Questions ධනවාදයද ??? සමාජවාද???

phoebe888

Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    මේ පාර තමයි මගේ පලවෙනි ඡන්දේ දාන්න තියන්නේ. මට තියනවා ලොකු ප්‍රශ්නයක් මේ ධනවාදයයි සමාජවාදයයි ගැන.

    මෙච්චර කල් මම දන්න විදිහට ලංකාවේ තිබ්බේ ධනවාදී සමාජයක්. ඉතින් මේ වගේ සමජයක මහන්සි වෙලා අමාරුවෙන් වැඩ කරන කෙනෙක්ට වැඩිපුර මුදල් යන ක්‍රමයක් නේද තියන්නේ?

    මම දන්න විදිහට සමාජවාදයෙන් කරන්⁣නේ දුප්පත් පොහොසත් පරතරය අඩු කරන ක්‍රමයක් නේද?

    හිතන්න සමාජවාදී ආණ්ඩුවක් ආවා කියලා. එතකොට මහන්සි වෙලා වැඩ කරන අයට නියමිත වටිනාකම නැති වෙනවද?

    එතකොට අර ආඩි හත් දෙනාගේ කැද හැලියට උන වැඩේ ලංකාවට වෙයිද ?

    ලංකාවේ ඉදලම ගේමක් ගහගෙන ගොඩ යන්න හදන අයට වැඩක් නැති වෙයිද එයාලා මහන්සිවෙලා වැඩ කරාට ප්‍රතිලාභේ අනිත් අයත් එක්ක බෙදිලා යනවනම් එයාලා මොකටද මහන්සිවෙලා වැඩ කරන්නේ ?

    මම හරියටම දන්නෑ මේ ගැන දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරලා දෙනවද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    IMG_4957.jpeg

    This is communism n

    IMG_0754.jpeg

    This is capitalism
    ------ Post added on Jul 31, 2024 at 11:19 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ පාර තමයි මගේ පලවෙනි ඡන්දේ දාන්න තියන්නේ. මට තියනවා ලොකු ප්‍රශ්නයක් මේ ධනවාදයයි සමාජවාදයයි ගැන.

    මෙච්චර කල් මම දන්න විදිහට ලංකාවේ තිබ්බේ ධනවාදී සමාජයක්. ඉතින් මේ වගේ සමජයක මහන්සි වෙලා අමාරුවෙන් වැඩ කරන කෙනෙක්ට වැඩිපුර මුදල් යන ක්‍රමයක් නේද තියන්නේ?

    මම දන්න විදිහට සමාජවාදයෙන් කරන්⁣නේ දුප්පත් පොහොසත් පරතරය අඩු කරන ක්‍රමයක් නේද?

    හිතන්න සමාජවාදී ආණ්ඩුවක් ආවා කියලා. එතකොට මහන්සි වෙලා වැඩ කරන අයට නියමිත වටිනාකම නැති වෙනවද?

    එතකොට අර ආඩි හත් දෙනාගේ කැද හැලියට උන වැඩේ ලංකාවට වෙයිද ?

    ලංකාවේ ඉදලම ගේමක් ගහගෙන ගොඩ යන්න හදන අයට වැඩක් නැති වෙයිද එයාලා මහන්සිවෙලා වැඩ කරාට ප්‍රතිලාභේ අනිත් අයත් එක්ක බෙදිලා යනවනම් එයාලා මොකටද මහන්සිවෙලා වැඩ කරන්නේ ?

    මම හරියටම දන්නෑ මේ ගැන දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරලා දෙනවද?
    Loku nodanuwathkamak ekka ahapu prashnayak.
    Oya prashne adata walangu na.
    Uba oya kiyana de thamai Finland Wala thiyenne.
    E unata meka samajawadi arthikayak nemei.
    Samajawadi arthikandan loke na
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ පාර තමයි මගේ පලවෙනි ඡන්දේ දාන්න තියන්නේ. මට තියනවා ලොකු ප්‍රශ්නයක් මේ ධනවාදයයි සමාජවාදයයි ගැන.
    have a seat & listen noob.
    you came to the right place

    මෙච්චර කල් මම දන්න විදිහට ලංකාවේ තිබ්බේ ධනවාදී සමාජයක්. ඉතින් මේ වගේ සමජයක මහන්සි වෙලා අමාරුවෙන් වැඩ කරන කෙනෙක්ට වැඩිපුර මුදල් යන ක්‍රමයක් නේද තියන්නේ?
    නෑ සහොදරයා
    අපේ තියෙන්නෙ , එකෙක් අදික ලෙස මහන්සි වෙනව සේවා/බාන්ඩ සපයන්න
    තව එකෙක් අදික ලෙස ම්හන්සි වෙනවා සපයන දේවල් මිලට ගන්න
    කොහෙවත් ඉන්න එකෙක්, මහන්සි නොවී, අර සේවා/බාන්ඩ වලින් හොරකම් කරනවා

    අපි ඕකට කියනව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී දනවාදය කියල

    මම දන්න විදිහට සමාජවාදයෙන් කරන්⁣නේ දුප්පත් පොහොසත් පරතරය අඩු කරන ක්‍රමයක් නේද?
    නෑ සහොදරයා, සමාජවාදය කියන්නෙ පොහොසතාට දුප්පතාව සූරා කෑම වලක්වන එකට

    හිතන්න සමාජවාදී ආණ්ඩුවක් ආවා කියලා. එතකොට මහන්සි වෙලා වැඩ කරන අයට නියමිත වටිනාකම නැති වෙනවද?
    නෑ සහොදරයා, වැඩ කරන ප්‍රමානය, දායකත්වය අනුව නිසි වටිනාකම ගෙවනව

    එතකොට අර ආඩි හත් දෙනාගේ කැද හැලියට උන වැඩේ ලංකාවට වෙයිද ?
    ආඩි 7ක් ගැනවත්, කැද හැලියක් ගැනවත් ලෙනින් මුකුත් කියල නෑ සහොදරයා

    ලංකාවේ ඉදලම ගේමක් ගහගෙන ගොඩ යන්න හදන අයට වැඩක් නැති වෙයිද එයාලා මහන්සිවෙලා වැඩ කරාට ප්‍රතිලාභේ අනිත් අයත් එක්ක බෙදිලා යනවනම් එයාලා මොකටද මහන්සිවෙලා වැඩ කරන්නේ ?

    ඔය කතාව වැරදියි සහොදරයා.
    මේකයි වෙන්නෙ

    ඕන කෙනෙක්ට ගේමක් ගහන්න පුලුවන් සහොදරයා, කිසිම තහනමක් නැ
    හැඹැයි අපිට තේරුනොත් ගහන ගේම සාදාරණ නෑ, එහෙමත් නැත්නන් ගේම පීඩිත පන්තිය මත අමතර බරක් පටවනව කියල
    අන්න එ වෙලාව අපි යම් මැදිහත් වීමක් කරනව සහොදරයා.

    ආ‍යෙත් කියනව " යම් මැදිහත් වීමක් "
    සම්පූර්න මැදිහත් වීමක් නෙවෙයි

    ඇයි, අර උඩ කියපු අමතර බර, පීඩිත පන්තියෙන් ඉවත් කරන්න

    මම හරියටම දන්නෑ මේ ගැන දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරලා දෙනවද?

    You are being පැහැදිලි කරලා at this very moment.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
    Democratic Socialist Republic of Sri Lanka
    இலங்கை சனநாயக சோசலிசக் குடியரசுv
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    have a seat & listen noob.
    you came to the right place

    නෑ සහොදරයා
    අපේ තියෙන්නෙ , එකෙක් අදික ලෙස මහන්සි වෙනව සේවා/බාන්ඩ සපයන්න
    තව එකෙක් අදික ලෙස ම්හන්සි වෙනවා සපයන දේවල් මිලට ගන්න
    කොහෙවත් ඉන්න එකෙක්, මහන්සි නොවී, අර සේවා/බාන්ඩ වලින් හොරකම් කරනවා

    අපි ඕකට කියනව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී දනවාදය කියල

    නෑ සහොදරයා, සමාජවාදය කියන්නෙ පොහොසතාට දුප්පතාව සූරා කෑම වලක්වන එකට

    නෑ සහොදරයා, වැඩ කරන ප්‍රමානය, දායකත්වය අනුව නිසි වටිනාකම ගෙවනව

    ආඩි 7ක් ගැනවත්, කැද හැලියක් ගැනවත් ලෙනින් මුකුත් කියල නෑ සහොදරයා

    ඔය කතාව වැරදියි සහොදරයා.
    මේකයි වෙන්නෙ

    ඕන කෙනෙක්ට ගේමක් ගහන්න පුලුවන් සහොදරයා, කිසිම තහනමක් නැ
    හැඹැයි අපිට තේරුනොත් ගහන ගේම සාදාරණ නෑ, එහෙමත් නැත්නන් ගේම පීඩිත පන්තිය මත අමතර බරක් පටවනව කියල
    අන්න එ වෙලාව අපි යම් මැදිහත් වීමක් කරනව සහොදරයා.

    ආ‍යෙත් කියනව " යම් මැදිහත් වීමක් "
    සම්පූර්න මැදිහත් වීමක් නෙවෙයි

    ඇයි, අර උඩ කියපු අමතර බර, පීඩිත පන්තියෙන් ඉවත් කරන්න

    You are being පැහැදිලි කරලා at this very moment.
    නෑ සහොදරයා
    අපේ තියෙන්නෙ , එකෙක් අදික ලෙස මහන්සි වෙනව සේවා/බාන්ඩ සපයන්න
    තව එකෙක් අදික ලෙස ම්හන්සි වෙනවා සපයන දේවල් මිලට ගන්න
    කොහෙවත් ඉන්න එකෙක්, මහන්සි නොවී, අර සේවා/බාන්ඩ වලින් හොරකම් කරනවා

    අපි ඕකට කියනව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී දනවාදය කියල

    👏
     
    • Love
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මෙච්චර කල් මම දන්න විදිහට ලංකාවේ තිබ්බේ ධනවාදී සමාජයක්.

    නැ ධනවාදය අපිට ගොඩාක් ඈතයි. ලංකාාව් තිබිලාම නැති තරම්. ධන වාදය නෙවෙයි ඔය සංකල්පයේ හරි නමත්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලංකාවේ කොහෙද පොන්නයෝ දනවාදයක් තියෙන්නේ.මොන මී හරක් ද මේ.යකෝ දනවාදයක් තිබ්බනම් මේ රටට මෙහෙම වෙනවද.දනවාදි රටක පිනට කකා,පිනට ඉල්ල ඉල්ල පඩි ටෝක් දිදී ඉන්න බෑ.හම්බ කරන්න ඕන හොදට.ඒවගේම ටැක්ස් කැපෙනවා.ඒ වගේ තමා පට්ට කොලිටි ලයිෆ් එකක් ගන්න පුලුවන්.පට්ට අඩුවට වාහන ගන්න පුලුවන්.තමන්ට ඕන දෙයක් පඩියෙන් ගන්න පුලුවන්.

    මේ රට හදන්න පුලුවන් එකක් නෙමේ.එහෙනම් ඔය ජේවිපී කුරුටුගාමී හාල්පාරුවෝ ටිකයි උගේ ලොවන උන් ටිකයි අල්ලලා මරලා දාන්න ඕන.ඒක ඉතින් වෙන්නේ නැති දෙයක් නේ.සුද්දා දෙද්දි ආසියාවෙ ජපානෙට දෙවෙනියට තිබ්බ රට.අද දනවාදය ලිබරල් ආර්තිකට පස්සේ ගියපු ජපානය තියන තැනයි සමාජවාදය පස්සේ ගියපු ලංකාවයි තියන තැන බලපන්.තාම ලංකාවට කියලා දෙයක් හදාගන්න බැරි වුනා ඔය අදයාපනය පුද්ගලිකරීනය කරනවා ගාලා අඩන ලොල්ලන්ට.අපේ රටේ කැම්පස් වල උන්ට තියෙන්නේ අදයාපනය පුද්ගලිකරීනය කරන එක විරුද්ද වෙන්න.ඒක නිසා ඉතින් ලංකාව හැදෙයි කියන අදහස අත ඇරගන්න.පජාතම වෙලා තියෙන්නේ සමාජවාදී සක්කිලි නිසා.දේශපාලය තමා කෑවේ රට.
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මෙච්චර කල් මම දන්න විදිහට ලංකාවේ තිබ්බේ ධනවාදී සමාජයක්.

    ඕවා ගැන හිතලා මොලේ විකාර කර ගන්න එපා බන්.
    දැන්ම බඩු ටික pack කරගෙන capitalist රටකට පැනලා , මෙහෙ යක්ක පුත්තුන්ට පේන්නේ vlog දාපන්. :baffled:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    ලංකාවේ කොහෙද පොන්නයෝ දනවාදයක් තියෙන්නේ.මොන මී හරක් ද මේ.යකෝ දනවාදයක් තිබ්බනම් මේ රටට මෙහෙම වෙනවද.දනවාදි රටක පිනට කකා,පිනට ඉල්ල ඉල්ල පඩි ටෝක් දිදී ඉන්න බෑ.හම්බ කරන්න ඕන හොදට.ඒවගේම ටැක්ස් කැපෙනවා.ඒ වගේ තමා පට්ට කොලිටි ලයිෆ් එකක් ගන්න පුලුවන්.පට්ට අඩුවට වාහන ගන්න පුලුවන්.තමන්ට ඕන දෙයක් පඩියෙන් ගන්න පුලුවන්.

    මේ රට හදන්න පුලුවන් එකක් නෙමේ.එහෙනම් ඔය ජේවිපී කුරුටුගාමී හාල්පාරුවෝ ටිකයි උගේ ලොවන උන් ටිකයි අල්ලලා මරලා දාන්න ඕන.ඒක ඉතින් වෙන්නේ නැති දෙයක් නේ.සුද්දා දෙද්දි ආසියාවෙ ජපානෙට දෙවෙනියට තිබ්බ රට.අද දනවාදය ලිබරල් ආර්තිකට පස්සේ ගියපු ජපානය තියන තැනයි සමාජවාදය පස්සේ ගියපු ලංකාවයි තියන තැන බලපන්.තාම ලංකාවට කියලා දෙයක් හදාගන්න බැරි වුනා ඔය අදයාපනය පුද්ගලිකරීනය කරනවා ගාලා අඩන ලොල්ලන්ට.අපේ රටේ කැම්පස් වල උන්ට තියෙන්නේ අදයාපනය පුද්ගලිකරීනය කරන එක විරුද්ද වෙන්න.ඒක නිසා ඉතින් ලංකාව හැදෙයි කියන අදහස අත ඇරගන්න.පජාතම වෙලා තියෙන්නේ සමාජවාදී සක්කිලි නිසා.දේශපාලය තමා කෑවේ රට.
    පල ගොටුකොල පොන්නයා
     
    • Dislike
    Reactions: J Starlin

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Samajawadaya government will own your assets and they decide what you should have.
    No freedom of choice (eg import bans, restrictions, limiting consumption of certain goods) no entrepreneurs, less innovations.

    Danawadaya, you have the freedom to do whatever you want as long as its legal. Market forces will decide prices and gov will not interfere. gov will only help by keeping the law and order and developing infrastructure from ur taxed money. So many choices, many businesses, strong economic growth

    If danawadaya 10 and samajawadaya 0,
    SL is like 4. Mix of both but more towards samajawadaya.. And thats why we are in this mess..
     
    Last edited:
    • Like
    Reactions: Troop

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    mata salli nathi thak samajwade hondai, mata salli hambuna da indan danawade hondai...
     
    • Haha
    Reactions: FuBaR