දෝණිව ගුවන් ගත කලා

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඇයි බං නට නටා හිටපු කෙල්ලට බිමට වැටෙන ගැහුවේ 🤔
    අපේ අවුරුදු 2500ක් පැරණි සංස්කෘතියට පටහැනියි. ඒකයි
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මේ වගේ තැන් වලට යන කෙල්ලොත් දැන ගන්න ඔනේ ඔහොම තැන් වලට නොයා ඉන්න,

    ඔය වගේ මිස්සුන්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ උන්ට ගාණක් නැහැ සත්තු වගේ තමයි උන්ට අවශ්‍ය දේ නොලැබුනාම (mating, sex,etc) මනුස්ස කමත් අමතක වෙනවා.
     
    Last edited:

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    wala-jpg.192283
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    මහා ප්‍රව්ඩ ජාතිය
    කමෙන්ට්ස් බැලුවමත් හිතා ගන්න පුලුවං බහුතරයක් උංගෙ මානසික මට්ටම
    අඩුකුළේ Concert. ඕව Follow කරන්නෙත් අඩුකුලේ උන්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්

    ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.
    meanwhile......
    will-smith-crying-meme.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්

    ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.
    ශෙනුල්‍යා ඔයා...??? 😱
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,292
    4,411
    113
    සංගීත බලන්න යන කොල්ලො, ස්ටේජ් උඩ නැගගෙන නටන කෙල්ලො කියන්නෙ මචන් වෙනම සමාජ ස්තරයක්. උන්ට ඕවා තේරෙන් නෑ. උන්ගෙ සමාජෙ ඕවා ඔච්චර දේවලුත් නෙමේ. මම කලිනුත් කිවුව වගේ. ඔය කොල්ලත් ගොඩක් වෙලාවට කෙල්ලොන්ට වීරයෙක් වෙනව. ගුටි කාපු කෙල්ලට පවා.
    ඇත්ත කතාව.. ගොඩක් අය කියන්නවා ඔය ක්ලාස් වල මිනිස්සු මිනිහා උනාම ගෑනිව ගහලා හදා ගන්න ඕනේ කියලා

    ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්

    ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.
    ඔය කතාව ඒ ගෑනු කෙනාට කිව්වාට නම් මගේ මිනිහා මට ගැහුවේ බොට තියන අමාරුව මොකක් ද කියලා අහන්න බැරිත් නෑ
    ------ Post added on Dec 20, 2022 at 9:20 PM
     
    • Like
    Reactions: Shenulya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මේකෙත් පේන්නෑ හරියට

    වැඩක් නෑ එක ගහලා නෑ නිකන් තල්ලු කරලා විතරනේ. එකී වැටිලා හිටිය විදිහට මම හිතුවේ ලෙලි යන්න දීලා කියලා.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    වැඩක් නෑ එක ගහලා නෑ නිකන් තල්ලු කරලා විතරනේ. එකී වැටිලා හිටිය විදිහට මම හිතුවේ ලෙලි යන්න දීලා කියලා.
    මාත් හිතුවෙ වැටිල උන්නු විදියට කික් එකක් දෙන්න ඇති කියල උඩින් යන්න🥴
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    ඇත්ත කතාව.. ගොඩක් අය කියන්නවා ඔය ක්ලාස් වල මිනිස්සු මිනිහා උනාම ගෑනිව ගහලා හදා ගන්න ඕනේ කියලා
    ඔව් ගෑණුත් එහෙමයි හිතන්නෙ. ආදරෙන් ඉදියොත් හිතන්නෙ පොන්නයෙක් කියල.