සිගිරියේතැනකට ගිහින් තියෙනවා නම්
පොඩි බබා එක්ක අවුරුදු 30ක විතර අම්ම කෙනෙක් ඇවිත්
සිගිරි චිත්‍ර වල ෆොටෝ ගහලා
ඒ ගැනු කෙනා කියනවා ෆොටෝ ගහන්න එපා කියලා ගහල තියනවා දැක්කලු
එත් ගහන්න හිතුනා ලු ආතල් සිද්දිය
එතන security එකෙන් පොලිසියෙන් ඇවිත් උසාවි දාන සින් එකක් ගියේ