ඉස්සෙල්ලා මැරෙන හැටි වටහාගෙන ඉමුකෝ
ඔය තියෙන්නේ ඇඟේ සියුම් ස්නායු තන්තු වල බල කලාප - ඕවා පිළිවෙලින්
උදාන > ප්‍රාණ > සමාන > අපාන > ව්‍යාන අනුපිලිවෙලින් තමයි කෝප (irregular) වෙන්නේ - ඔය විදියට 5ම පිළිවෙලින් එක පාර කෝප වුණොත් ප්‍රාණය කයෙන් නිරුද්ධ වෙනවා. ඔන්න මැරෙන හැටි.
එතකොට කොරෝනා කියන්නෙ උදාන හා ප්‍රාණ කියන වායු කලාප දෙකම කෝප කොරවන ලෙඩක් - ඔය කලාප දෙකටම එකවර ප්‍රතිකාර කොරලයි පණ අදින කොරෝනා ලෙඩ්ඩු බේරගන්නේ.
ඒක කොරන්න නොදන්නාකම නිසා තමයි දොස්තර නැති වුණේ. මිසක් කොරෝනා හිංදා නෙවෙයි.
ආරංචි වුණ හැටියට - පෙරේදා ECMO දීලා මෙයාගේ system එක stable වුණාය කියලා සඳහන් වෙනවා - නමුත් ඒක තාවකාලිකයි - එහෙම කේස් ඕන තරම චීනෙන් වාර්තා වුණා.
ඒකට හේතුව ECMO දුන්නාට ප්‍රාණය සැඟවිලා තියෙන ඇට මිදුළු වලට ඉක්මනින් ඔක්සිජන් නොයන හිංදා.
මේ තත්වය වළක්වන සාර්ථක ප්‍රතිකාර තියෙද්දිත් - ඒවා රෝගියාට ලබා නොදීමට කටයුතු කොරපු අය මේකට වගකිව යුතුමයි.