ධන යෝග / රාජ තිබුනත් වැඩක් නෑ යෝගාඩ නැතිනම්.

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොඩක් අය කියනවා කේන්දරේ රාජ යෝග, ධන යෝග තියෙනවා ඒත් ඒවා පලදෙන්නෙ නෑ කියලා. ඒත් ග්රහයො එකතුවෙලා යෝගය හැදුනට ඒ යෝගය පලදෙන්නනම් "යෝගාඩ" තියෙන්න ඕන. එතකොට ඒ යෝගයට කාරක ග්රහයාගෙ දශාව, අන්තර්දශාව කාලෙදි පල ලැබෙනවා. නැතිනම් පාරෙ ඉන්න හිගන්නුන්ටත් ධනයෝග තියෙනවා.
    ගොඩක් අය මේ ගැන නොදැනුවත් නිසා අද ඒගැන පෝස්ට් එක දාන්න හිතුවා.

    රාශි කේන්දර දෙර්කාණ කේන්දර නවාංශකයේ, ජන්ම ලග්නය හෝරා ලග්නය ඝටී ලැග්නයට සම්බන්ද ඕනෑම ග්රහයෙක් (කාර්ට) වශයෙන් හැදින්වේ විශේෂ ලග්නවල අදිපතීන් කාර්ට වේ හෝරා ලග්න ඝටී ලග්න පුද්ගලයාට ධනය බලය ලබා දේ එසේ ලබා දෙන්නට නම් එම අදිපති ග්රහයන් කුමන ආකාරයකින් හෝ ලග්නාධිපතිට සම්බන්ද වීමෙනි ඒ අනුව ග්රහයෙන් ජන්ම ලග්නය හෝරා ලග්නය ඝටී ලග්නය අතර සම්බන්දයක් ගොඩනගයි නම් ඒ ග්රහයා යෝගාඩ වේ

    යම් ග්රහයෙක් ජන්ම ලග්නය හෝරා ලග්නය ඝටී ලග්නය අතර සම්බන්දතා ගොඩනගයි නම් ඒ ග්රහයා මහා යෝගොඩ වේ එමගින් ජන්මියා ධනය බලය එකවර ලබා දේ

    ජන්ම පත්රයක සදු තැන්පත් රාශි අදිපති (සුභපති) වේ එම ග්රහයා මනස පාලනය කරන ග්රහයාද වේ එම ග්රහයා කාර්ට වශයෙන්ද සිටින්නෙ නම් එම ග්රහයා (කේවල) ලෙස හැදින්වෙ එම ග්රහයා ජන්ම ලග්නය හා හෝරා ලග්නය හෝ ඝටී ලග්නය යන 2න්1 හා සම්බන්ද නම් (කේවල යෝගාඩ )වේ යම් හෙයකින් කේවල ග්රහයා ජන්ම ලග්නය හෝරා ලග්නය ඝටී ලග්නය හා එකවර සම්බන්ද නම් ඒ ග්රහයා (කේවල මහා යෝගාඩ) වේ ඒ අනුව මේ ග්රහයා ජන්මියාට අදික ශුභඵල ලබා දේ නමුත් මේ යෝගාඩ ග්රහයන් ලග්නාධිපති හා සම්බන්දවිය යුතුය එසේ නොවී වෙනත් භාවාදිපතියෙක් හා සම්බන්ද නම් ඒ භාවයෙන් කියවෙන පුද්ගලයන්ට අදාල ප්රතිඵල ලැබේ

    උදාහරන ලෙස යොගොඩ හෝ මහා යෝගාඩ හෝ කේවල මහා යෝගාඩ 7 අදිපති හා සම්බන්ද වේ නම් කාලාත්රයාට යෝගොඩගේ ස්වභාවය අනුව ප්රතිඵල ලබාදේ.
     
    • Wow
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,458

    @Lovtus umba muta pukey ariyada ban 🤭 🤭