ධනුෂ්ක සහ මාධ්‍ය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඕස්ට්‍රේලියාවේ මධ්‍ය කිසිම අයුරකින් ඒ රටේ කාන්තාවගේ අනන්‍යතාවය පත්තරවල දැම්මේ නැහැ

    ඔවුන් හොඳින් වගබලාගත්ත තමන්ගේ රටේ කෙනාව ආරක්ෂා කරන්න

    හැබැයි අපේ මාධ්‍ය මුළු හතර වරිගෙම හොයල එකාව කනවා


    මහේල ගෙන් ඇහුව, දසුන්ගෙන් ඇහුව
    පුලුවන්නම් උනුත් මේකට සම්බන්දයි කියල පස්සේ අලුත් තොරතුරු හොයගනී


    ජඩ මාධ්‍ය කියන්නේ ඔන්න ඕකයි.

    දැන් මුළු රටේම නම ඉවරයි

    වගකීමක් නැතුව වැඩ කරපු එකයි
    වගකීමක් නැතුව පත්තරවල ටීවී වල දාන එවුනුයි ඔක්කොම එකයි

    දැන් එකට රටට එන්න විදිහක් නැහැ
    ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් කියල මේක මුල ඉඳන්ම වහගෙන ගියානම් රටේ නමත් තියෙනවා

    පිස්සු මාධ්‍ය සහ ශ්‍රීලංකා ක්‍රිකට් වල කොන්ද පන නැති පෙරේතයෝ


    ධනුෂ්ක හරි කියල කියනවා නෙමේ මේ - තේරුම් ගැනීමේ හැකියාව තියෙනවනේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    හිරු එකෙන් දිගට හරහට ටීම් එකට ගහනවා නේද? චාමිකයා කැසිනෝ එක්ක වලියක් දාගෙන කියලත් ඊයෙ නිව්ස් වල කිව්වා

    78F9832B-CEC0-4DCB-9B9D-090179533DC1.jpeg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුෂණ කේස් වලදී තමන්ගේ රටේද අනුම්ගේ රටේද කියල නෑ…චූදිථයගේ නම කියනවා. ලන්ගදිනුන සිද්දියක් තමයි Jarryd Hayne ගේ rape කේස් එක. හොයල බලන්න.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    දුෂණ කේස් වලදී තමන්ගේ රටේද අනුම්ගේ රටේද කියල නෑ…චූදිථයගේ නම කියනවා. ලන්ගදිනුන සිද්දියක් තමයි Jarryd Hayne ගේ rape කේස් එක. හොයල බලන්න.
    එහෙනම් කියපන් බලන්න කවුද ධනුෂ්ක 4පාරක් ගහපු කෙල්ල ගේ නම
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙනම් කියපන් බලන්න කවුද ධනුෂ්ක 4පාරක් ගහපු කෙල්ල ගේ නම
    මම කිව්වේ චූදිථය කියල වින්දිතය නෙමෙයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,771
    113
    සනත් ජයසූරියගෙ ඇරියස් එක අල්ලනේ රෙනො සිල්වා :rofl: :rofl: