🪐 ඉපදුනේ දවල්ද? ☼

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,055
    19,420
    113
    40
    බලාගෙන ගියාම ඉරිදා කියන්නේ මහ කරුමක්කාර දවසක්නේ ඕයි :baffled:
    උබ ඉපදුනෙත් ඉරිදා නේද, අර තඩියගෙ කේන්දරේ නිකන් බලලා දියන් මලගිය ඥාතීන්ට පින් පිනිස
     
    • Haha
    Reactions: Lovtus

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,281
    11,029
    113
    මහනුවර
    Confused Thinking GIF
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,550
    12,843
    113
    උබ ඉපදුනෙත් ඉරිදා නේද, අර තඩියගෙ කේන්දරේ නිකන් බලලා දියන් මලගිය ඥාතීන්ට පින් පිනිස
    ඇයි උබත් වංගුවක් ගැහුවේ නිකන් බලාගන්න :ROFLMAO:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,294
    5,875
    113
    හෙල බිමේ
    ඔය කියන තරම් ඕවා බලවත් වෙන්නේ නෑ බං. රවි, චන්ද්‍ර ග්‍රහයන් රාශියේ මුල හෝ අඟ අංශක වලට ගියාම පල අඩු වෙනවා
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,550
    12,843
    113
    ඔය කියන තරම් ඕවා බලවත් වෙන්නේ නෑ බං. රවි, චන්ද්‍ර ග්‍රහයන් රාශියේ මුල හෝ අඟ අංශක වලට ගියාම පල අඩු වෙනවා
    කවුද කොහෙද එහෙම කියලා තියෙන්නේ?
     
    • Like
    Reactions: scorpion MW

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,055
    19,420
    113
    40
    ඇයි උබත් වංගුවක් ගැහුවේ නිකන් බලාගන්න :ROFLMAO:
    මන් ත්රේඩ් එකේ දැම්මා හැමෝටම පේන්ඩ පුලුවන් එකෙක් කේන්දරේ නිකන් බලලා දියන් කියලා, උබනෙ ඉන්බොක්ස් ඇවිත් හිඟාකන්ඩ තියාගත්තෙ.
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,550
    12,843
    113
    මන් ත්රේඩ් එකේ දැම්මා හැමෝටම පේන්ඩ පුලුවන් එකෙක් කේන්දරේ නිකන් බලලා දියන් කියලා, උබනෙ ඉන්බොක්ස් ඇවිත් හිඟාකන්ඩ තියාගත්තෙ.
    හැමෝටම පේන්න screenshot එකක් දාපන්කෝ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,550
    12,843
    113
    කෙහෙල්මල තමා ! එහෙනම් මම මෙහෙම වෙන්නෙ කොහොමද?
    ඇයි උබට මොකද වෙලා තියෙන්නේ? කවුරු හරි අතවරයක් වත් කෙරුවද? :unsure:
     
    • Haha
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,055
    19,420
    113
    40
    ඇයි උබට මොකද වෙලා තියෙන්නේ? කවුරු හරි අතවරයක් වත් කෙරුවද? :unsure:
    උබට වගේ මාමෙක්ද දන්නෑ උට ඉන්නෙත්
     
    • Haha
    Reactions: Lovtus

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,452
    6,422
    113
    අපේ නංගි ඉපදුනේ මහ සිකුරාද පාන්දරක
    මං ඉපදුනේ ඉරිද දවසක උදේ 8 කුත් ගාණට
    @Lovtus උඹ බොරුනේ කියල තියෙන්නේ..
    මේ ඉන්න පට්ටම කාලකන්නි දෙන්නෙක් උඹ කියන වෙලාවට ඉපදිලා.
    මගේ ජීවිතේට දැකපු කරුමක්කරම එකෙක් මේ අනුරාදය නම්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,550
    12,843
    113
    @Lovtus උඹ බොරුනේ කියල තියෙන්නේ..
    මේ ඉන්න පට්ටම කාලකන්නි දෙන්නෙක් උඹ කියන වෙලාවට ඉපදිලා.
    මගේ ජීවිතේට දැකපු කරුමක්කරම එකෙක් මේ අනුරාදය නම්.
    පව් මචන් එහෙම කියන්න එපා. :no:
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,452
    6,422
    113
    පව් මචන් එහෙම කියන්න එපා. :no:
    ඉතින් බන් ඇත්තනේ කිව්වේ.
    බොරු නෙවෙයි.
    මුම කියන්නේ මුගෙයි, නංගිගෙයි කාලකන්නි කම ගැන.
     
    • Sad
    Reactions: Lovtus

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,294
    5,875
    113
    හෙල බිමේ
    කවුද කොහෙද එහෙම කියලා තියෙන්නේ?
    ඕනෑම ග්‍රහයෙක් බාල, කුමාර, තරුණ, වෘද, මෘත අවස්ථා තියනවා
    අවස්ථා වල තරුණ අවස්ථාව තමයි සුභම ඒ කියන්නේ රාශියේ 15 වන අංශකයේ
    බාල සහ වෘද අවස්ථාව වල බලය අඩුයි..
     
    • Love
    • Like
    Reactions: NRTG and Lovtus