දෝශාබියෝගයට 2/3 ඕනෙද?

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    දෝශාබියෝගයට 2/3 ඕනෙද?

    ලොක්ක බය වෙලා.පව් අප්පා. කොහොමත් මොකා අගමැති උනත් වැඩේ කෙලවෙනවා කියල දන්නව. මහින්ද අවොත් මස දෙක තුනක්වත් අදින්න වෙන්නේ නෑ කියල දන්නවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,722
    1
    57,894
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෝශාභියෝගයකින් මයිත්‍රිව එලවල ඊට පස්සෙ කවුද ජනාධිපති වෙන්නෙ? කොහොමද රනිල්ගෙ ටිකිරි මොලේ? :lol::lol::lol: