ධනුෂ්ක ගුණතිලක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මූ අනිත් ඒවට මොන ගොබ්බය උනත් රේප් කේස් එක ලස්සනට හැන්ඩ්ල් කරා. එකෙක් කියන ඒවා ගනන් ගත්තෙ නෑ. වෙන එකෙක් උනානන් හතර වටේ ගාගෙන චාටර් වෙලා.
    කැප්ෂන් එක බලපන් real badass. :lol:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මොකක්ද ඉතිං ඕකෙ තේරුම ??? 😢
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    මූ අනිත් ඒවට මොන ගොබ්බය උනත් රේප් කේස් එක ලස්සනට හැන්ඩ්ල් කරා. එකෙක් කියන ඒවා ගනන් ගත්තෙ නෑ. වෙන එකෙක් උනානන් හතර වටේ ගාගෙන චාටර් වෙලා.
    කැප්ෂන් එක බලපන් real badass. :lol:

    ඕක මේ ඈන්ගල් එකෙන් බලපන්.
    නිකන් හිතපන් හරියට cricketවත් ගහගන්න බැරුව මූ කොහොමහරි Ausi PR එකකට යන හැටි. ලංකාවෙ ඉගෙන ගත්ත එකෙක් කොහොමද කන කට්ට රට ඇතුලට හරි යන්න, උන්ට ඔහොම date එකකට යන එකත් ලොකු හීනයක්. ගොඩක් උන් කරන්නෙ කොහේහරි බීච් එකක් බලන්න යන එක නැත්තන් ගිහින් strawberry/apple කඩන එක. ඒකට මූ බලපන් යන ලෙවල් එක. :lol::lol:

    මූ කෙලින්ම boytoy සීන් එකේ ඉන්නෙ. :lol: :lol:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,558
    4,416
    113
    Ganna ganne nattan ona deyak minihekuta keru waki. Thamange porn film ekak record karala Parents lata pennanna unath puluwan ehema unta. Ganna ganne na kiyanne tamant external environment eken ena reaction ignore karanawa kiyana eka. Namuth Amsterdam wala unath ewata extreme ewun naha. Human being a social member cannot always keep his node dumb .
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඕක මේ ඈන්ගල් එකෙන් බලපන්.
    නිකන් හිතපන් හරියට cricketවත් ගහගන්න බැරුව මූ කොහොමහරි Ausi PR එකකට යන හැටි. ලංකාවෙ ඉගෙන ගත්ත එකෙක් කොහොමද කන කට්ට රට ඇතුලට හරි යන්න, උන්ට ඔහොම date එකකට යන එකත් ලොකු හීනයක්. ගොඩක් උන් කරන්නෙ කොහේහරි බීච් එකක් බලන්න යන එක නැත්තන් ගිහින් strawberry/apple කඩන එක. ඒකට මූ බලපන් යන ලෙවල් එක. :lol::lol:

    මූ කෙලින්ම boytoy සීන් එකේ ඉන්නෙ. :lol: :lol:
    Uuta PR ganna ohoma karanna one na ban.

    Ehe popular sport ekaka international level play karala tiyenam citizen gannath lesi

    unwa ganna wenama visa category th hiyenawa
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඕක මේ ඈන්ගල් එකෙන් බලපන්.
    නිකන් හිතපන් හරියට cricketවත් ගහගන්න බැරුව මූ කොහොමහරි Ausi PR එකකට යන හැටි. ලංකාවෙ ඉගෙන ගත්ත එකෙක් කොහොමද කන කට්ට රට ඇතුලට හරි යන්න, උන්ට ඔහොම date එකකට යන එකත් ලොකු හීනයක්. ගොඩක් උන් කරන්නෙ කොහේහරි බීච් එකක් බලන්න යන එක නැත්තන් ගිහින් strawberry/apple කඩන එක. ඒකට මූ බලපන් යන ලෙවල් එක. :lol::lol:

    මූ කෙලින්ම boytoy සීන් එකේ ඉන්නෙ. :lol: :lol:
    රටක නැෂනල් සෙල්ලම් කරපු ඔ්නම අයෙක්ට ඔසීවල නිකම්ම PR දෙනවා. ඉක්මනට ගන්නත් පුළුවන්. සුසන්තිකා, දිල්ශාන් ගියේ ඒහෙම තමයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    රටක නැෂනල් සෙල්ලම් කරපු ඔ්නම අයෙක්ට ඔසීවල නිකම්ම PR දෙනවා. ඉක්මනට ගන්නත් පුළුවන්. සුසන්තිකා, දිල්ශාන් ගියේ ඒහෙම තමයි.
    දවසක් ගැහුවත් ඇතිද බන්? මූ සල්ලි හොයාගන්නෙ කොහොමද දන්නෙ නෑ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    දවසක් ගැහුවත් ඇතිද බන්? මූ සල්ලි හොයාගන්නෙ කොහොමද දන්නෙ නෑ
    පැයකට ප්ලේ කරත් ඇති. මූට සල්ලි නැද්ද. මූට ඒ්කාලෙ මාසෙ සැලරිය ලක්ෂ 40 ක්. මැච් ඒකෙනේ ඒකට වෙනම ලක්ෂ 5- 10 අතර ගෙව්වා. අනික ඔසී වල වාහන හේදුවකත් ලක්ෂ 15 ක් මාසෙකට හොයන්න පුළුවන්.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    i think the girl is a different girl not the same one. he got the taste of Australian life after that i dont think he wants to play for sri lanka again.
    once you go there and live there it happens. i have seen so many like this who give big talks before going but then change a lot.

    he has the looks also and the height. not the typical short dark sri lankan. good luck for him
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේකිත් එක්කද නඩු ගීයේ
    නෑ නේද මේ වෙන කෙල්ලෙක් 🙄
    r0-0-800-600-w800-h600-fmax.jpg
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    නඩුව දාපු කෙල්ල ඇත්තටම සෙට් වෙලා 😂
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    දවසක් ගැහුවත් ඇතිද බන්? මූ සල්ලි හොයාගන්නෙ කොහොමද දන්නෙ නෑ
    International newey ban first class gahuwath athi cricket nan UK Aus walata.. ehe podi gamaka league ekaka cricket sellam karanna yanna puluwan ... lankawe un hodatama demand ehe lower leagues wala
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    රටක නැෂනල් සෙල්ලම් කරපු ඔ්නම අයෙක්ට ඔසීවල නිකම්ම PR දෙනවා. ඉක්මනට ගන්නත් පුළුවන්. සුසන්තිකා, දිල්ශාන් ගියේ ඒහෙම තමයි.
    National teamම වෙන්න ඕනිත් නෑ. ඒ criteria එකට අහුවෙනවා national level leagues වලට play කරලා තිබ්බත්.

    ඔන්න ඇනා අක්කා ආයෙ සිංගල්ලු. 🥲 කිරියෙ ඉන්න තනිකඩ මිලියන, බිලියනපති මහත්තුරු කැමති නම් ට්‍රයි එකක් දීලා බලන්න.😌

    Ana de Armas Is Single After Dating Stepson of Cuba’s President, 'Focused' on Tom Cruise Thriller Prep (Exclusive Source)

    1218824.jpg
    කොමියුනිස්ට්වාදී කියුබාවේ නායකයාගේ ළමයි date කරන්නෙ උග්‍ර ධනවාදි ඇමරිකාවේ tier one නිළියෝ ද?
    ------ Post added on Jul 27, 2025 at 12:34 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    කොමියුනිස්ට්වාදී කියුබාවේ නායකයාගේ ළමයි date කරන්නෙ උග්‍ර ධනවාදි ඇමරිකාවේ tier one නිළියෝ ද?
    ------ Post added on Jul 27, 2025 at 12:34 PM
    ඇනාගෙ උපන් රට කියුබාව. :yes:

    Ana de Armas was born in Havana, Cuba. She started her acting career in Cuba before moving to Spain and later to the United States to pursue roles in Hollywood.