අපේ අවුරුදු 2500ක් පැරණි සංස්කෘතියට පටහැනියි. ඒකයිඇයි බං නට නටා හිටපු කෙල්ලට බිමට වැටෙන ගැහුවේ![]()

attacඔය කෙල්ලො ආයෙමත් ඔය ගහපු කොල්ලවම ඕනෙ කියල අඩාගෙන ගිහින් යාලු වෙනව බන්
dan inna ewun ice gahalada koheda ban atha paya wewlanawa athiනොදකින් කාලකන්නි හැත්ත
හෙනම ගහන්න ඕන හරියට phone එකක් අල්ල ගන්න දන්නේ නෑ video කරද්දි

අඩුකුළේ Concert. ඕව Follow කරන්නෙත් අඩුකුලේ උන්මහා ප්රව්ඩ ජාතිය
කමෙන්ට්ස් බැලුවමත් හිතා ගන්න පුලුවං බහුතරයක් උංගෙ මානසික මට්ටම
meanwhile......ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්
ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්ය කරන එකෙයි වෙනසක් නෑ.
ශෙනුල්යා ඔයා...???ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්
ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්ය කරන එකෙයි වෙනසක් නෑ.
mekayi me ponna sin ekayi athara sambandayak thibeda kiriyani![]()
ඇත්ත කතාව.. ගොඩක් අය කියන්නවා ඔය ක්ලාස් වල මිනිස්සු මිනිහා උනාම ගෑනිව ගහලා හදා ගන්න ඕනේ කියලාසංගීත බලන්න යන කොල්ලො, ස්ටේජ් උඩ නැගගෙන නටන කෙල්ලො කියන්නෙ මචන් වෙනම සමාජ ස්තරයක්. උන්ට ඕවා තේරෙන් නෑ. උන්ගෙ සමාජෙ ඕවා ඔච්චර දේවලුත් නෙමේ. මම කලිනුත් කිවුව වගේ. ඔය කොල්ලත් ගොඩක් වෙලාවට කෙල්ලොන්ට වීරයෙක් වෙනව. ගුටි කාපු කෙල්ලට පවා.
ඔය කතාව ඒ ගෑනු කෙනාට කිව්වාට නම් මගේ මිනිහා මට ගැහුවේ බොට තියන අමාරුව මොකක් ද කියලා අහන්න බැරිත් නෑඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්
ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්ය කරන එකෙයි වෙනසක් නෑ.
මේකෙත් පේන්නෑ හරියට
මාත් හිතුවෙ වැටිල උන්නු විදියට කික් එකක් දෙන්න ඇති කියල උඩින් යන්නවැඩක් නෑ එක ගහලා නෑ නිකන් තල්ලු කරලා විතරනේ. එකී වැටිලා හිටිය විදිහට මම හිතුවේ ලෙලි යන්න දීලා කියලා.
ඔව් ගෑණුත් එහෙමයි හිතන්නෙ. ආදරෙන් ඉදියොත් හිතන්නෙ පොන්නයෙක් කියල.ඇත්ත කතාව.. ගොඩක් අය කියන්නවා ඔය ක්ලාස් වල මිනිස්සු මිනිහා උනාම ගෑනිව ගහලා හදා ගන්න ඕනේ කියලා