ධනයෝජන ප්‍රශ්න :geek:

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ධනයෝජන ගිණුම් තියන අය ඉන්නවද?:yes:

    මොකද්ද මේ ගිණුම් වර්ගේ විශේෂ ප්‍රයෝජනේ.

    පොලිය වැඩිද?

    ණය ගණුදෙනු වලට ප්‍රයෝජනවත්ද?

    දන්න තොරතුරු දාන් යන්ඩ:geek:
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මම දන්න විදියට ඕකේ වාසිය දවස ගානේ හරි කාලේකට සැරයක් හරි මාස ගානක් හරි අවුරුදු ගානක් හරි එක දිගට ඉතුරු කරන්න පුරුදු වෙන එක. පොලියත් පොඩ්ඩක් වැඩී ලු. මේක ගොඩක්ම දවස් පඩි වගේ ගන්න අයට සල්ලි ඉතුරු කරන්න හොඳ විදියක් කියලා හිතෙනවා
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    keeyada poliya?
    intrnet eknm ohma thama thiyenne "සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට වඩා 2% ක වැඩිපුර පොලියක්. දෛනික ශේෂය මත පොලිය ගණනය වේ."

    මාසිකවත් පුළුවන් නේද?🤔
    ------ Post added on Mar 2, 2022 at 10:17 AM
     
    • Like
    Reactions: B.Chat and SK29

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Loan ekak gannanam oin ekak open kara
    ඒ කියන්නෙ ධනයෝජන ගිණුමේ අඩු මුදලක් තිබ්බත් ලෝන් එකක් ගන්න පුළුවන්ද තියන මුදලට වඩා?
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    intrnet eknm ohma thama thiyenne "සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට වඩා 2% ක වැඩිපුර පොලියක්. දෛනික ශේෂය මත පොලිය ගණනය වේ."

    මාසිකවත් පුළුවන් නේද?🤔
    ------ Post added on Mar 2, 2022 at 10:17 AM
    ඔව්. හැම බංකුවකම එහෙම පුලුවන්ද දන්නේ නෑ. මගේ යාලුවෙක් මොකක් හරි bank එකක monthly දැම්මා දැන් අවුරුදු ගානකට කලින් ඒ දවස් වල 10% වගේ පොලිය. දැන් නම් 5-7% වගේ ඇත්තේ.
     
    • Like
    Reactions: Calcula

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඔව්. හැම බංකුවකම එහෙම පුලුවන්ද දන්නේ නෑ. මගේ යාලුවෙක් මොකක් හරි bank එකක monthly දැම්මා දැන් අවුරුදු ගානකට කලින් ඒ දවස් වල 10% වගේ පොලිය. දැන් නම් 5-7% වගේ ඇත්තේ.
    dhamma ekak people's bnk ada
     
    • Love
    Reactions: B.Chat