දොස්තර_නෝනා

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    අන්න බොරලැස්ගමුවේ Wagon R එක හප්පපු දොස්තර නෝනා ඒ වෙලාවේ බීලා හිටියේ නැ කියල දොස්තර මහත්තුරු කියනවලු.
     
    • Like
    Reactions: rayrox

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දොස්තර කෙනෙක් දෙන වාර්ථාව තමයි පිළිගන්නේ උසාවිය :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම අහගෙන ඒ හප්පපු කෙනාගේ අම්මයි තාත්තයි දෙන්නම දොස්තරලා දෙන්නම වැඩ කරන්නේ ඒ වාර්තාව දුන්න ඉස්පිරිතාලේ කියල :baffled:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම අහගෙන ඒ හප්පපු කෙනාගේ අම්මයි තාත්තයි දෙන්නම දොස්තරලා දෙන්නම වැඩ කරන්නේ ඒ වාර්තාව දුන්න ඉස්පිරිතාලේ කියල :baffled:

    They are in the director board of Jpura hospital
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    කන්සල්ටන්ට් නංගියාව හිරේ දාගන්න හැම එකාටම මාරම පුකේ අමාරුවක්නේ තියෙන්නේ.මේ කෙල්ල හොඳ කෙල්ලෙක්.පිලියන්දල ඉස්කොලේ ලඟ ඉන්නේ.මිනිහ නම් චාටර් හුකන්නෙක්.දොස්තරලා කියලා රහත් වෙලා නෑ.උගත් විතරයි.රහත් නෙවෙයි.බෝසත් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් ඕන තරම් දවසකට වෙනවා.හතර පහ මැරෙනවා.ඒවා ගැන කතාවක් නෑ.ඩොකාව අල්ලගෙන මැරෙන්න යනවා.ඒකී හිරේ ගියා කියල ඇති වැඩේ මොකක්ද? ඩොකෙක් හදන්න කොච්චර කලයක් යනවද? කොච්චර මහන්සියක්ද වෙන්නෙ.හොරු මිනීමරුවො ක්ඩු කාරයො ඔක්කොම එලියේ.සමහර එවුන් පාර්ලිමන්ට්.උන්ට නඩුත් නෑ බඩුත් නෑ.මේකිව විතරක් අරන් ගිහින් දපන්කො හිරේ.උඹල ඔය වගේ වැඩ වලින් සතු‍ටු වෙයල්ලා.මෙහෙන් රට වලපල්ලට ඔන්න මෙන්න නය පිට නය ගහලා.
     
    Last edited:
    • Like
    Reactions: xcorat and ehseres

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    This is not the first time a false medical reports are submitted to courts. This happens daily , specially when VIPs go to prison , or remand eg Duminda Basil etc. At the same time how many medicals are falsely issued.

    For whom these are issued? Most to general public , not for Doctors. Now it is issued for a Doctor , so how does it become a special thing.
    Police are number one culprits who use false medical certificates , now their own person is dead and same methods are used
     
    • Like
    Reactions: ehseres

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    Mama nam danagaththa oka wenawa kiyala. Ada wenakan lankawe docterslata kisima daduwamak dila naha. GMO eka tiyenneth docterslage wasi gana kathakarannai waraddak unama wahannai witarai. MC eken ada wenathuru daduwam dila naha ea nisa. athak payak kapuwath. daduwam denna haduwoth strike karanawa. eka thamai ada wenathuru aththa. kohomath oka oana nam 5 days tiyei. doctersla kiyanna 99% ma salli walata ona deyak karana aya.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    This is not the first time a false medical reports are submitted to courts. This happens daily , specially when VIPs go to prison , or remand eg Duminda Basil etc. At the same time how many medicals are falsely issued.

    For whom these are issued? Most to general public , not for Doctors. Now it is issued for a Doctor , so how does it become a special thing.
    Police are number one culprits who use false medical certificates , now their own person is dead and same methods are used

    Is it that common?:sorry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කන්සල්ටන්ට් නංගියාව හිරේ දාගන්න හැම එකාටම මාරම පුකේ අමාරුවක්නේ තියෙන්නේ.මේ කෙල්ල හොඳ කෙල්ලෙක්.පිලියන්දල ඉස්කොලේ ලඟ ඉන්නේ.මිනිහ නම් චාටර් හුකන්නෙක්.දොස්තරලා කියලා රහත් වෙලා නෑ.උගත් විතරයි.රහත් නෙවෙයි.බෝසත් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් ඕන තරම් දවසකට වෙනවා.හතර පහ මැරෙනවා.ඒවා ගැන කතාවක් නෑ.ඩොකාව අල්ලගෙන මැරෙන්න යනවා.ඒකී හිරේ ගියා කියල ඇති වැඩේ මොකක්ද? ඩොකෙක් හදන්න කොච්චර කලයක් යනවද? කොච්චර මහන්සියක්ද වෙන්නෙ.හොරු මිනීමරුවො ක්ඩු කාරයො ඔක්කොම එලියේ.සමහර එවුන් පාර්ලිමන්ට්.උන්ට නඩුත් නෑ බඩුත් නෑ.මේකිව විතරක් අරන් ගිහින් දපන්කො හිරේ.උඹල ඔය වගේ වැඩ වලින් සතු‍ටු වෙයල්ලා.මෙහෙන් රට වලපල්ලට ඔන්න මෙන්න නය පිට නය ගහලා.

    මොකෝ බන් උබට කේන්ති යන්නේ.. :confused:

    wrong side, high speed ඇවිත් accident එකක් කරල මිනිහෙක් මැරුවම උබ කියන්නෙ සම්මානයක් දෙන්න කියලද.. :rofl:
     
    • Like
    Reactions: chickentikka

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    බීලා ඩ්‍රයිව් කරලා මිනිස්සු හප්පලා මරපු උන්වත් සුද්ද කරන උන් ඉන්නවනේ
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Kawuru kalath waradda waraddamai. Doctor kenek hadannath godaaak amarui wiyadam karanawa thama. Ae wagema si kenek hadannath oya wage service ekak thiyena kenekta rajayen kochchara wiyadam karala thiyenawada? Ae nisa kawuru kalath waradda waraddamai.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කන්සල්ටන්ට් නංගියාව හිරේ දාගන්න හැම එකාටම මාරම පුකේ අමාරුවක්නේ තියෙන්නේ.මේ කෙල්ල හොඳ කෙල්ලෙක්.පිලියන්දල ඉස්කොලේ ලඟ ඉන්නේ.මිනිහ නම් චාටර් හුකන්නෙක්.දොස්තරලා කියලා රහත් වෙලා නෑ.උගත් විතරයි.රහත් නෙවෙයි.බෝසත් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් ඕන තරම් දවසකට වෙනවා.හතර පහ මැරෙනවා.ඒවා ගැන කතාවක් නෑ.ඩොකාව අල්ලගෙන මැරෙන්න යනවා.ඒකී හිරේ ගියා කියල ඇති වැඩේ මොකක්ද? ඩොකෙක් හදන්න කොච්චර කලයක් යනවද? කොච්චර මහන්සියක්ද වෙන්නෙ.හොරු මිනීමරුවො ක්ඩු කාරයො ඔක්කොම එලියේ.සමහර එවුන් පාර්ලිමන්ට්.උන්ට නඩුත් නෑ බඩුත් නෑ.මේකිව විතරක් අරන් ගිහින් දපන්කො හිරේ.උඹල ඔය වගේ වැඩ වලින් සතු‍ටු වෙයල්ලා.මෙහෙන් රට වලපල්ලට ඔන්න මෙන්න නය පිට නය ගහලා.

    මරු තර්කයක්නේ බන්. . ඩොකෙක් හදන්න සෑහෙන කාලයක් යනවා සෑහෙන වියදමක් යනවා ඒ නිසා පාරෙදි මිනිස්සු මැරුවත් ස්පිරිතාලෙදි මිනිස්සු මැරුවත් දඩුවම් නොදී ඉමු. . වාහන පර්මිට් දෙනවා වගේ මිනිමරු පර්මිට් එකකුත් දෙමු. .

    හොරු, මිනිමරුවෝ, කුඩුකාරයන්ට සෑබෑ ලෙසම දඩුවම් දෙන්න ඕනනම් මේකිගෙන්ම පටන් ගන්න කතාකරපන්කෝ. . මේකි වැරදි දෙකක් කරලනේ. .
    වරද කියන්නේ වරදම තමයි ඒක කාටත් පොදුයි. .

    පුලුවන්නම් මේකිව නිදහස් කරනකන් වැඩවර්ජන කරපන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකෝ බන් උබට කේන්ති යන්නේ.. :confused:

    wrong side, high speed ඇවිත් accident එකක් කරල මිනිහෙක් මැරුවම උබ කියන්නෙ සම්මානයක් දෙන්න කියලද.. :rofl:

    බීලා ඩ්‍රයිව් කරලා මිනිස්සු හප්පලා මරපු උන්වත් සුද්ද කරන උන් ඉන්නවනේ

    Kawuru kalath waradda waraddamai. Doctor kenek hadannath godaaak amarui wiyadam karanawa thama. Ae wagema si kenek hadannath oya wage service ekak thiyena kenekta rajayen kochchara wiyadam karala thiyenawada? Ae nisa kawuru kalath waradda waraddamai.

    They are in the director board of Jpura hospital

    මේවට හරියට නීතිය ක්‍රියාත්මක නොවුනම මොකද දන්නවද වෙන්නේ?
    "XXX මහමගදි වෙඩිකා නසී" වගේ නිව්ස් අනාගතේදී එන එක විතරයි වෙන්නේ. .
    ඒ නිසා නියපොත්තෙන් කඩන්න ඕනදේ නියපොත්තෙන් කඩන්න ඕනා. . නැත්තන් වරද කරපු කෙනාටත්, වරදට ලක්වුන කෙනාටත් ලොකු හානියක් විතරයි වෙන්නේ. .
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කන්සල්ටන්ට් නංගියාව හිරේ දාගන්න හැම එකාටම මාරම පුකේ අමාරුවක්නේ තියෙන්නේ.මේ කෙල්ල හොඳ කෙල්ලෙක්.පිලියන්දල ඉස්කොලේ ලඟ ඉන්නේ.මිනිහ නම් චාටර් හුකන්නෙක්.දොස්තරලා කියලා රහත් වෙලා නෑ.උගත් විතරයි.රහත් නෙවෙයි.බෝසත් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් ඕන තරම් දවසකට වෙනවා.හතර පහ මැරෙනවා.ඒවා ගැන කතාවක් නෑ.ඩොකාව අල්ලගෙන මැරෙන්න යනවා.ඒකී හිරේ ගියා කියල ඇති වැඩේ මොකක්ද? ඩොකෙක් හදන්න කොච්චර කලයක් යනවද? කොච්චර මහන්සියක්ද වෙන්නෙ.හොරු මිනීමරුවො ක්ඩු කාරයො ඔක්කොම එලියේ.සමහර එවුන් පාර්ලිමන්ට්.උන්ට නඩුත් නෑ බඩුත් නෑ.මේකිව විතරක් අරන් ගිහින් දපන්කො හිරේ.උඹල ඔය වගේ වැඩ වලින් සතු‍ටු වෙයල්ලා.මෙහෙන් රට වලපල්ලට ඔන්න මෙන්න නය පිට නය ගහලා.

    දොස්තරලා මුන්ට වඩා බුද්ධිමත් නිසා හම්බුකරන නිසා ඉරිසියයි. ඒකයි ඇත්ත කතාව උඩින් මොන දාර්ශනික ටෝක් දුන්නත්. උන් කට්ට කාලා ඒ තැනට ආවා. අපිත් කට්ට කාලා එච්චර මොලේ නැති නිසා එතනට යන්න බැරි උනා. එහෙමෙයි කියල දොස්තරකම චාටර් කරන්න බලන් ඉන්නෙ කුහකකමට. ඒක තමන්ගෙ කුහක කම ඊර්ෂ්‍යාව කියලවත් ස්වයං විවරණයකින් තේරුම් ගන්න බැරි මිනිස්සු වැඩියෙන්ම ඉන්නෙ. මෙතන සීන් එකේදි මැරුනෙ පොලීසියෙ කෙනෙක්. පොලීසියත් එහෙම බැලුවොත් කොහොමද විශ්වාස කරන්නෙ. ඇත්තද බොරුවද අපි දන්ණෙ නෑ. දෙගොල්ලොනගෙන් එක් පාර්ශවයක් බොරුවක් කරන්නෙ.