ධනස්කන්ධයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
30724965_114065246119936_4289219620440637440_n.jpg
 
good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ඇයි බන් මේ පින්තූරෙ පරණ රේඩියෝ එකයි ටීවී එකයි විතරක රවුම් කරලා කාර් එක රවුම් කරලා පෙන්වලා නැත්තේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ඇයි බන් ටීවී එක රවුම් කරලා තියෙන්නේ? උබ හිතුවද ඒ කාලෙත් දොර පලුවක් සයිස් 3d ටීවී තිබුනා කියලා?
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඇයි බන් මේ පින්තූරෙ පරණ රේඩියෝ එකයි ටීවී එකයි විතරක රවුම් කරලා කාර් එක රවුම් කරලා පෙන්වලා නැත්තේ

    LOL car 1 tyena 4to 1 dan kaale 1klu .. :rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේවා දන්නවා වික්කාමසිංහ මහා බැංකුව හොරා කාපු එක දන්නේ නෑ:angry:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    බොල ඌරු බිජ්ජො, ඒ දවස් වල ගෙදරක ටී.වී එකක්, කැසට් රෙකෝඩරයක්, අඩුම තරමින් මොටර් සයිකලයක් තිබුනත් ඒ මිනිස්සු පොහොසතුන් හැටියට තමයි ගනන් ගත්තේ.
     
    • Like
    Reactions: kinkon

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    සතුටුවෙයන්කෝ ඩෝ ලංකාවේ කොල්ලෝ දෙන්නෙක් කොටස් වෙලදපොල ඉහලින්ම ඉන්නවා කියලා දැනගත්තම. නැත්නම් පිට රටවල එවුන්නේ මේකේ තියෙන සාරේ අරන් ගියේ.

    උන් හොරකන් කරලා කියලා උඹට සැකයක් තියෙනවනම් ලංකාවේ අධිකරණයක නඩුවක් දාපන්කෝ. ඕනනම් අර ගොංජවත් හවුල් කොරගනින්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඇයි බන් මේ පින්තූරෙ පරණ රේඩියෝ එකයි ටීවී එකයි විතරක රවුම් කරලා කාර් එක රවුම් කරලා පෙන්වලා නැත්තේ

    ඇයි බන් ටීවී එක රවුම් කරලා තියෙන්නේ? උබ හිතුවද ඒ කාලෙත් දොර පලුවක් සයිස් 3d ටීවී තිබුනා කියලා?

    :rofl: