මමත් psychiatrist කෙනෙක් ගාවට ගියානේ. එයා මට කිව්වෙ පුළුවන් තරම් ඔළුව රිලැක්ස් එකේ තියා ගන්න කියලා. මට සින්දු අහන්න කිව්වා. මට සින්දු ටිකක title ටිකක් ලියල දුන්නා දොස්තර. mind relax වෙන්න. උඩින්ම ලිව්වෙ රූකාන්ත ගුණතිලක මහත්තයගෙ සුවඳ දැනී දැනෙනවා සින්දුව. ඒක ටිකක් අහපන් ඇස් දෙක පියන්. භාවනාවක් වගේ.කිසිවක් සිදුවී අවසන් නැත සියල්ල සිදුවෙමින් පවතී![]()