🪐 ඉපදුනේ දවල්ද? ☼

allrights

Well-known member
  • Sep 26, 2014
    7,692
    9,984
    113
    නෑ ඕක මගේ ජොබ් එක නෙමෙයි.
    ප්‍රශ්නේ අහන හැටියට තමයි උත්තරේ දෙන්නේ. professional answer එකක් බලාපොරොත්තු වෙනවා නම් professional විදියට ප්‍රශ්නේ අහපන්
    😂 😂 හා
     
    • Haha
    Reactions: Lovtus

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,067
    1
    5,832
    113
    TrapHouse
    :lol: :lol: කියල තියන සේරම වගේ තියනව..
    ඉපදුණේ දවල්.. කුම්භ ලග්නය.. උත්‍රසල නැකත..
    අවුරුදු 35 පැනලත් තාම ෆුල් අනාත ජීවිත බං
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,721
    13,421
    113
    :lol: :lol: කියල තියන සේරම වගේ තියනව..
    ඉපදුණේ දවල්.. කුම්භ ලග්නය.. උත්‍රසල නැකත..
    අවුරුදු 35 පැනලත් තාම ෆුල් අනාත ජීවිත බං
    රවි, චන්ද්‍ර පිහිටීම් කොහොමද?