මිනිස්සු විවිධයිනේ මචන්. මමත් ආතල් එකට වගේ ඔහොම කියනවා තමයි ඕකුන් මඩවන්න. ඒ උනත් සිරාවට අරන් තරහකට නම් කියන්නේ නෑ. මුන් හැමෝටම යහපතක් වෙන්න ඕන කියලා තමයි හැම වෙලාවකම යටි හිතේ තියෙන්නේඉතින් බන් ඇත්තනේ කිව්වේ.
බොරු නෙවෙයි.
මුම කියන්නේ මුගෙයි, නංගිගෙයි කාලකන්නි කම ගැන.

ඕනෑම ග්‍රහයෙක් බාල, කුමාර, තරුණ, වෘද, මෘත අවස්ථා තියනවා
අවස්ථා වල තරුණ අවස්ථාව තමයි සුභම ඒ කියන්නේ රාශියේ 15 වන අංශකයේ
බාල සහ වෘද අවස්ථාව වල බලය අඩුයි..

------ Post added on Mar 18, 2024 at 10:25 PM