උගේ යාලුවො ඔට්ටුවක් දාල කියන්න ඇති පුලුවන් නන් අර කෙල්ලට ගහල පෙන්නනපන් කියලඒ කෙල්ල පාඩුවේනේ බං නට නට හිටියේ ඇයි දන්නේ නෑ ගැහුවේ
පල්ලි ගිය කෑමට විවේකයට ආපු මිනිස්සුට ගැහුවේ ඇයි ? ආන්න ඒ වගේඇයි බං නට නටා හිටපු කෙල්ලට බිමට වැටෙන ගැහුවේ![]()
You don't get on the stage if your are not invited. But pushing over like that... guy deserves a beatingඒ කෙල්ල පාඩුවේනේ බං නට නට හිටියේ ඇයි දන්නේ නෑ ගැහුවේ
ස්ටේජ් එකෙන් වටෙන්නම ගැහුවාඕකිට ගැහුවා බන්![]()
ඒවගේ කෙල්ලො උට කැමති වෙන්නෙ නැති නිසා එක පාර ක්ෂණික ක්‍රෝධයක් ආව වගේ තමයි. ලිංගික ඉරිසියාවෙ කොටසක්ඇයි බං නට නටා හිටපු කෙල්ලට බිමට වැටෙන ගැහුවේ![]()
ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්
ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.
