැද්ද මොකක්ද ?
    "(86) දරුවන් දහස් ගණනකගේ ජිවිත බේරා දුන් වීරයා ඔහුයි..ගමේ දරුවන්ගේ ජිවිත රැක්කේ ඔහුයි – කොවිඩ් මරුවා අද රැගෙන ගිය ආදරණිය වෛද්‍යවරයා | ElaKiri" https://elakiri.com/threads/දරුවන්-දහස්-ගණනකගේ-ජිවිත-බේරා-දුන්-වීරයා-ඔහුයි-ගමේ-දරුවන්ගේ-ජිවිත-රැක්කේ-ඔහුයි-–-කොවිඩ්-මරුවා-අද-රැගෙන-ගිය-ආදරණිය-වෛද්‍යවරයා.1974452/
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    ඉස්සෙල්ලා මැරෙන හැටි වටහාගෙන ඉමුකෝ

    iu

    ඔය තියෙන්නේ ඇඟේ සියුම් ස්නායු තන්තු වල බල කලාප - ඕවා පිළිවෙලින්

    උදාන > ප්‍රාණ > සමාන > අපාන > ව්‍යාන අනුපිලිවෙලින් තමයි කෝප (irregular) වෙන්නේ - ඔය විදියට 5ම පිළිවෙලින් එක පාර කෝප වුණොත් ප්‍රාණය කයෙන් නිරුද්ධ වෙනවා. ඔන්න මැරෙන හැටි.

    එතකොට කොරෝනා කියන්නෙ උදාන හා ප්‍රාණ කියන වායු කලාප දෙකම කෝප කොරවන ලෙඩක් - ඔය කලාප දෙකටම එකවර ප්‍රතිකාර කොරලයි පණ අදින කොරෝනා ලෙඩ්ඩු බේරගන්නේ.

    ඒක කොරන්න නොදන්නාකම නිසා තමයි දොස්තර නැති වුණේ. මිසක් කොරෝනා හිංදා නෙවෙයි.

    ආරංචි වුණ හැටියට - පෙරේදා ECMO දීලා මෙයාගේ system එක stable වුණාය කියලා සඳහන් වෙනවා - නමුත් ඒක තාවකාලිකයි - එහෙම කේස් ඕන තරම චීනෙන් වාර්තා වුණා.

    ඒකට හේතුව ECMO දුන්නාට ප්‍රාණය සැඟවිලා තියෙන ඇට මිදුළු වලට ඉක්මනින් ඔක්සිජන් නොයන හිංදා.

    මේ තත්වය වළක්වන සාර්ථක ප්‍රතිකාර තියෙද්දිත් - ඒවා රෝගියාට ලබා නොදීමට කටයුතු කොරපු අය මේකට වගකිව යුතුමයි. :yes:
    නොදෑනුවත්කම නිසාද මෙහෙම් මෑරුනෙ doctor. නත්තම් උවමනාවෙන් මෑරෙන්ඩ අරියාද?. නත්තම් උවමනාවෙන් මෑරෙන්ඩ අරියාද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නොදෑනුවත්කම නිසාද මෙහෙම් මෑරුනෙ doctor. නත්තම් උවමනාවෙන් මෑරෙන්ඩ අරියාද?. නත්තම් උවමනාවෙන් මෑරෙන්ඩ අරියාද?
    නොදැනුවත්කම කියල කියන්න බෑනේ - ECMO කියන්නෙ successful treatment එකක් නෙවෙයි කියල China වලින් ම evidence තියෙනවා නේ - https://ccforum.biomedcentral.com/articles/10.1186/s13054-020-2840-8

    එහෙම තියෙද්දි ඇයි ECMO වලටම ගියේ ?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    China කියන හැම @ත්තම අපි පිලිගන්න ඕනද..අන්න උන් වැක්සීන් කියල සේලයින් විකුණලත් මාට්ටු වෙලා.😆😆😆.හරි රටක් කිව්වනම් තව කමක් නෑ..තොපි වගේ හොර සක්කිලින්ටම හරියන රටවල්..😆😆😆
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    China කියන හැම @ත්තම අපි පිලිගන්න ඕනද..අන්න උන් වැක්සීන් කියල සේලයින් විකුණලත් මාට්ටු වෙලා.😆😆😆.හරි රටක් කිව්වනම් තව කමක් නෑ..තොපි වගේ හොර සක්කිලින්ටම හරියන රටවල්..😆😆😆
    උන් කොරෝනා පරද්දලා නේ තියෙන්නේ - එහෙ කොරෝනා ලෙඩ්ඩු මැරෙන්නෙ නෑනේ - එතකොට හරි රටක් තමයි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උන් කොරෝනා පරද්දලා නේ තියෙන්නේ - එහෙ කොරෝනා ලෙඩ්ඩු මැරෙන්නෙ නෑනේ - එතකොට හරි රටක් තමයි.
    පක තමයි පැරැද්දුවේ..තාමත් ලෙඩ්ඩු දවස ගානේ හම්බවෙනව..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒත් මැරෙන්නෙ නෑනේ - ඕකෙ වෙනස පේන්නෙ නැද්ද ඔය ටිකිරි මොළේට ?
    තෝ china කියන හැමදේම විශ්වාස කරන්නෙ තෝත් උන් වගේම හොරෙක් නිසා..හු@න කොමියුනිස්ට්ල කියන ඒව ලෝකෙ ගණන් ගන්නෙ නෑ..ඕකුන් මේ ලෝකෙටම පිළිලලයක් හරියට තෝ ඵළකිරියට පිළිලයක් වගේ😆😆
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තෝ china කියන හැමදේම විශ්වාස කරන්නෙ තෝත් උන් වගේම හොරෙක් නිසා..හු@න කොමියුනිස්ට්ල කියන ඒව ලෝකෙ ගණන් ගන්නෙ නෑ..ඕකුන් මේ ලෝකෙටම පිළිලලයක් හරියට තෝ ඵළකිරියට පිළිලයක් වගේ😆😆
    ගණන් නොගන්න රටවල තාම කොරෝනා ලෙඩ්ඩු මැරෙනවා නේ -
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    කොච්චර උනත් පැටියෝ අපි කටුක තිත්ත ඇත්ත පිළිගන්න ඕන. එක තමයි මොන ඉසිවරයා ආවත් මොන රාවණාගේ බිජ්ජ ගෙනාවත් අන්තිමට ගෑනිට ළමයෙක් හම්බ වෙන්න අවාම මොකෙක්වත් වින්නඹු අම්මලා ලඟට වත් හෙළ වෙද්දු ලඟට වත් යන්නේ නෑ ඉස්පිරිතාලෙකට යනවා ඇරෙන්න.
    මොලේ තියන එකෙක්ට නම් ඒ ටික කිව්වම ඇති තේරෙනවා.
     
    • Haha
    Reactions: superman1 and vito