exactly....ඔය කුතුහලය තමයි ආදායම
පොඩිකාලෙ ගියාඋඹලා ගියාද?
2009 කැමරා පෝන් තිබුනෙ නෑනෙපුරාවිද්යා/ කෞතුක වටිනාමක් තියෙන තැනකට ගිහින් තියෙනවා නම්, දැකලා ඇතිනේ මේක මාලිගාවට විතරක් ආවේණික දෙයක් නෙමෙයි කියලා
flashers නැතුව ගහන්න පුලුවන් කියමුකෝ... ඒත් කවුද ඕක regulate කරන්නේ? accidentally කොච්චර වැදෙනවද phone වලින්
පලයන් මෝඩය මෝඩ කතා නොකියPhoto ගහල හැම තැනම තිබ්බම කොහෙද බන් කුතුහලයක් ඕක මොනවගේද කියල?
ඔය කුතුහලය තමයි ආදායම
1,බොරුවක් කියල අහුවෙන නිසා බන් ..එතකොට ඕකට එන්නේ නැති උන් පවා ෆොටෝ බලල ටෝක් දෙනවා නේ ...ගන්න දෙන්නෙ නැත්තෙ ඇයි ?
ඉස්සරනම් එහෙමයි
සමහරු පොටෝ ගන්න ලෑස්තිපිට යන්නෙ ඒත් ඒක තහනම්. ඇයි දන්නෑ
ෆෝන් වල ෆ්ලෑෂර් වලින් වෙන දෙයක් නෑ. ඕවා නිකන් බොරු බයිල. Museum එකෙත් ෆොටෝ ගහන්න දෙන්නෙ?පුරාවිද්‍යා/ කෞතුක වටිනාමක් තියෙන තැනකට ගිහින් තියෙනවා නම්, දැකලා ඇතිනේ මේක මාලිගාවට විතරක් ආවේණික දෙයක් නෙමෙයි කියලා
flashers නැතුව ගහන්න පුලුවන් කියමුකෝ... ඒත් කවුද ඕක regulate කරන්නේ? accidentally කොච්චර වැදෙනවද phone වලින්
lol..ඕක තේරෙන්නේ නැද්ද බන්.. ඕක ලීක් උනොත් ඔය ඔතන සැප ගන්න සෙට් එකේම රෙදි ගැලවෙනවා... ඒකයි ඕවා පුළුවන් තරම් ජනතාවගෙන් හංගලා තියන් ඉන්නේ.. ඇත්තම බුදුහාමුදුරුවන්ගේ ධාතූ ඔතන නම් තියෙන්න විදියක් නෑ..ගන්න දෙන්නෙ නැත්තෙ ඇයි ?
ඉස්සරනම් එහෙමයි
සමහරු පොටෝ ගන්න ලෑස්තිපිට යන්නෙ ඒත් ඒක තහනම්. ඇයි දන්නෑ
check krlalu ywanne spy cam eka police krayekt denna asainm aran palaynUse spycams
අනුර කුමාර වර්ගයේ පචයක්මචන් ධන්ත ධාතුව හොරකන් කරා නම් උබට ජනාධිපති වෙන්න වුණත් පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියෙනවා දන්ත ධාතුව ළඟ තියෙන කෙනා තමයි රටේ ජනාධිපති කියලා.![]()
ව්‍යවස්ථාවෙ නැති උනත්, දළඳා හාමුදුරුවොන්ට ආරක්ෂාවෙ අඩුවක් වෙලා අස්ථානගත උනොත්, අනුරට ඡන්දෙ දීපු ගොඩක් දෙනෙක් පවා අනුර රටේ ජනාදිපති කියලා පිලි ගන්න එකක් නෑ. පෞද්ගලිකව මම පිලිගන්නෙත් නෑ.අනුර කුමාර වර්ගයේ පචයක්
Old flashers had this adverse effect; those had intense light, heat, and fumes. But new flashers, no, just bright light. It is understandable that, if this is an ancient art that has sensitive pigment, but this is a bone fragment so how does the flashers can harm such a relic? I've seen that people are taking photos of Louvre and Mona Lisa.පුරාවිද්‍යා/ කෞතුක වටිනාමක් තියෙන තැනකට ගිහින් තියෙනවා නම්, දැකලා ඇතිනේ මේක මාලිගාවට විතරක් ආවේණික දෙයක් නෙමෙයි කියලා
flashers නැතුව ගහන්න පුලුවන් කියමුකෝ... ඒත් කවුද ඕක regulate කරන්නේ? accidentally කොච්චර වැදෙනවද phone වලින්
පොලිසියෙන් ගුටි දෙකක් වැදුනම ජනාධිපති කවුද කියල පිළිගනියිශ්රී මහා බෝධියෙත් එහෙමයි. ෆොටෝ ගන්න ෆෝන් එක උඩට ගෙනියන්න දෙන්නෙ නෑ
ව්‍යවස්ථාවෙ නැති උනත්, දළඳා හාමුදුරුවොන්ට ආරක්ෂාවෙ අඩුවක් වෙලා අස්ථානගත උනොත්, අනුරට ඡන්දෙ දීපු ගොඩක් දෙනෙක් පවා අනුර රටේ ජනාදිපති කියලා පිලි ගන්න එකක් නෑ. පෞද්ගලිකව මම පිලිගන්නෙත් නෑ.
------ Post added on Apr 18, 2025 at 11:25 AM
ඕක එකෙක් දෙන්නෙක් පිලිගන්න එකක් නම් උන්ට අන්තවාදියො කියලා ලේබල් කරන්න පුළුවන්. ඒත් රටේ බහුතරයක් ඒ මතයේ ඉන්නවා නම් වැඩේ අමාරුයි. අරගලයෙ උනෙත් ඒකයි. පොලීසියට කන්ට්‍රෝල් කරන්න පුළුවන් සංඛ්‍යාවක් තියෙනවා.පොලිසියෙන් ගුටි දෙකක් වැදුනම ජනාධිපති කවුද කියල පිළිගනියි![]()