දොස්තර රාජිත

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,135
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනතාවට සේවෙ කරන්න නේද මේ දෙය්යනේ ..........

    මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න තරග නොකරන අතර ඒ වෙනුවට සිය බිරිඳ වන සුජාතා සේනාරත්න තරග කිරීමටත් තීරණය කර ඇති බවට වාර්තා වනවා.

    ඒ අනුව,

    ඇය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානගත පක්ෂ එක්ව ගොඩනැගීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන්, කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතයි.

    රාජිත සේනාරත්න ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට බලාපොරොත්තුවෙන් සිටින අතර මන්ත්‍රී චතුර සේනාරත්න ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම් බවද වාර්තාවේ.

    TkjRo68.png