දොස්තර යක්ෂණියෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දොස්තර යක්ෂණියෝ

    21766282_359846084444358_762961613564484784_n.jpg

    :sorry::sorry:
     
    • Like
    Reactions: netlife007

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    https://web.facebook.com/NewsfirstS...fref=gs&dti=216390021821575&hc_location=group

    කරලා ලෙඩා මලා නම් මෙහෙමත් වෙන්න තිබ්බා......!!!!
    අවදානමක සිටි තරුණියට බලෙන්හ දවතක් බද්ධ කර ජීවත්වීමට තිබූ ඉතුරු දිනටිකත් අහිමි කල හිත් පිත් නැති වෙද්‍යවරු !!!!
    ආශු : තරුණිය කිසිසේත්ම හදවතක් බද්ධ කිරීම වැනි සංකීර්ණ ශල්‍යකර්මයකට සුදුසු තත්වයක ඉඳලා නෑ. මේ වෙද්‍යවරු තමන්ගේ ශල්‍යකර්ම ගොඩ වෙඩි කරගන්න ප්‍රසිද්ධිය වෙඩි කරගන්න බලෙන්ම operation එක කරලා. මුන් සේරම යක්ෂයෝ....

    තරුණියගේ පියා : මගේ දරුවගේ පෙනහළු වල ප්‍රශ්නයක් තියෙද්දී තමයි operation එක කරල තියෙන්නේ . ඕක කලේ නැත්නම් තව මාසයක් හරි ජීවත්වෙන්න තිබ්බ. මුන් මගේ කෙල්ලව මරාගත්තා !!!!

    හුදී ජනතාව : 1. මුන් doctorsල නෙවෙයි මිනීමරුවෝ. තමන්ගේ ප්‍රසිද්දියට මිනිස්සු බිල්ලට දෙනවා...
    2. SAITM එකේ doctorsla වෙන්න ඇති නේද operation එක කලේ
    3. ඔච්චර දඟලල බලෙන් operation කරන්න ඇත්තේ sure එකටම ඕක ප්‍රසිද්ද උනාම private කරන්න පුළුවන්නේ ....මිනී මරල හරි සල්ලි
    හොයයි...හෙන හතම ගහන්න ඕනි මුන්ට....!!!
    4. අවුරුදු 11ක් පරණ වැඩ කරන්නෙත් නැති උපකරණ තිබ්බේ කියලා ඔය doctorslata තේරෙන්නේ නැත්තේ මොකෝ බබාලාද...???
    ඒවායින් ඔය ලෙඩාට අනතුරක් වෙන්න පුළුවන් කියල මෙඩිසින් නොකලට අපිටත් කියන්න පුළුවන්...කාලකන්නි....
    අපේ madamල Sirලටත් පිස්සුනේ...මෙන්න මෙහෙ Europe වල රටකට ගිහිල්ල ලක්ෂ ගානක පඩියක් අරන් ඉන්නේ නැතුව....:rofl::rofl::rofl:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙම ගියොත් ඔපරේශන් කරන්න කලිං මාධ්‍යට කතා කල්ල අහල ඉන්න වෙයි :angry:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    දේශපාලඥයෝ මේ රටේ සෞක්‍යට ඇඟිලි ගහල කාල නැති නාස්ති කරලා දාන දවස වැඩි ඇතක නෙවෙයි.
    මෝඩ සිංහළුන්ටත් ඕන ඒකම නේ.
    දොස්තරලා ඇරෙන්න අනිත් ඔක්කොම එවුන් සෞක්‍ය ගැන විශේෂඥයෝ. දොස්තරලා තමයි මෝඩයෝ.
    ළඟදීම ඇස් පනාපිටම මේවයේ ප්‍රථිපල දකින්න පුළුවන් වෙයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දේශපාලඥයෝ මේ රටේ සෞක්‍යට ඇඟිලි ගහල කාල නැති නාස්ති කරලා දාන දවස වැඩි ඇතක නෙවෙයි.
    මෝඩ සිංහළුන්ටත් ඕන ඒකම නේ.
    දොස්තරලා ඇරෙන්න අනිත් ඔක්කොම එවුන් සෞක්‍ය ගැන විශේෂඥයෝ. දොස්තරලා තමයි මෝඩයෝ.
    ළඟදීම ඇස් පනාපිටම මේවයේ ප්‍රථිපල දකින්න පුළුවන් වෙයි.

    පාරක් කපන්න ගියාම ඉන්ජිනේරුවට පාර කපන හැටි කාණු කපන තැන් කියලා දෙන්නෙත්,ඒ ගමේ ඉන්න උන්නාන්සේලාන‍ෙ.:baffled:මේක‍ෙ ඉන්න උන් තමන්ට අයිති නැති ඒවට පට්ටම දක්ෂතා ඇති අය,හැබැයි තමන්ග‍ෙ රාජකාරිය ගැන නම් මුකුත් නෑ.:cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙහෙම ගියොත් ඔපරේශන් කරන්න කලිං මාධ්‍යට කතා කල්ල අහල ඉන්න වෙයි :angry:

    :lol:

    ඔපරේෂන් එකක් කියන්නෙ කොච්චර අවදානම් අමාරු වැඩක්ද :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දේශපාලඥයෝ මේ රටේ සෞක්‍යට ඇඟිලි ගහල කාල නැති නාස්ති කරලා දාන දවස වැඩි ඇතක නෙවෙයි.
    මෝඩ සිංහළුන්ටත් ඕන ඒකම නේ.
    දොස්තරලා ඇරෙන්න අනිත් ඔක්කොම එවුන් සෞක්‍ය ගැන විශේෂඥයෝ. දොස්තරලා තමයි මෝඩයෝ.
    ළඟදීම ඇස් පනාපිටම මේවයේ ප්‍රථිපල දකින්න පුළුවන් වෙයි.

    ඔයා බොර දියෙ මාලු බාන්ඩ එපා ඉතිං :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇට නැති දිවවල් ඕන පැත්තකට හරවන්ඩ පුලුවන් :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Field eka adala natiwa oya de sidda wenawa.
    Oya palam gana building gana procurement gana ehemath kiyanne.

    Samahara dostharalath itin ohoma nodanna field gana kiyawanne.

    Habai DOCla target karan eka digata gahanne nam SAITM nisa.
    Salli walata yata unu aya.
    Ashu marasinghe kiyanne kawuda kiyala danna minissu dannawa
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    දේශපාලඥයෝ මේ රටේ සෞක්‍යට ඇඟිලි ගහල කාල නැති නාස්ති කරලා දාන දවස වැඩි ඇතක නෙවෙයි.
    මෝඩ සිංහළුන්ටත් ඕන ඒකම නේ.
    දොස්තරලා ඇරෙන්න අනිත් ඔක්කොම එවුන් සෞක්‍ය ගැන විශේෂඥයෝ. දොස්තරලා තමයි මෝඩයෝ.
    ළඟදීම ඇස් පනාපිටම මේවයේ ප්‍රථිපල දකින්න පුළුවන් වෙයි.
    :yes::yes::yes:

    හැබැයි ඔය කියන දේශපාලුවෝ හෙම්බිරිස්සවටත් බෙහෙත් ගන්න යන්නේ සිංගප්පුරුවේ. මුන් මිනිස්සුන්ව නියමෙට ගොනාට අන්දනවා, අපේ මී හරක් නියමෙට ඒවා කාල මේක සිංගප්පුරුවක් වෙනකම් කට අරගෙන ඉන්නවා.:angry::angry::angry::angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    :yes::yes::yes:

    හැබැයි ඔය කියන දේශපාලුවෝ හෙම්බිරිස්සවටත් බෙහෙත් ගන්න යන්නේ සිංගප්පුරුවේ. මුන් මිනිස්සුන්ව නියමෙට ගොනාට අන්දනවා, අපේ මී හරක් නියමෙට ඒවා කාල මේක සිංගප්පුරුවක් වෙනකම් කට අරගෙන ඉන්නවා.:angry::angry::angry::angry:

    ඔයා (ඔයාල) තරං බුද්ධිමතෙක් මේ ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කවුරුත් රට ගැන හිතන්නෙ නෑ
    තමන්ගෙ කෝනෙන් තමන්ගෙ කාණ්ඩෙට වාසියක් වෙන දෙයක් වෙනුවෙන් කෑ ගහනව. ඒ වුණාට කියන්නෙ සර්ව සාධාරණයි වගේ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අනික සර්ව සාධාරණ විදියට හිතලත් බෑ.. ලොල් දෙකයි :lol:
    එක්කො ඒ පැත්තට. නැත්තං මේ පැත්තට..

    තිත්ත ඇත්ත තේරුම් ගනිල්ල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනික සර්ව සාධාරණ විදියට හිතලත් බෑ.. ලොල් දෙකයි :lol:
    එක්කො ඒ පැත්තට. නැත්තං මේ පැත්තට..

    තිත්ත ඇත්ත තේරුම් ගනිල්ල

    Eka ehema thamayi.
    Habayi oya kiyana thiththa aththa aye analyze karala balanna.
    Thamange wurthiya karanne natiwa anith wurtiyaka thakshanika karunu comment karana eka saha eeka parliament eke welawa aran apahasathmaka prakashaya sadaranada?
    E wachana bawitaya anumata karanawada?
    Aththatama leda gana hithala gath decision ekak nam e manussaya mona taram kalakireida?
    E manussayage paule ayage hangeem?
    E doc gaththe hari decision eka nam pahadiliwa usawiya magaharmin inna aashu marasingge mona paukarayekda
     
    හුටා මම මේ සයිටම් අරුබුදේ ගැන හිතුවෙ :baffled:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අනික සර්ව සාධාරණ විදියට හිතලත් බෑ.. ලොල් දෙකයි :lol:
    එක්කො ඒ පැත්තට. නැත්තං මේ පැත්තට..

    තිත්ත ඇත්ත තේරුම් ගනිල්ල

    nodanna magulak katha karannarhuwa ganiyekge kakulak lewakagena idapan. mal...nnaya
     
    • Like
    Reactions: banda065