දෝණිව ගුවන් ගත කලා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හැම තැනම ඩාන්ස් කරන්න ගිහින් අන්තිමට ලදු කැලෑ වලත් නටන්න යනවනේ ඒතකොට තමා අවුල් :lol:
     
    • Haha
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    ඒ කෙල්ල පාඩුවේනේ බං නට නට හිටියේ ඇයි දන්නේ නෑ ගැහුවේ
    උගේ යාලුවො ඔට්ටුවක් දාල කියන්න ඇති පුලුවන් නන් අර කෙල්ලට ගහල පෙන්නනපන් කියල
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඒ කෙල්ල පාඩුවේනේ බං නට නට හිටියේ ඇයි දන්නේ නෑ ගැහුවේ
    You don't get on the stage if your are not invited. But pushing over like that... guy deserves a beating
     
    • Sad
    Reactions: Ryan08

    Shenulya

    Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්

    ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ඇයි බං නට නටා හිටපු කෙල්ලට බිමට වැටෙන ගැහුවේ 🤔
    ඒවගේ කෙල්ලො උට කැමති වෙන්නෙ නැති නිසා එක පාර ක්ෂණික ක්‍රෝධයක් ආව වගේ තමයි. ලිංගික ඉරිසියාවෙ කොටසක්
     
    • Wow
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්

    ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.

    ඔය තැරි සැමන් බයියො. ඕකුන් තමයි අඩු ගානට සැමන් අරන් ඉතුරු සල්ලි වල පෙට්‍රල් ගහගන්න ගියේ.

    ඕකුන් එක්ක සිස්ටම් චේන්ජ් කරන්න බෑ. :dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තමන්ගේ නිදහස අනිත් මනුස්සයාගේ නහය ලඟින් ඉවර වෙනවා කියන එක දන්නේ නැතිම ගස් කාලකන්නි තමයි ලංකාවේ ගන් කබර ගොන් හැත්ත.
     
    • Like
    Reactions: narihashan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,534
    113
    ඊයා ඔය වගේ සංගීත ෆකවල් බලන්න යන කෙල්ලෝ මොන මානසික මට්ටමක් තියෙන උන්ද? මහ මෝඩ කුණු රසවින්දනයක් තියෙන උට්ටිගෙ කොල්ලෝ කෙල්ලෝ තමයි ලංකාවේ 80%ක්ම ඉන්නේ. ඉතිං රටක් හැදෙයිද?