මේ පාර තමයි මගේ පලවෙනි ඡන්දේ දාන්න තියන්නේ. මට තියනවා ලොකු ප්‍රශ්නයක් මේ ධනවාදයයි සමාජවාදයයි ගැන.
මෙච්චර කල් මම දන්න විදිහට ලංකාවේ තිබ්බේ ධනවාදී සමාජයක්. ඉතින් මේ වගේ සමජයක මහන්සි වෙලා අමාරුවෙන් වැඩ කරන කෙනෙක්ට වැඩිපුර මුදල් යන ක්‍රමයක් නේද තියන්නේ?
මම දන්න විදිහට සමාජවාදයෙන් කරන්නේ දුප්පත් පොහොසත් පරතරය අඩු කරන ක්‍රමයක් නේද?
හිතන්න සමාජවාදී ආණ්ඩුවක් ආවා කියලා. එතකොට මහන්සි වෙලා වැඩ කරන අයට නියමිත වටිනාකම නැති වෙනවද?
එතකොට අර ආඩි හත් දෙනාගේ කැද හැලියට උන වැඩේ ලංකාවට වෙයිද ?
ලංකාවේ ඉදලම ගේමක් ගහගෙන ගොඩ යන්න හදන අයට වැඩක් නැති වෙයිද එයාලා මහන්සිවෙලා වැඩ කරාට ප්‍රතිලාභේ අනිත් අයත් එක්ක බෙදිලා යනවනම් එයාලා මොකටද මහන්සිවෙලා වැඩ කරන්නේ ?
මම හරියටම දන්නෑ මේ ගැන දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරලා දෙනවද?

anaatha samajawadi doopatha