[FONT="]දොස්‌තර මාමා[/FONT][FONT="] Part 1[/FONT][FONT="]
[/FONT][FONT="]ඉස්‌සර නම් බබාල හම්බ වෙනවා කියන්නේ ගෙදරදොර වැඩිහිටියන් ගේ රැකවරණය ඇති ව පන්සලේ[/FONT][FONT="]හාමුදුරුවන් ගේ අංගුලිමාල පිරිතෙ ආශිර්වාදයෙන් සිද්ධ වෙන කටයුත්තක්. දැන් ලෝකේ[/FONT][FONT="]වෙනස්. දැන් දැන් ගොඩක් වෙලාවට බබාල හම්බ වෙනවා නෙමෙයි බබාල හම්බ කරගන්නවා. ඒ[/FONT][FONT="]කියන්නේ බඩ පලල බබාලව එළියට ගන්නවා. මේක හඳුන්වන්නේ "සිසේරියන් සැත්කම" කියල.[/FONT][FONT="]
[/FONT][FONT="]මුලින් මුලින් සිසේරියන් සැත්කම පාවිච්චි කළේ සාමාන්‍ය විදිහට බබා හම්බ වෙන්න[/FONT][FONT="]අපහසුතා තියෙන වේලාවට බබාව එළියට ගන්න. දැන් එහෙම නෙමෙයි. සිසේරියන් සැත්කම[/FONT][FONT="]මෝස්‌තරයක් වෙලා. විශේෂයෙන් නගරබදව ඉන්න ගොඩක් අම්මල මෝස්‌තරයක් විදිහට[/FONT][FONT="]සිසේරියන් සැත්කම් කරගන්න පුරුදු වෙලා. කිසි ම පැහැදිලි හේතු කාරණයක් නැති ව කෙරෙන[/FONT][FONT="]සිසේරියන් සැත්කම් ගණන දැන් බොහොම ඉහළයි.[/FONT][FONT="]
[/FONT][FONT="]ළඟ දි දවසක දොස්‌තර මාම ගෙ හිතවතෙක්‌ටත් මේ වගේ අවශ්‍යතාවක් මතු වෙලා. හිතවතා වැඩ[/FONT][FONT="]කරන්නේ බැංකුවක. සල්ලි බාගෙත් අඩුවක් නෑ. හිතවතා ගෙ නෝන ගෙ දරු ගැබත් මෝරගෙනයි[/FONT][FONT="]එන්නේ. මේ හිතවතා දවසක් දොස්‌තර මාමව හොයාගෙන ආවා[/FONT][FONT="], [/FONT][FONT="]තෑගි බෝගත් කන්දරාවක් අරගෙන.[/FONT][FONT="]දොස්‌තර මාමටත් එක පාර හිතාගන්න බැරි වුණා මේ මොකද කියලා.[/FONT][FONT="]
[/FONT][FONT="]බැලින්නම් හිතවතාට ඕනෑ වෙලා දොස්‌තර මාම ලව්වා වී.ඕ.ජී (ප්‍රසව හා නාරි විශේෂඥ[/FONT][FONT="]වෛද්‍ය) මහත්තයා ගෙන් යම් කටයුත්තක් කරගන්න. ඒ තමයි එයා (යාළුව) කියන වෙලාවක දී[/FONT][FONT="]දරුවව සිසේරියන් සැත්කමක් කරල එළියට ගන්න එක. දොස්‌තර මාම උඩ බිම බැලුව මේ මොකාට ද[/FONT][FONT="]එන්නෙ කියල. යාළුව ගෙන් ඇහුව මොකද මේ කියන වෙලාවට ම බබාව එළියට ගන්න ඕනෑ කියලා.[/FONT][FONT="]
[/FONT][FONT="]එතකොට නෙ රහස එළි වුණේ. මේ වෙලාව දීල තියෙන්නේ රටේ නමගිය ජ්‍යෙ[/FONT][FONT="]d[/FONT][FONT="]තිර්වේදියෙක්.[/FONT][FONT="]බොහොම බලගතු නැකතක් ලු. ඒ වෙලාවට බබා ඉපදුණොත් පස්‌සෙ කාලෙක දී බබාට බොහොම ඉහළ[/FONT][FONT="]තැනකට යන්න පුළුවන් ලු. යාළුව කියපු හැටියට නැකත හදන්නත් සෑහෙන වියදමක් ගිහිල්ල[/FONT][FONT="]තියෙනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]අනික ගොඩක් දොස්‌තරල[/FONT][FONT="], [/FONT][FONT="]ඉංජිනේරුවෝ වගේ නෙමෙයි දොස්‌තර මාම ජ්‍යෙ[/FONT][FONT="]d[/FONT][FONT="]තිෂ ශාස්‌තරේට[/FONT][FONT="]අපහාස කරන්නේ නෑ. තමන් ගෙ ශාස්‌තරේ වගේ ම තවත් එක ශාස්‌තරයක් හැටියට ඒකට ගරු[/FONT][FONT="]කරනවා. ඒ වුණාට යාළුව ගෙ කතාවෙන් දොස්‌තර මාම ගෙ මොළේ කොලොප්පන් වෙලා ගියා. මොකද මේ[/FONT][FONT="]වැඩේ ටිකක් අමුතු එකක් නිසා.[/FONT][FONT="]
[/FONT][FONT="]මුලින් ම දොස්‌තර මාම තමන් ගෙ හිතවතාට පැහැදිලි කරල දුන්නා සාමාන්‍යයෙන් ස්‌ත්‍රී[/FONT][FONT="]ශරීරේ හැදිල තියෙන්නේ දරු ප්‍රසූතියක් කරන්න පුළුවන් විදිහට බව. කලාතුරකින් මතු වන[/FONT][FONT="]ප්‍රශ්න හැරුණම බබෙක් හම්බ වෙනවා කියන්නේ මේ ලෝකේ සාමාන්‍ය සිද්ධියක්. ඒකට ආයෙ[/FONT][FONT="]අමුතුවෙන් ඔපරේෂන් කර කර ඉන්න දෙයක් නෑ. සිසේරියන් සැත්කම කියන්නේ තවත් සැත්කමක්.[/FONT][FONT="]සැත්කම සිදු කිරීමේ දී සිද්ධ වෙන්න පුළුවන් සංකූලතා මේකටක් පොදුයි. ඉතින් වෙන කිසි[/FONT][FONT="]ම ප්‍රශ්නයක් නැති අම්ම කෙනෙක් සිසේරියන් සැත්කමට මුහුණ දෙනවා කියන්නේ නැති ලෙඩ[/FONT][FONT="]දා ගැනීමක් වෙන්න පුළුවන්.[/FONT][FONT="]
[/FONT][FONT="]මොන....ෘ මේව කිව්වට යාළුවට වැඩක් නෑ. එයාට ඕන සල්ලි කීයක් හරි වියදම් කරල[/FONT][FONT="]හිතාගෙන ඉන්න විදිහට වැඩේ කරගන්න. "ඇයි මචං උඹල ගෙ වී.ඕ.ජී.ට කියන්න බැරි නම් මම[/FONT][FONT="]වෙන තැනකින් වැඩේ කරගන්නම්. සල්ලිවලට කවුද නැමෙන්නෙ නැත්තේ.." යාළුව කිව්වා.[/FONT][FONT="]
[/FONT][FONT="]කමක් නෑ. ඔන්න ඔහෙ ඕන එකක් කියලා දොස්‌තර මාම තමන් ගේ හිතවතාත් එක්‌කගෙන වී.ඕ.ජී.[/FONT][FONT="]මහත්තයාව හම්බ වෙන්න ගියා. වැඩි වයසකුත් නැති වී.ඕ.ජී. මහත්තයා නළල රැලි ගන්වලා[/FONT][FONT="]තමන් ගෙ ඩයරිය දිග ඇරල බලල කිව්ව තමන්ට ඔය කියන වෙලාවට තවත් වැදගත් කටයුත්තක්[/FONT][FONT="]තියෙනවා කියල. ඒ පාර දොස්‌තර මාම ගෙ හිතවතා ආයෙ අර තැටිය වාදනය කළා. "අනේ ඩොක්‌ටර්[/FONT][FONT="]කීයක් ගියත් කමක් නෑ. මට වැඩෙයි කෙරෙන්න ඕන."[/FONT][FONT="]
[/FONT][FONT="]කොහොම කොහොම හරි අන්තිමට වැඩේ තීන්දු වුණා. නගරයෙ තියෙන පෞද්ගලික රෝහලක තමයි[/FONT][FONT="]කටයුත්ත කෙරෙන්නෙ. සාමාන්‍ය සිසේරියන් සැත්කමකට ගෙවන මුදල වගේ දෙගුණයකටත් වඩා[/FONT][FONT="]වී.ඕ.ජී. මහත්තයට ගෙවන්න හිතවතා පොරොන්දු වුණා.[/FONT][FONT="]
[/FONT][FONT="]දොස්‌තර මාමටත් වෙන වෙන වැඩ කටයුතු නිසා යාළුව ගෙ වැඩේ ගානක් නැති ව ගියා. තමන්[/FONT][FONT="]ගෙන් ඉල්ලපු උදව්ව ඉතින් දොස්‌තර මාම කරල දුන්න නේ. ඔහොම ඉන්න කොට දොස්‌තර මාමට[/FONT][FONT="]හදිස්‌සියෙ මතක් වුණා තමන් හෙ හිතවතා ගෙ කටයුත්ත කෙරෙන්න තිබුණේ අද නේද කියල. අර[/FONT][FONT="]කියපු වෙලාවත් පහු වෙලා දැන් පැය හතරක් පහක්. දොස්‌තර මාමා කඩිමුඩියේ දුරකථන[/FONT][FONT="]ඇමතුමක් ගත්ත හිතවතාට. ඇහුව මොකද වුණේ කියල[/FONT][FONT="], [/FONT][FONT="]වැඩේ හරි ද කියල.[/FONT][FONT="]
[/FONT][FONT="]මාර වැඩේ නෙ උණේ මචං නෝන ගෙ සීසර් එකට ඇඟ හිරිවට්‌ටන්න කොන්දට බෙහෙත විද ගන්න බැරි[/FONT][FONT="]වුණා නෙ. පැය ගාණක් දඟලල දඟලල අන්තිමට ලොකු නෝනා ඇවිල්ල තමයි බෙහෙත විද ගත්තෙ.[/FONT][FONT="]කොහොම හරි බබා එළියට ගත්තේ අර කියපු වෙලාවට පැය දෙකකටත් පස්‌සේ. දැන්නම් අම්මයි[/FONT][FONT="]පුතයි හොඳට ඉන්නවා"[/FONT][FONT="]
[/FONT][FONT="]දොස්‌තර මාම ගෙ හිතවතා වැඩි සතුටක් නැති ව කියාගෙන ගියා. එතකොටයි දොස්‌තර මාමට[/FONT][FONT="]තේරුණේ සිසේරියන් සැත්කමට ඉස්‌සෙල්ලා ගර්භණී අම්මව නිර්වින්දනය කරන්නේ කොන්දට විදින[/FONT][FONT="]බෙහෙතකින්. ඒත් සමහර අයට මේ බෙහෙත විදින්න ටිකක් අමාරුයි. සමහරුන් ගෙ කොඳු ඇට පෙළේ[/FONT][FONT="]තියෙන පොඩි පොඩි වෙනස්‌කම් නිසා බෙහෙත් විදින්න සැහෙන වෙහෙසක් ගන්න වෙනවා. මේත් ඒ[/FONT][FONT="]වගේ අවස්‌ථාවක්.[/FONT][FONT="]
[/FONT][FONT="]කොහොම වුණත් පොඩි එකා ගෙ දෛවය වෙනස් කරන්න තාත්ත ගත් උත්සාහය හරි ගියේ නැහැයි[/FONT][FONT="]කියලයි දොස්‌තර මාමට තේරුණේ.[/FONT][FONT="]
[/FONT][FONT="]අනේ අනිච්චං... තමන් ගෙ හිතවතා ගැන සියුම් කණගාටුවක් දොස්‌තර මාමට දැනුණා.
[/FONT][FONT="]දොස්‌තර මාමා[/FONT][FONT="] Part 2 heta..[/FONT][FONT="]
Source: http://www.vidusara.com/
[/FONT]

Last edited:
ගූඩ් පොස්ට්