දොස්තර_නෝනා

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අනික් පැත්ත කිව්වේ වැගන් ආර් එකේ ඩ්‍රයිවර් බීල ඇවිත් දොස්තරගේ වාහනේ හැප්පුව කියල පත්තරේ ගියානම්ද :rofl:

    ඒක තේරුම් ගන්න බැරි උඹ කොහොමද මම මෙච්චර කිව්ව දේ තේරුම් ගන්නෙ. :rofl:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මොකෝ බන් උබට කේන්ති යන්නේ.. :confused:

    wrong side, high speed ඇවිත් accident එකක් කරල මිනිහෙක් මැරුවම උබ කියන්නෙ සම්මානයක් දෙන්න කියලද.. :rofl:

    මෙයාට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා කියන්නේ නෑ.සාධාරනව යන්න.ඩොකෙක් වරදක් කරාම කුරුසේ ඇනගහලා මරන්නනේ යන්නේ.මෙතන බීමතින් රිය පැදවීම කියන එකෙන් බේරෙන්න පුලුවන්.නමුත් නොසැලකිල්ලෙන් රියපැදවීම එකෙන් බේරෙන්න අමාරුයි.මොකද සීසිටීවි කැමරා නිසා.ඒවා ඇත්තද දන්නෙත් නෑ.අවුරුද්දක විතර බරපතල සිර දඩුවමක් දුන්නටනම් කමක් නෑ.ඒත් වැරදිනම් විතරයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    ඒක තේරුම් ගන්න බැරි උඹ කොහොමද මම මෙච්චර කිව්ව දේ තේරුම් ගන්නෙ. :rofl:

    අනික් පැත්ත කියන්නේ ඒකනේ අයිසේ :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙයාට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා කියන්නේ නෑ.සාධාරනව යන්න.ඩොකෙක් වරදක් කරාම කුරුසේ ඇනගහලා මරන්නනේ යන්නේ.මෙතන බීමතින් රිය පැදවීම කියන එකෙන් බේරෙන්න පුලුවන්.නමුත් නොසැලකිල්ලෙන් රියපැදවීම එකෙන් බේරෙන්න අමාරුයි.මොකද සීසිටීවි කැමරා නිසා.ඒවා ඇත්තද දන්නෙත් නෑ.අවුරුද්දක විතර බරපතල සිර දඩුවමක් දුන්නටනම් කමක් නෑ.ඒත් වැරදිනම් විතරයි.

    :rofl:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    පොලිස් කාරයා ටෝක් එක දෙන්නේ පොලිසියේ එවුන් ජීවිතේට අරක්කු කටේ තියෙන්නේ නෑ වගේ.පොලිසියේ අය බිපූ මනුස්සයෙක් දැකලා නෑ වගේ.:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොලිස් කාරයා ටෝක් එක දෙන්නේ පොලිසියේ එවුන් ජීවිතේට අරක්කු කටේ තියෙන්නේ නෑ වගේ.පොලිසියේ අය බිපූ මනුස්සයෙක් දැකලා නෑ වගේ.:lol:

    Buruwa!!!
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    Doctor kenek welath balapanko ganja gahanawa neda? :shocked::shocked::shocked::lol::lol::lol:

    සිගැරට් ලංකාවේ බොන්නෙම නැති එකක්නේ.මෙතන මීඩියා කැම්පේන් එකක් යන්නේ.ඒකයි මට තේරෙන්නේ.මත්පැන් බීවත් නැතත් මාරක වාහන අනතුරකදි දැඩි දඩුවම් දෙන්න පුලුවන්.බීලා හිටියත් ලිහිල් දඩුවමක් දෙන්න පුලුවන්.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    this explains why everyone needs a strong and safe vehicle. sri lanka should have safety standards for vehicles
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    රටේ තියෙන ප්‍රශ්න තාවකාලිකව දින කිහිපයකට හරි යටපත් කරන්න මේක බාවිතා කරනවා. මෙච්චර සාක්ෂි තියෙද්දී , වරද කල කෙනා අත්අඩංගුවේ ඉන්නකොට.. වරද ක් කලා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් මාධ්‍ය සංදර්ශන නොපවත්වා දඩුවම් දුන්න නම් ඉවරනේ. මෙතනදී මේකත් පාවිච්චි කරලා මිනිසුනට ආතල් එකක් දෙනවා.ගොඩක් මිනිස්සු මේ ආතල් එකට කැමති. යථාර්තය මට තේරෙන විදියට ඔය ආතල් එක ගන්න අයට ඕන විදියට කිසිම දෙයක් අවසන් වෙන් නැ.. එහෙම වෙනවා පිදුරංගල වගේ උඩ දාගෙන තලන්න පුළුවන් සිදුවීමක් නම් විතරයි.. මිට වඩා සාක්ෂි තිබිලත් තවමත් අපිට කොකා පෙන්නන අය කොච්චර ඉන්නවද?:P:P
     
    sj1773

    Junior member
  • Feb 14, 2009
    44
    41
    18
    why didnt learned medical officer used blood alcohol tests when police claimed she is drunk toprove it. Its called professionalism and both doctors should be reported for violating ethical practices.

    It has been already done. Alcohol smell is a mere subjective matter. The court of law does not rely on that statement. A more detailed and more specific biochemical analysis is required for the confirmation. What she did was wrong. Driving under the influence is even worse. Most of all, being a doctor, having alcohol and then knocking someone over is the worst scenario. I, myself being a doctor, do not justify the killing. I just wanted to enlighten the general public on the standard procedures and protocols.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    this explains why everyone needs a strong and safe vehicle. sri lanka should have safety standards for vehicles

    SUV වල අනතුරු අඩුයිද සාමාන්‍ය වාහනවලට වඩා?