🪐 ඉපදුනේ දවල්ද? ☼

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    lCo9i0O.png

    1. දිවා කාලයේ (හිරු උදාවේ සිට බැසීම දක්වා වූ කාලයේ) පුරුෂ රාශියක් ලග්නය වී, අස්විඳ, බෙරණ, අද, පුනාවස, මා, සිත, සා, පුවපුටුප යන නැකතකින් පිරිමි දරුවකු උපදින විට රවී, චන්ද්‍ර දෙදෙනාද පුරුෂ රාශිගත වූයේ නම් ද;
    2. රාත්‍රී කාලයේ (හිරු බැසීමේ සිට පසුදා උදාව දක්වා වූ කාලයේ) ස්ත්‍රී රාශියක් ලග්නය වී, කැති, අස්ලිස, උත්‍රපල්, හත, අනුර, උත්‍රසල, දෙනට, රේවතී යන නැකතකින් ගෑණු දරුවකු උපදින විට රවී, චන්ද්‍ර දෙදෙනාද ස්ත්‍රී රාශිගත වූයේ නම් ද;
    එසේ උපන් පුරුෂයා හෝ ස්ත්‍රිය මහා භාග්‍ය නම් මාහැඟි ධන යෝගයෙන් උපන්නේ වෙයි. පුරුෂ රාශි නම් මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ වන අතර සෙසු රාශීන් ස්ත්‍රී රාශි නම් වේ.
    මහ භාග්‍ය යෝගයෙන්’උපන්නේ සියලු යස ඉසුරින් සපිරි සැපවත් වූ උසස් ලෞකික ජීවිතයක් නියත වශයෙන් උරුම කරගන්නා පෙර පින් ඇති මහ බලවත් භාග්‍යවන්ත තැනැත්තෙකි. ස්වකිය පරපුරේ මුදුන්මල්කඩ වෙයි. ආගිය තැන සැප ලැබෙයි. රාජ්‍යයේ බලවත් තනතුරු නම්බු නාම ආදියෙන් පිදුම් ලබයි. උගත්කමින් හා අසමසම බුද්ධියෙන් පිරිපුන් වෙයි. කීර්තිනාමය දසත පතලවෙයි. 🙏
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Sani strothra nithara kiyaweema hondyida apala aduweda
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Sani strothra nithara kiyaweema hondyida apala aduweda
    ඔව් ගොඩක් හොඳයි විශේෂයෙන් ඒරාෂ්ටක අපල තියෙන අයට. විෂ්ණු දෙවියන්ට පුද පූජා කරන එකත් යහපත්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380

    සාධාරණ මුදලකට මගේ කේන්දර් බලා දෙන්න
    පුලුවන්නං තියෙන ඔක්කොම ඩිස්කවුන්ට් ටික දාල දෙන්න
    මට දැනගන්න ඕනෙ මම කිරියෙ ඇඩ්මින් කෙනෙක් වෙන්නෙ කවද්ද කියල
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඕවා පට්ට පල් බොරු නේ බන්... ඕව හරි නම් අපේ රටට මෙහෙම වේවිද

    බත් කවන්නේ නැකතකට....
    අකුරු කියවන්නේ නැකතකට..
    ගෙවල් හදන්නේ නැකතකට...
    වාහන ගන්නේ නැකතකට.
    වියාපාර අරඹන්නේ නැකතකට..
    කසාද බදින්නේ නැකතකට
    චන්දෙ තියන්නේ නැකතකට.
    මැරුනාම මිනිය උස්සන්නෙත් නැකතකට...

    දැන් දැන් ඉප දෙන්නෙත් සුබම නැකතකට... 😂

    ඉප දෙන එකේ ඉදන් මැරෙනකන් සියල්ල ම ලෝකේ තියෙන සුබම නැකත ට කරපු රට.... අවසන් ප්‍රතිපලය බංකොලොත් රටක්...ලෝකෙට ණය දේශයක්... :yes: :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මට පේන්නෙ මූත් අරූ වගේ කින්ඩිය දානවද මංද අපට :unsure:

    ඉපදුනේ දවල්ද කියල අහන්නෙ
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සාධාරණ මුදලකට මගේ කේන්දර් බලා දෙන්න
    පුලුවන්නං තියෙන ඔක්කොම ඩිස්කවුන්ට් ටික දාල දෙන්න
    මට දැනගන්න ඕනෙ මම කිරියෙ ඇඩ්මින් කෙනෙක් වෙන්නෙ කවද්ද කියල
    ඇයි දැන් ඉන්නේ වෙන එකෙක්ද? :confused::unsure:
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    lCo9i0O.png

    1. දිවා කාලයේ (හිරු උදාවේ සිට බැසීම දක්වා වූ කාලයේ) පුරුෂ රාශියක් ලග්නය වී, අස්විඳ, බෙරණ, අද, පුනාවස, මා, සිත, සා, පුවපුටුප යන නැකතකින් පිරිමි දරුවකු උපදින විට රවී, චන්ද්‍ර දෙදෙනාද පුරුෂ රාශිගත වූයේ නම් ද;
    2. රාත්‍රී කාලයේ (හිරු බැසීමේ සිට පසුදා උදාව දක්වා වූ කාලයේ) ස්ත්‍රී රාශියක් ලග්නය වී, කැති, අස්ලිස, උත්‍රපල්, හත, අනුර, උත්‍රසල, දෙනට, රේවතී යන නැකතකින් ගෑණු දරුවකු උපදින විට රවී, චන්ද්‍ර දෙදෙනාද ස්ත්‍රී රාශිගත වූයේ නම් ද;
    එසේ උපන් පුරුෂයා හෝ ස්ත්‍රිය මහා භාග්‍ය නම් මාහැඟි ධන යෝගයෙන් උපන්නේ වෙයි. පුරුෂ රාශි නම් මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ වන අතර සෙසු රාශීන් ස්ත්‍රී රාශි නම් වේ.
    මහ භාග්‍ය යෝගයෙන්’උපන්නේ සියලු යස ඉසුරින් සපිරි සැපවත් වූ උසස් ලෞකික ජීවිතයක් නියත වශයෙන් උරුම කරගන්නා පෙර පින් ඇති මහ බලවත් භාග්‍යවන්ත තැනැත්තෙකි. ස්වකිය පරපුරේ මුදුන්මල්කඩ වෙයි. ආගිය තැන සැප ලැබෙයි. රාජ්‍යයේ බලවත් තනතුරු නම්බු නාම ආදියෙන් පිදුම් ලබයි. උගත්කමින් හා අසමසම බුද්ධියෙන් පිරිපුන් වෙයි. කීර්තිනාමය දසත පතලවෙයි. 🙏
    මගෙ මිථුන 1 රාහු. මොකද හිතෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕවා පට්ට පල් බොරු නේ බන්... ඕව හරි නම් අපේ රටට මෙහෙම වේවිද

    බත් කවන්නේ නැකතකට....
    අකුරු කියවන්නේ නැකතකට..
    ගෙවල් හදන්නේ නැකතකට...
    වාහන ගන්නේ නැකතකට.
    වියාපාර අරඹන්නේ නැකතකට..
    කසාද බදින්නේ නැකතකට
    චන්දෙ තියන්නේ නැකතකට.
    මැරුනාම මිනිය උස්සන්නෙත් නැකතකට...

    දැන් දැන් ඉප දෙන්නෙත් සුබම නැකතකට... 😂

    ඉප දෙන එකේ ඉදන් මැරෙනකන් සියල්ල ම ලෝකේ තියෙන සුබම නැකත ට කරපු රට.... අවසන් ප්‍රතිපලය බංකොලොත් රටක්...ලෝකෙට ණය දේශයක්... :yes: :yes:
    අනේ ඔව්. නැකැත් තිබුණේ නැත්නම් ඇමරිකන් ගෑණු අපේ කුස්සිවල කුලියට වළං හෝදනවා :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අනේ ඔව්. නැකැත් තිබුණේ නැත්නම් ඇමරිකන් ගෑණු අපේ කුස්සිවල කුලියට වළං හෝදනවා :baffled:
    මම නං තව ටිකකින් නිදියනව :)
     
    • Wow
    Reactions: Lovtus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    අනේ මංද කොයි වෙලේ උපන්නද කියල... අම්මගෙන් තමයි ඕව අහන්න ඕනෙ...
    මේ අවු අස්සෙ ගිහින් ඕව අහනවට වඩා හොඳයි, සරම උස්සගෙන කහඹිලිය ගාලක දුවන එක...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අනේ මංද කොයි වෙලේ උපන්නද කියල... අම්මගෙන් තමයි ඕව අහන්න ඕනෙ...
    මේ අවු අස්සෙ ගිහින් ඕව අහනවට වඩා හොඳයි, සරම උස්සගෙන කහඹිලිය ගාලක දුවන එක...
    ඉස්පිරිතාලෙ රෙකෝඩ්ස් තියෙනව
     
    • Like
    Reactions: Lovtus