යන්තන් ගැටගහගත්තු පවුල් වල ටීවී රේඩියෝ කාර් තියෙනවද බන්![]()
ඇයි බන් මේ පින්තූරෙ පරණ රේඩියෝ එකයි ටීවී එකයි විතරක රවුම් කරලා කාර් එක රවුම් කරලා පෙන්වලා නැත්තේ
අවුරුදු 5 කටත් වැඩි කාලයක් ඉදන් මම colombo stock exchange එකේ invest කරනව, daily life එකත් CSE එකමයි. හැබැයි ඉතින් නාමල්, යොශිත cse එකට connected කියල ඇහුවෙ අදමයි..
උබ දැන් ඔය Top 20 list ඉන්නව කියන company ටිකේ Stock code ටික මෙතන දාපන්කො මචන් බලන්න..
මම company 290 වෙම හැම quarter එකකම Financial statements කියවනව, ඉතින් හැම top 20 list එකක්ම දකිනව, මම තාම නම් මුන්ව දැකල නෑ..
උබ මුලින්ම Stock codes ටික දාපන් මචන්..

50KG කෝ උයා?

sirawatada ban kiwwe?![]()
ඔවු බන්.. අනිවා කියවනව.. Invest කරනකොට ඕව හැමදේම බලන්න ඕනි මචන්.. financial statements release කරපු ගමන් කියවනව මචන්.. Invest කරන ගොඩක් අය ඔහොමයි මචන්.. දැන්නම් ඒක පුරුද්දට ගිහිල්ල..![]()

mama kiyawala tiyenne 10 katat adu ganak mataka widiyata. mama share market eke invest karanna gatte awrudu 8 kata kalin. nawattalath awrudu 5 k withara wenawa. mata nam epa una. mama kohomath bahalama kare na. apahu lankawe shares wala nam invest karanne na..![]()