ඕස්ට්‍රේලියාවේ මධ්‍ය කිසිම අයුරකින් ඒ රටේ කාන්තාවගේ අනන්‍යතාවය පත්තරවල දැම්මේ නැහැ
ඔවුන් හොඳින් වගබලාගත්ත තමන්ගේ රටේ කෙනාව ආරක්ෂා කරන්න
හැබැයි අපේ මාධ්‍ය මුළු හතර වරිගෙම හොයල එකාව කනවා
මහේල ගෙන් ඇහුව, දසුන්ගෙන් ඇහුව
පුලුවන්නම් උනුත් මේකට සම්බන්දයි කියල පස්සේ අලුත් තොරතුරු හොයගනී
ජඩ මාධ්‍ය කියන්නේ ඔන්න ඕකයි.
දැන් මුළු රටේම නම ඉවරයි
වගකීමක් නැතුව වැඩ කරපු එකයි
වගකීමක් නැතුව පත්තරවල ටීවී වල දාන එවුනුයි ඔක්කොම එකයි
දැන් එකට රටට එන්න විදිහක් නැහැ
ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් කියල මේක මුල ඉඳන්ම වහගෙන ගියානම් රටේ නමත් තියෙනවා
පිස්සු මාධ්‍ය සහ ශ්‍රීලංකා ක්‍රිකට් වල කොන්ද පන නැති පෙරේතයෝ
ධනුෂ්ක හරි කියල කියනවා නෙමේ මේ - තේරුම් ගැනීමේ හැකියාව තියෙනවනේ